උඹ නෝටියා.. උපන්දිනේටවත් සුභපැතුවෙ නෑ.. 

Rep Added with Name. I'm working in the Night time. About 3 or 4 Nights per week. I think i have all the effects mentioned in the post.
මම නයිට් කරන එක නැවැත්තුවා බං.. මීට අවුරුද්දකට විතර කලින්.. දැන් ඩේ එක විතරයි කරන්නෙ.. මම ලෙඩ උනේ නිදිමරාගෙන එළකිරි ඇවිත්, ෆිල්ම් බලලා, ගේම්ස් ප්ලේ කරලා..
නිදාගන්න හොඳ නෑ බං දවල්ට.. ඒත් නයිට් කරන උන්ට වෙන කරන්න දේකුත් නෑනෙ..

නිදාගන්න හොඳ නෑ බං දවල්ට.. ඒත් නයිට් කරන උන්ට වෙන කරන්න දේකුත් නෑනෙ..




ummmmmmmi




