සිරාවට බං.. හුගක් හොද කෙල්ලෙක වෙන්න ඕන. ඒ වගේ කෙල්ලෙක් ලැබෙන කොල්ලත් හුගක් පින් කරලා තියෙන්න ඕනේ.
එච්චර අවංක, දාහකින් හොයාගන්න බැරි කෙල්ලෙක්ට අර වගේ ජීවිතයක් උරුම වෙන්න ගියේ කියලා මතක් වෙනකොටත් දාරා ගන්න බෑ....
උඹලා ටික දෙනා ආත්ම ගානකට නැතිවෙන්නේ නැති පිනක් කරගත්තා සහෝ![]()

ඇත්තටම තව මොනවද ඕන... අර කෙල්ලව ඒ නරකාදියට යන එකෙන් බේරගත්තු සතුට මුලු ජීවිත කාලයක් සතුටින් ඉන්න ඇති![]()

ඔව් නෙ බන් මමත් දන්නවා නම් ඔහොම වැඩක් කරලා පෙන්නනවාට
Toyota Prius & Honda Insight Hybrids දෙකක්ම තියෙන එකම ගෙදර සචියලගේද කොහෙද පළාතෙන්ම
ඉතින් බලහන් ඉතින්

ඇස් වලට කදුලු ආවා මචන්. උඹ නම් එල කොල්ලෙක්. කියන්න වචන නෑ.




එහෙම වෙන්නෙ නෑ එතෝට තමා බොක්කෙ තියන ඒව එන්නෙ එලියට
![]()
adoo meka nm mata hitha gnna ba
rep++
බඩිය බල්ලෙක්..![]()

elakiri thamai....eeta wada honda word ekak na.
reps to be shared...
අප්පට සිරි ඇඬෙනවා බන්......
රෙප් දෙන්න වටේ යන්න ඕනිලු



patta macahnrep kalin deela saho
එළකිරි කොල්ලෙක්;14355962 said:
ලංකාවෙ තියා ලෝකෙවත් ඔය වගේ හිතන කෙල්ලො හොයාගන්න අමාරුයි බං.එහෙම කෙල්ලෙක් ට ඉරණම වෙනස් වෙන්න පුලුවන් වෙන වෙලාවක් උඹල කරපු දෙයින් ලොකු හොඳක් උනා
උඹලට වරදින් නෑ






තී මක්කෙයි මේ දොඩන්නෙතෝ තමා කොහොමත් මෙහෙම පහර වැඩ කරන්නෙ හෙන ගහල මදි බඩ පල![]()
.තීට මා අතින් කිනම් වරදක් සිදුවීද