එල එල මචංලා.. කායවර්ධන කරන උන්ට අර්ශස් හැදෙනවා කියලා දැකපු නිසා දැම්මෙ.. මල හුට්ටක්නේ බං..
නෑ බං Lifting Belts පාවිච්චි කරනවා නම් අවුලක් නැහැ.. ඒත් ගොඩක් උන් පාවිච්චි කරන්නෙ නැහැනේ.. නිකන් සෙල්ලම් කරන්නෙ..
![]()

ඒකත් ඇත්ත.. මට නම් ජිම් කෙරුවාව එපා උනා බං.. අවුරුදු ගාණක් සෙල්ලම් කරලා කරලා අන්තිමේ අසනීප වෙලා, නිදහස අඩු නිසා පොඩි කාලයකට නැවැත්තුවා සෙල්ලම් කරන එක.. බලන් ඉද්දි ඇඟ බැස්සා බං.. උඹ දන්නෙ නැද්ද කට් උනාට පස්සෙ එහෙම්මම තියෙන්න ගහන බෙහෙතක්..? නැත්තං බහිනවා බං සෙල්ලම් කරන එක නැවැත්තුව ගමන්..

Good post..tfs
වැදගත් ලිපියක් මචං, Thanks for Sharing !![]()
අහිංසක ලෙස කාය වර්දන කරන මටත් ඕක හැදෙයිද දන්නැහැ
Lifting belt දාන්න ඕනේ dead lift කරනවනන් විතරයි නේ අඩෝ?

good thread. godak drinks ganna ayata hadenawa kiyala ahala thiyenawa

එහෙම බෙහෙත් නැහැ බන්. සෙල්ලන් කරන්නම ඕනේ. මම මේ ගිය මාසෙ සති 3ක් සෙල්ලන් නොකර ඉඳල 1kg බර් අඩු උනා බන්. 49kg ඉඳල 57kgට ගන්න මාස 10ක් ගියා. ගියෙ නැති සති 3ට 1kg බැස්ස. ඒ මදිවට ගහපු weights ගහන්නත් බෑ. දැන් ඉතින් අඩු කරල ආයෙත් පටන් ගත්ත බන්.

වටිනා ලිපියක්
rep දෙන්න බැ ලු.
mn kivve kahanava kiyala nemei bnකසන්න ගන්නෙ බං ලෙඩේ දුරදිග ගියාම නේද.. බලපිය ආයෙ කියවලා.. කෝකටත් චෙක් කොරලා බලපං..