ඇස්වලට කඳුළු ආව බං මේකකියවල, ජිවිත දෙකක් බේරාගෙන උඹල ගොඩක් ලොකු පිනක් කරගෙන තියෙන්නේ, අන්තිමට දිල්ශාන්, ඒ අක්ක උඹල ඔක්කොම සතුටින් ඉන්නවා, තව මොනාද බං ජීවිතේට ඕනේ? උඹල හැමෝටම ජය!


ඔව් මචං.. ඒ අක්කා ඇත්තටම වාසනාවන්තයි.. මම ඔය ඩිල්ෂාන් කියන නමින් දාපු කෙනා නිසයි එයාගෙ තාත්තා අද ජීවතුන් අතර ඉන්නෙ.. ඒ අක්කගෙත් නම ආරක්ෂා වෙලා තියෙන්නෙ.. මගේ සල්ලි වලට වඩා ලොකු ගාණක් එයා වියදම් කලා, රැකියාවක් හොයලා දුන්නා, කොල්ලෙකුත් සෙට් කරලා දුන්නනේ..
එයාට හොඳ කොල්ලෙකුත් හම්බවුණා මචං.. ඒ අක්කා වෙච්ච හැමදෙයක්ම ඒ කොල්ලටත් කියලා.. ඒ අතින් බැලුවම අවංක කෙල්ලෙක්.. :yes:
![]()









අන්තිමට දිල්ශාන්, ඒ අක්ක උඹල ඔක්කොම සතුටින් ඉන්නවා, තව මොනාද බං ජීවිතේට ඕනේ?


ඔව් නෙ බන් මමත් දන්නවා නම් ඔහොම වැඩක් කරලා පෙන්නනවාසිරාවටම බං.. ඒක නම් ඇත්ත..
වීඩියෝ එක නම් පට්ට ඈ..
සචියා නම් කොහොමත් සල්ලිකාරයා.. ඌ මාසෙකට ලක්ෂ තිහක් හොයනවා.. මම දෙකක් නැත්තං තුනයි.. වෙනස කොච්චරද බොල..
මං ගේ හැදුවෙ බැංකුවට ණය වෙලා.. ඔප්පු උකස් තියලා.. ඒවා බේරගන්න දැන් ණය ගෙවමි.. දැන් පස්ස බිම ඇනිලා ඉන්නෙ..
ට 
මාත් පොඩ්ඩක් අනුමත වෙන්න හිටියෙ.. ඒත් බය හිතුනා ලියාගන්න බැරිවෙයිදෝ කියලා..
එහෙම වෙන්නෙ නෑ එතෝට තමා බොක්කෙ තියන ඒව එන්නෙ එලියට 
එක උම්මා එකකින් සියල්ල වෙනස් විය හැකකියපිය ඉතින් දැම්ම![]()


එක උම්මා එකකින් සියල්ල වෙනස් විය හැක
මම එනවා නම් අරක කරගෙන වරෙන් හොදේ


පල පොන්ස් යන්න හූහරි හොදගෙන එන්නම්..
උබ මතක් කරල කට හොදගෙන වරන්