෴කවුද ඔයාලට මේ තරම් බොරු කිව්වෙ?෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෴කවුද ඔයාලට මේ තරම් බොරු කිව්වෙ?෴

    i1Mho4t.jpg


    M47BcPq.jpg


    AUmath1.jpg


    ieiJHFs.jpg


    HB99eE5.jpg


    උවමනා අය ග්‍රන්ථය PDF ආකාරයට මෙතනින් බාගන්න..


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නැකැත් රාල මාමගේ ජොබ් එකට සම්බන්දයි නේද?
    එහෙම නම් බං ඉසුරු යෝගය ටෙලි නාට්‍ය හදපු එකාට නඩු දාන්න එපෑය බං.. :sorry:

    11.gif

    11.gif

    11.gif

    බොහොම වටිනවා මචන් ..!! බාගන්න ගමන් ...
    බොහොම පින් :)
    ආසාවෙන් කියන්න පුළුවන් බං.. එක හුස්මට කියෙව්වා..:D
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ආසාවෙන් කියන්න පුළුවන් බං.. එක හුස්මට කියෙව්වා..:D

    මේක කියෙව්වට පස්සේ තමයි මචන් තේරුනේ
    ලෝකේ බොරුව කියන දේ කොච්චර නම්
    මුල්බැසගෙන තියනවද
    කියල ....
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේක කියෙව්වට පස්සේ තමයි මචන් තේරුනේ
    ලෝකේ බොරුව කියන දේ කොච්චර නම්
    මුල්බැසගෙන තියනවද
    කියල ....
    :yes::yes::yes:
    ඒ වගේම අපි මොන තරම් බොරුව විශ්වාස කරනවද..
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    දෙවියන් නෑ කියන එක 100% ඇත්ත. ඒත් මෙතන සමහර ඒවලින් ලෝකෙ ගැන ඍණාත්මකව තමා බලන්නෙ. එතකොට අපි ඉගනගත්තු ධනාත්මක චින්තනයට මොකද වෙන්නෙ. අපි ඉන්නෙ 21 වෙනි සියවසේ. පොඩ්ඩක් බලන්න ලෝකෙ දියුණු රටවල් දිහා. එයාල positive thinking කියන එක හරියට පුරුදු කරනව. ඒගොල්ලො ලෝකෙ ගැන බලන්නෙ සුන්දර විදිහට. එයාල දියුණු වෙලා තියනව. අපි කොහොමද ඍණාත්මකව ඉදං ලෝකෙත් එක්ක ඉස්සරහට යන්නෙ.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    bump + TfS
    You must spread some Reputation around before giving it to crazybuddy again.
    එල මචං.. බාගෙන කියවපං.. අපි කොච්චර බොරුවලට රැවටිලා ඉන්නවද කියල තේරුම් යයි..:(

    :D
    පොර එක්ක කවුරුවත් ෆිට් වෙන්නෑ වගේ මචං.. සමාජයට ගනිං..
    :(

    11.gif

    11.gif

    ela ela badiyo
    11.gif

    ෴crazybuddy෴
    මගේ ත්‍රේඩ් එකකට අවුරුද්දකින් විතර කොමෙන්ට් එකක් දාලා..:sorry: ඒකත් ටැග් එක කොපි කරල පේස්ට් කරල තියෙන්නෙ..:growl:

    දෙවියන් නෑ කියන එක 100% ඇත්ත. ඒත් මෙතන සමහර ඒවලින් ලෝකෙ ගැන ඍණාත්මකව තමා බලන්නෙ. එතකොට අපි ඉගනගත්තු ධනාත්මක චින්තනයට මොකද වෙන්නෙ. අපි ඉන්නෙ 21 වෙනි සියවසේ. පොඩ්ඩක් බලන්න ලෝකෙ දියුණු රටවල් දිහා. එයාල positive thinking කියන එක හරියට පුරුදු කරනව. ඒගොල්ලො ලෝකෙ ගැන බලන්නෙ සුන්දර විදිහට. එයාල දියුණු වෙලා තියනව. අපි කොහොමද ඍණාත්මකව ඉදං ලෝකෙත් එක්ක ඉස්සරහට යන්නෙ.
    හ්ම්.. එහෙම දේකුත් තියෙනවා.. අවශ්‍ය දේ විතරක් අරගමු මචං..:yes: මේකෙ සමහර දෙවල් කියෙව්වාම තේරුම් යනවා අපි දැන දැනත්ම බොරුයි කියලා ඒ පස්සෙ දුවනවා, විශ්වාස කරනවා කියලා..:(