෴පිරිමින් අතර බහුල අර්ශස් රෝගය෴

D#rox

Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    එල එල මචංලා.. කායවර්ධන කරන උන්ට අර්ශස් හැදෙනවා කියලා දැකපු නිසා දැම්මෙ.. මල හුට්ටක්නේ බං..:dull:

    නෑ බං Lifting Belts පාවිච්චි කරනවා නම් අවුලක් නැහැ.. ඒත් ගොඩක් උන් පාවිච්චි කරන්නෙ නැහැනේ.. නිකන් සෙල්ලම් කරන්නෙ..:dull:

    workout-accessories.jpg

    අහිංසක ලෙස කාය වර්දන කරන මටත් ඕක හැදෙයිද දන්නැහැ:(:(

    Lifting belt දාන්න ඕනේ dead lift කරනවනන් විතරයි නේ අඩෝ? :sorry::sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒකත් ඇත්ත.. මට නම් ජිම් කෙරුවාව එපා උනා බං.. අවුරුදු ගාණක් සෙල්ලම් කරලා කරලා අන්තිමේ අසනීප වෙලා, නිදහස අඩු නිසා පොඩි කාලයකට නැවැත්තුවා සෙල්ලම් කරන එක.. බලන් ඉද්දි ඇඟ බැස්සා බං.. උඹ දන්නෙ නැද්ද කට් උනාට පස්සෙ එහෙම්මම තියෙන්න ගහන බෙහෙතක්..? නැත්තං බහිනවා බං සෙල්ලම් කරන එක නැවැත්තුව ගමන්..

    මගෙත් එහෙමයි මචං. අව්රුදු ගානක් ජිට්කුන්ඩෝ කරලා, උපෙළ කරන්න නතර කරාට පස්සේ ආයි පටන්ගන්න කම්මැනි වූනා. ඊට පස්සේ ජිම් ගියා. පස්සේ වැඩ වැඩි වුන නිසා ජිම් යාගන්න බැරි වුනා. සාමාන්‍ය වයයායාම හැමදාම කරත් ඇඟ බැස්සා බං:(
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    ඒකත් ඇත්ත.. මට නම් ජිම් කෙරුවාව එපා උනා බං.. අවුරුදු ගාණක් සෙල්ලම් කරලා කරලා අන්තිමේ අසනීප වෙලා, නිදහස අඩු නිසා පොඩි කාලයකට නැවැත්තුවා සෙල්ලම් කරන එක.. බලන් ඉද්දි ඇඟ බැස්සා බං.. උඹ දන්නෙ නැද්ද කට් උනාට පස්සෙ එහෙම්මම තියෙන්න ගහන බෙහෙතක්..? නැත්තං බහිනවා බං සෙල්ලම් කරන එක නැවැත්තුව ගමන්..

    එහෙම බෙහෙත් නැහැ බන්. සෙල්ලන් කරන්නම ඕනේ. මම මේ ගිය මාසෙ සති 3ක් සෙල්ලන් නොකර ඉඳල 1kg බර් අඩු උනා බන්. 49kg ඉඳල 57kgට ගන්න මාස 10ක් ගියා. ගියෙ නැති සති 3ට 1kg බැස්ස. ඒ මදිවට ගහපු weights ගහන්නත් බෑ. දැන් ඉතින් අඩු කරල ආයෙත් පටන් ගත්ත බන්.:sorry::sorry::sorry:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Good post..tfs
    11.gif

    තෑන්ක්ස් අක්කෙ..

    වැදගත් ලිපියක් මචං, Thanks for Sharing ! :)
    තෑන්ක්ස් මචං..

    අහිංසක ලෙස කාය වර්දන කරන මටත් ඕක හැදෙයිද දන්නැහැ:(:(

    Lifting belt දාන්න ඕනේ dead lift කරනවනන් විතරයි නේ අඩෝ? :sorry::sorry:
    අනේ මන්දා බං.. එහෙනම් හැමෝටම හැදෙන්න එපෑය.. මාත් ඕක දැක්ක නිසා තමයි එළකිරි දැම්මෙ මේක..:dull:

    good thread. godak drinks ganna ayata hadenawa kiyala ahala thiyenawa
    ඔව් බං බිව්වම හැදෙනවලු..:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එහෙම බෙහෙත් නැහැ බන්. සෙල්ලන් කරන්නම ඕනේ. මම මේ ගිය මාසෙ සති 3ක් සෙල්ලන් නොකර ඉඳල 1kg බර් අඩු උනා බන්. 49kg ඉඳල 57kgට ගන්න මාස 10ක් ගියා. ගියෙ නැති සති 3ට 1kg බැස්ස. ඒ මදිවට ගහපු weights ගහන්නත් බෑ. දැන් ඉතින් අඩු කරල ආයෙත් පටන් ගත්ත බන්.:sorry::sorry::sorry:

    ඒක තමා බං එපා වෙන්නෙ.. එහෙම නම් ගෙදරම ජිම් කෑල්ලක් දාගන්න ඕනි.. නැත්තං හරියන්නෑ බං.. :dull:

    වටිනා ලිපියක්
    rep දෙන්න බැ ලු.
    එල මචෝ..