෴මෙහෙමත් සීන් තියෙනවලු෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෴මෙහෙමත් සීන් තියෙනවලු෴

    ඔව් යකෝ.. රීපෝස්ට් තමයි කොහොමත්.. නොබලපු උන්ට බලන්න දැම්මෙ..:baffled::angry:

    ලෝක ජනගහනයෙන් සියයට විස්සක්ම ජීවත් වෙන්නේ චීනයේලු.

    කාන්තාවන්ට ඡන්ද අයිතිය දීපු මුල්ම රට නවසීලන්තයලු.

    ලොව පුරා දිනකට Email බිලියන 190ක් හුවමාරු වෙනවලු.

    Keyboard එකේ එක පේලියක් පමනක් බාවිතයෙන් ලියන්න පුළුවන් දිගම වචනෙ PROTEROTYPE ලු.

    ෙFacebook එකේ Interface එක වැඩිපුර නිල් පාට වෙලා තියෙන්නේ ඒකෙ නිර්මාතෘ Peter Zuckerberg වර්ණ අන්ධතාවයෙන් පෙලුනු නිසාලුෙ.

    Yahoo Search Engine එක මිලින් හදුන්වලා තියෙන්නේ jerry's guide to worrld wide web කියලා. Yahoo කියල නම් කරලා තියෙන්නේ 1994 වර්ශයෙදිලු.

    XP බාවිතයෙන් Blah bla bla blahh කියලා Type කරලා සේව් කලොත් ආයෙ එක බලනකොට තියෙන්නෙ කොටු ටිකක් විතරලු.

    ලෝකේ මුලින්ම SMS එකක් යවලා තියෙන්නේ 1992 වර්ශයේදිලු.

    ලෝකයේ මුලින්ම Register කරපු Domain Name එක symbolic.com ලු.

    තක්කාලි එලවලුවක්ද ? පලතුරක්ද කියලා එක් වරක් අධිකරනයෙත් කතාබහට ලක් වෙලා තියනවලු.

    තමන්ගේ ශරීරයට සාපක්ශව විශාලතම මොලයක් තියන සතා කූඹියාලු.

    ප්ලාස්ටික් හේතුවෙන් වසරකට මුහුදු ජීවීන් මිලියන 1.5ක් මැරෙනවලු.

    ලෝකයේ මිනිසෙක් නොවන කෙනෙක් Oscar සම්මානය අරන් තියනවනම් ඒ Micky Mouse ලු.

    THE QUICK BROWN FOX JUMPS OVER THE LAZY DOG වාක්‍ය ඇතුලේ English Alphabet එකම ඇතුලත්ලු.

    1-99 ට English වලින් ලිව්වොත් a,b,c,d අකුරු ලියවෙන්නේ නැලු.

    1-999 ට English වලින් ලිව්වොත් a,b,c අකුරු ලියවෙන්නේ නැලු.

    1-999999999 ට English වලින් ලිව්වොත් b,c අකුරු ලියවෙන්නේ නැලු.

    ඕනිම අංකයක් English වලින් ලිව්වොත් c අකුර ලියවෙන්නේ නැලු.

    ඉංශ්‍රීසි භාශාවේ බාවිතා වෙන දිගම වචනේ pneumonoultramicroscopicsilicovolcanoconiosis ලු.

    අදාල අංකයටම අදාල වචන ගණනක් තියෙන්නේ Four වලට පමනමලු.

    ලෝකයේ වේගවත්ම පිහිනුම් ක්‍රීඩකයාට පැයට කිමි 9ක වේගයක් පවත්වාගත හැකිලු.ඒ වගේම ලෝකයේ ජීවත්වන විශාලතම ක්ෂීරපායි සතා වෙන Dolphin ගෙ සාමාන්‍ය පිහිනුම් වේගයය පැයට කිමි 56ක් විතරලු.

    ලෝකයේ හැමෝටම කතා කරන්න ඕනිනම් අපිට භාශා 2796ක් දැනගන්න ඕනිලු.

    වවුලො තමං ඉන්න ගුහාවට රිංගනකොට හැම වෙලේම වමට හැරෙනවලු.

    ඇමරිකාවෙ කිසිම නමකට Q අකුර ඇතුලත් නැතිලු.

    ගොඩක් මිනිස්සු රතු දත් බුරුසු වලට වඩා නිල් පාට දත් බුරුසු පාවිච්චි කරනවලු.

    ඩොල්ෆින්ලා නිදියන්නේ එක ඇහැක් ඇරගෙනලු.

    සාමාන්‍යයෙන් මිනිහෙක්ට වසරකට හීන 1460 ක් විතර පේනවලු.

    පුරාන ඊජීප්තු වැසියන් නිදාගත්තේ ගලින් හදපු කොට්ට වලලු.

    සර්පයො නැති එකම මහද්වීපය ඇන්ටාක්ටිකාවලු.

    ඇල්බට් අයින්ස්ටයින් එයගේ බිරිඳගෙන් වෙන්වෙලා නැනා කසාද බැන්දලු.

    මිනිස් සිරුරේ රුධිර වාහිනී විතරක් හැතැක්ම 60000ක් දිගයිලු.

