෴එහෙම කලේ තාත්තගෙ ජීවිතේ බේරගන්න෴

Status
Not open for further replies.

LAPD

Well-known member
  • Sep 18, 2008
    4,225
    38
    48
    LAPD Headquarters
    ඇස්වලට කඳුළු ආව බං මේකකියවල, ජිවිත දෙකක් බේරාගෙන උඹල ගොඩක් ලොකු පිනක් කරගෙන තියෙන්නේ, අන්තිමට දිල්ශාන්, ඒ අක්ක උඹල ඔක්කොම සතුටින් ඉන්නවා, තව මොනාද බං ජීවිතේට ඕනේ? උඹල හැමෝටම ජය!
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇස්වලට කඳුළු ආව බං මේකකියවල, ජිවිත දෙකක් බේරාගෙන උඹල ගොඩක් ලොකු පිනක් කරගෙන තියෙන්නේ, අන්තිමට දිල්ශාන්, ඒ අක්ක උඹල ඔක්කොම සතුටින් ඉන්නවා, තව මොනාද බං ජීවිතේට ඕනේ? උඹල හැමෝටම ජය!
    අනිවා මචෝ.. ඒ ගැන අපිට අහිංසක සතුටක් තියෙනවා.. :yes:
    ගොඩක්ම ඒ අක්කගෙ ජීවිතේ, එයාගෙ තාත්තගෙ ජීවිතේ බේරගත්තු එකට..
    ඒ වගේම ඔය ඩිල්ෂාන් නමින් ඉන්න කෙනා සතුටින් ඉන්න එකට..
    මොකද ඌ ඉස්සර නිතරම වගේ මූණ එල්ලගෙන ඉන්නෙ.. උගේ අම්මයි තාත්තයි ඌට ආදරේ නෑ කියලා.. ඒත් දැන් ඌට පණටත් වඩා ආදරේ කරන කෙල්ලෙක් ඉන්නවා.. ඒ කෙල්ලගෙ ආදරේ නිසා ඌ හැමදාම හිනාවෙලා ඉන්නවා.. :yes:

     

    Nohim Ys

    Well-known member
  • ඔව් මචං.. ඒ අක්කා ඇත්තටම වාසනාවන්තයි.. මම ඔය ඩිල්ෂාන් කියන නමින් දාපු කෙනා නිසයි එයාගෙ තාත්තා අද ජීවතුන් අතර ඉන්නෙ.. ඒ අක්කගෙත් නම ආරක්ෂා වෙලා තියෙන්නෙ.. මගේ සල්ලි වලට වඩා ලොකු ගාණක් එයා වියදම් කලා, රැකියාවක් හොයලා දුන්නා, කොල්ලෙකුත් සෙට් කරලා දුන්නනේ.. :D

    එයාට හොඳ කොල්ලෙකුත් හම්බවුණා මචං.. ඒ අක්කා වෙච්ච හැමදෙයක්ම ඒ කොල්ලටත් කියලා.. ඒ අතින් බැලුවම අවංක කෙල්ලෙක්.. :yes:



    11.gif

    :yes::yes::yes::yes::yes:
    සිරාවට බං.. හුගක් හොද කෙල්ලෙක වෙන්න ඕන. ඒ වගේ කෙල්ලෙක් ලැබෙන කොල්ලත් හුගක් පින් කරලා තියෙන්න ඕනේ.
    එච්චර අවංක, දාහකින් හොයාගන්න බැරි කෙල්ලෙක්ට අර වගේ ජීවිතයක් උරුම වෙන්න ගියේ කියලා මතක් වෙනකොටත් දාරා ගන්න බෑ....:no::(
    උඹලා ටික දෙනා ආත්ම ගානකට නැතිවෙන්නේ නැති පිනක් කරගත්තා සහෝ:yes::)
     

    Nohim Ys

    Well-known member
  • අන්තිමට දිල්ශාන්, ඒ අක්ක උඹල ඔක්කොම සතුටින් ඉන්නවා, තව මොනාද බං ජීවිතේට ඕනේ?

    ඇත්තටම තව මොනවද ඕන... අර කෙල්ලව ඒ නරකාදියට යන එකෙන් බේරගත්තු සතුට මුලු ජීවිත කාලයක් සතුටින් ඉන්න ඇති:yes::)
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සිරාවටම බං.. ඒක නම් ඇත්ත..
    වීඩියෝ එක නම් පට්ට ඈ.. :love:



    සචියා නම් කොහොමත් සල්ලිකාරයා.. ඌ මාසෙකට ලක්ෂ තිහක් හොයනවා.. මම දෙකක් නැත්තං තුනයි.. වෙනස කොච්චරද බොල.. :(
    මං ගේ හැදුවෙ බැංකුවට ණය වෙලා.. ඔප්පු උකස් තියලා.. ඒවා බේරගන්න දැන් ණය ගෙවමි.. දැන් පස්ස බිම ඇනිලා ඉන්නෙ..

    ඔව් නෙ බන් මමත් දන්නවා නම් ඔහොම වැඩක් කරලා පෙන්නනවා :love:;)

    Toyota Prius & Honda Insight Hybrids දෙකක්ම තියෙන එකම ගෙදර සචියලගේද කොහෙද පළාතෙන්ම
    ඉතින් බලහන් ඉතින්
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    ඇස් වලට කදුලු ආවා මචන්. උඹ නම් එල කොල්ලෙක්. කියන්න වචන නෑ.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මාත් පොඩ්ඩක් අනුමත වෙන්න හිටියෙ.. ඒත් බය හිතුනා ලියාගන්න බැරිවෙයිදෝ කියලා..


    :dull: එහෙම වෙන්නෙ නෑ එතෝට තමා බොක්කෙ තියන ඒව එන්නෙ එලියට :dull:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    එක උම්මා එකකින් සියල්ල වෙනස් විය හැක :love::P
    මම එනවා නම් අරක කරගෙන වරෙන් හොදේ

    හරි හොදගෙන එන්නම්..
    උබ මතක් කරල කට හොදගෙන වරන් :lol::lol:
     
    Status
    Not open for further replies.