෴නිදිමරන උන් කියෝපියව්෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ නෝටියා.. උපන්දිනේටවත් සුභපැතුවෙ නෑ.. :(

    Rep Added with Name. I'm working in the Night time. About 3 or 4 Nights per week. I think i have all the effects mentioned in the post.
    මම නයිට් කරන එක නැවැත්තුවා බං.. මීට අවුරුද්දකට විතර කලින්.. දැන් ඩේ එක විතරයි කරන්නෙ.. මම ලෙඩ උනේ නිදිමරාගෙන එළකිරි ඇවිත්, ෆිල්ම් බලලා, ගේම්ස් ප්ලේ කරලා..:dull:

    නිදාගන්න හොඳ නෑ බං දවල්ට.. ඒත් නයිට් කරන උන්ට වෙන කරන්න දේකුත් නෑනෙ..:(

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    rata karana job dannwane ithin :rofl::rofl:

    :rofl::rofl:

    ජොබ නිසා නෙමෙයි බං මං නිදිමරන්නෙ.. ෆිල්ම් බලන්න, එලකිරි එන්න, ගේම් ගහන්න වගේ රෙද්දවල් වලට තමයි.. මොකද දවල්ට ගේමක් ගහන්න, ෆිල්ම් එකක් බලන්න විදියක් නෑනෙ.. ඒකයි.. ඉතිං නොදැනිම වෙලාව යනවා බං.. තුනයි හතරයි නිදාගන්න යනකොට..

    dan wath ehenam nidaganin hodata raata
    sirawata coopi ekak ehema biuwama ninda yanne naha tamai caffeine nisa
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,549
    22,238
    113
    Gotland
    මටත් ඔය වගේ සීන් එකක් තියෙනවා සොන්නයෝ
    මමත් මේ කම්පියුටර් මගුල අතාරිනවා im not it guy anymore
    මේවා නිසා මොලේට, ඇස් වලට කෙලොගෙන විඳව විඳව ඉන්න බෑ
    ඉලෙක්ට්‍රොනික් හුටපටත් ශරීරෙට හොඳ නැතිලු බං ඊයම් විසයි නේ

    ps
    තෝ අතුරුදහන් උණ වෙලේ කෙල්ලෝ කිහිපදෙනෙක් මගෙන් pm කරලා ඇහුව තොට මක්කද උනේ කියල
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    patta bn rep+
    11.gif
    11.gif

    dan wath ehenam nidaganin hodata raata
    sirawata coopi ekak ehema biuwama ninda yanne naha tamai caffeine nisa
    ඔව් මචං..:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මටත් ඔය වගේ සීන් එකක් තියෙනවා සොන්නයෝ
    මමත් මේ කම්පියුටර් මගුල අතාරිනවා im not it guy anymore
    මේවා නිසා මොලේට, ඇස් වලට කෙලොගෙන විඳව විඳව ඉන්න බෑ
    ඉලෙක්ට්‍රොනික් හුටපටත් ශරීරෙට හොඳ නැතිලු බං ඊයම් විසයි නේ

    ps
    තෝ අතුරුදහන් උණ වෙලේ කෙල්ලෝ කිහිපදෙනෙක් මගෙන් pm කරලා ඇහුව තොට මක්කද උනේ කියල
    තියෙනවා නම් ඕක නවත්තපං.. උඹට එන්න එන්න මතකය නැතිවෙයි.. බලපං බොරුද කියලා.. ෆිල්ම් එකක් බැලුවොත් අන්තිම වෙනකොට මතක නෑ මුල මොකද උනේ කියලා..:rofl:

    මමත් ඉලෙක්ට්‍රොනික් සම්බන්ධ හුයන්නක් තමා බං කරන්නෙ.. මොනා කරන්නද කරුමෙ තමා..:dull:

    අර මොකෝ.. උඹද කිව්වෙ මගේ කකුලක් කපලා කියලා..? :rolleyes:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,549
    22,238
    113
    Gotland
    තියෙනවා නම් ඕක නවත්තපං.. උඹට එන්න එන්න මතකය නැතිවෙයි.. බලපං බොරුද කියලා.. ෆිල්ම් එකක් බැලුවොත් අන්තිම වෙනකොට මතක නෑ මුල මොකද උනේ කියලා..:rofl:

    මමත් ඉලෙක්ට්‍රොනික් සම්බන්ධ හුයන්නක් තමා බං කරන්නෙ.. මොනා කරන්නද කරුමෙ තමා..:dull:

    අර මොකෝ.. උඹද කිව්වෙ මගේ කකුලක් කපලා කියලා..? :rolleyes:

    හෙ හෙ මම කිව්වා උඹ රට ගිහිං කියල :rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබට හැමෝම වේසි කියන්නේ අයි බන් :D

    ආයිත් කලන්තේ දන්නා රිදෙයි