    කංකුන්ඩට පාද 750ක් විතර තියනවලු.

    ලෝකයේ අඬන එකම සත්ව වර්ගයා මිනිසාලු.

    හැම අවුරුද්දකටම මෝරුන්ගේ පහරදීමට ලක්වෙලා මැරෙන ප්‍රමාණයට වඩා පොල් ගස් වලින් වැටිල මිය යන ප්‍රමාණය වැඩියිලු.

    පැසි‍ෆික් සාගරේ මුලු විශාලත්වය පොලවේ භූමි භාගයට වඩා වැඩියිලු.

    වික්ටෝරියා දිය ඇල්ලෙන් හැම තත්පරයකටම ජල ගැලුම් මිලියන 71ක් පිටවෙනවලු.

    වීදුරු බි‍ඳෙනකොට ඉරි තැලෙන වේගේ පැයට කිමි 4800ක් විතරලු.

    Google Map වල උතුරු කොරියාව ගැන කිසිදු තොරතුරක් ඇතුලත් වෙන්නේ නැතිලු.

    ලෝකයේ වෙගවත්ම ගොලුබෙල්ලගෙ ගමනේ වේගය පැයට කිමි 4.8ක් විතරලු.

    වතුර නැතුව ඔ‍ටුවට වඩා කාලයක් මීයෙකුට ඉන්න පුලුවන්ලු.

    මිනිස් මොලයෙන් 80%ක්ම වතුර වලින් පිරිලලු.

    එල්විස් ප්‍රෙස්ලිට සංගීත වලට තියෙන්නේ C Pass එකක්ලු.

    ජිරාෆ් කෙනෙක් නිදියන්නේ විනාඩි දහයලු.

    කොලොම්බස් හිතාගෙන හිටියේ ලෝකෙ පෙයාස් ගෙඩියක් හැඩේ කියලලු.

    Yo Yo එක මුලින්ම බාවිතා උනේ ආයුධයක් ලෙසලු.

    හවායන් Alphabet එකේ ඔක්කොම අකුරු 12යිලු.

    පුරානයේදී ග්‍රීසියේ කාන්තාවකගේ වයස ගණන් කලේ විවාහයෙන් පසුව සිටලු.

    ලෝකේ තිබ්බ කෙටිම යුද්දෙට ගිහින් තියෙන්නේ විනාඩි 38යිලු.

    විදුලි බල්බය හොයාගත්ත ‍තෝමස් අල්වා එඩිසන් කළුවරට බයයිලු.

    මොනාලිසාට ඇහි බැමි නැතිලු.

    Microsoft Windows වල ෆෝල්ඩර් con කියලා නම් කරන්න බැරිලු.

    Google වල නියම නම Backurub ලු.

    දැනට ඇතිවුනු දිගම Traffic Jam එක කිමි 176ක් දිගයිලු.

    කිඹුහුමකට 160km/h ක වේගයක් ගන්න පුලුවන්ලු. ඒක ටෝනාර්ඩෝ කුනා‍ටුවෙ වේගයට සමානලු.

    ලයිටරේ හොයාගෙන තියෙන්නේ ගිනිකූරට කලින්ලු.

    Titanic ‍ෆිල්ම් එකට වියදම Titanic නැව හදන්නට ගිය ගානට වඩා වැඩියිලු.

    ඕස්ට්‍රේලියාව සව්දි අරාබියට වැලියි ඔ‍ටුවොයි අපනයන කරනවලු.
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    මුලු ලෝකෙන්ම තමන්ගේ බොස්ගෙ දෝණියන්දැ ලවා රෙදි ටික හෝදවගෙන රූම් එකත් අස්කරවා ගත්තු වැඩර් ඉන්නේත් ලංකාවෙලු!!! :P:D
     
    Last edited:

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    Keyboard එකේ එක පේලියක් පමනක් බාවිතයෙන් ලියන්න පුළුවන් දිගම වචනෙ TYPEWRITER වෙන්නත් පුළුවන්
     

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    පට්ට යකෝ..
    11.gif
    ඔන්න සැලකුවා..;)
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    pneumonoultramicroscopicsilicovolcanoconiosis
    මේක කොහොමද යකෝ කියවන්නේ :sorry:

    ලෝකයේ අඬන එකම සත්ව වර්ගයා මිනිසාලු. :no:
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඒ වගේම ලෝකයේ ජීවත්වන විශාලතම ක්ෂීරපායි සතා වෙන Dolphin ගෙ සාමාන්‍ය පිහිනුම් වේගයය පැයට කිමි 56ක් විතරලු.

    sure da ban ?
     

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    මුලු ලෝකෙන්ම තමන්ගේ බොස්ගෙ දෝණියන්දැ ලවා රෙදි ටික හෝදවගෙන රූම් එකත් අස්කරවා ගත්තු වැඩර් ඉන්නේත් ලංකාවෙලු!!! :P:D

    kawda bolaw...
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    කිඹුහුමකට 160km/h ක වේගයක් ගන්න පුලුවන්ලු. ඒක ටෝනාර්ඩෝ කුනා‍ටුවෙ වේගයට සමානලු.
    අම්මට උඩු කිව්වලු