෴එහෙම කලේ තාත්තගෙ ජීවිතේ බේරගන්න෴

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :yes::yes::yes::yes::yes:
    සිරාවට බං.. හුගක් හොද කෙල්ලෙක වෙන්න ඕන. ඒ වගේ කෙල්ලෙක් ලැබෙන කොල්ලත් හුගක් පින් කරලා තියෙන්න ඕනේ.
    එච්චර අවංක, දාහකින් හොයාගන්න බැරි කෙල්ලෙක්ට අර වගේ ජීවිතයක් උරුම වෙන්න ගියේ කියලා මතක් වෙනකොටත් දාරා ගන්න බෑ....:no::(
    උඹලා ටික දෙනා ආත්ම ගානකට නැතිවෙන්නේ නැති පිනක් කරගත්තා සහෝ:yes::)
    අනිවා මචෝ.. සිරාම අක්කා කෙනෙක් තමා.. :yes:

    ඇත්තටම තව මොනවද ඕන... අර කෙල්ලව ඒ නරකාදියට යන එකෙන් බේරගත්තු සතුට මුලු ජීවිත කාලයක් සතුටින් ඉන්න ඇති:yes::)
    :yes::yes:

    ඔව් නෙ බන් මමත් දන්නවා නම් ඔහොම වැඩක් කරලා පෙන්නනවා :love:;)

    Toyota Prius & Honda Insight Hybrids දෙකක්ම තියෙන එකම ගෙදර සචියලගේද කොහෙද පළාතෙන්ම
    ඉතින් බලහන් ඉතින්
    ඒකනේ බං.. :(

    ඇස් වලට කදුලු ආවා මචන්. උඹ නම් එල කොල්ලෙක්. කියන්න වචන නෑ.
    ස්තුතියි මචෝ..

    :yes::yes::yes:
    :love:

    :dull: එහෙම වෙන්නෙ නෑ එතෝට තමා බොක්කෙ තියන ඒව එන්නෙ එලියට :dull:
    :frown:

    adoo meka nm mata hitha gnna ba
    rep++
    ස්තුතියි මචෝ..

    බඩිය බල්ලෙක්.. :(
    පර බල්ලෙක්.. :yes:

    elakiri thamai....eeta wada honda word ekak na.
    reps to be shared...
    ස්තුතියි මචෝ..

    අප්පට සිරි ඇඬෙනවා බන්......
    රෙප් දෙන්න වටේ යන්න ඕනිලු
    රෙප් නැතුවට කමක් නෑ මචෝ..

    :yes::yes:
    :love:

    patta macahn :D rep kalin deela saho
    එලස් මචං.. රෙප් අවුලක් නෑ..
     
  • Jul 6, 2012
    10,694
    2,918
    113


    කතාව නම් සුපිරියි බඩියෝ................:yes:
    නියමයි මචං ඇත්ත කතාවක් ලු නේ ද??
    දිගටම ලියපං:yes:
    ඔන්න 5001 උඹේ ත්‍රෙඩ් එකේ:P

    ලංකාවෙ තියා ලෝකෙවත් ඔය වගේ හිතන කෙල්ලො හොයාගන්න අමාරුයි බං.එහෙම කෙල්ලෙක් ට ඉරණම වෙනස් වෙන්න පුලුවන් වෙන වෙලාවක් උඹල කරපු දෙයින් ලොකු හොඳක් උනා
    උඹලට වරදින් නෑ;)
     

    Nohim Ys

    Well-known member
  • එළකිරි කොල්ලෙක්;14355962 said:

    ලංකාවෙ තියා ලෝකෙවත් ඔය වගේ හිතන කෙල්ලො හොයාගන්න අමාරුයි බං.එහෙම කෙල්ලෙක් ට ඉරණම වෙනස් වෙන්න පුලුවන් වෙන වෙලාවක් උඹල කරපු දෙයින් ලොකු හොඳක් උනා
    උඹලට වරදින් නෑ;)

    :yes::yes::yes::yes::yes::yes:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    තෝ තමා කොහොමත් මෙහෙම පහර වැඩ කරන්නෙ හෙන ගහල මදි බඩ පල :dull:
    තී මක්කෙයි මේ දොඩන්නෙ:baffled:.තීට මා අතින් කිනම් වරදක් සිදුවීද:angry:
     
    Status
    Not open for further replies.