෴රාගයෙන් තොර ආලය නම් හෘදයාංගම෴

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පට්ට පොස්ට් එකක්. රාගය නැතුව ආලය කරන්න පුළුවන් එකම එක පාරක් ජිවිතේට. එට පස්සේ අමාරුයි..
     
    Last edited:

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    ප්‍රේමයෙන් දුක හටගනී.ප්‍රේමයෙන් බිය හටගනී.ප්‍රේමය දුරුකල කල්හි, දුකක් නැත.බියක් කොයින්ද ?

    සහතික ඈත්ත
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    මගේ පළමු ඒකපාර්ශ්වික ආදරය සම්පූර්ණයෙන්ම රාගයෙන් තොරයි...මතක් වෙද්දි ඇඬෙනවා...අවුරුදු 4ක් තිස්සේ ඒක අමතක කරන්න හදනවා මගේ කෙල්ලගෙත් උදව් ඇතුව...තාම හරිගියේ නෑ....පිස්සු වගේ මතක් වෙද්දි.... :(:(:(:(:(

    මගේ කෙල්ලට ( ඒ මගේ ප්‍රථම සහ අවසාන ද්වීපාර්ශ්වික ආදරය..එයා ගියොත් ආයේ කෙල්ලො එපා :no:) නම් ඔය දෙකම කලවම් තමා (රාගය+ ආලය )...

    පොත බාගත්තා මචන්..:yes::yes: කියවලා බලන්න ඕනෙ...

    TFS මචෝඕඕඕඕ... :yes:
     
    Last edited:

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    "රාගයෙන් තොර ආලය නම් හර්දයාංගම මායාවකි....===agree
    ආලයෙන් තොර රාගය නම් ගින්දරකි....===agree
    රාගය මුසු ආලය නම් රන්රස වැනිය....===100% true
    රාගයෙන් ආලෙයෙන් තොර සිත සදාකාලික භාවනාවකි...===:yes::yes:
    මා සොයන්නේද එම සිත වේ===you:baffled::baffled:hell no
    මට නැත්තේද එය වේ===1000% true
    ලිංගිකව එක් වීමට කාන්තාවකට අවශ්‍ය හේතුවක්
    නමුදු පිරිමියෙක් ට ඕනෑ කරන්නේ ස්ථානයක් පමණයි"
    ===කාලය මැව් වෙනසක අරුමේ---

    දුක හිතුනා සහෝ..අද කාලෙ කෙල්ලෙක්ට කොල්ලෙක් හෝ කොල්ලෙක්ට කෙල්ලෙක් සොයා ගැනීම ලේසි.හේතුව තාක්ශනයේ දියුණුව.ෆේස්බුක්,sms..එමනිසා ඔව්න්ට ලංවීම ලේසි.නමුත් සැබෑ ආදරය සොයා ගැනීමයි අමාරු.එකට පින් කරල තියෙන්න ඕනෙ.සැබෑ ආදරවන්තය හෝ ආදරවන්තිය සොයන්නෙ තමන්ට ලැබෙන දේ නෙමේ තමන්ගෙන් තමාගෙ ආදරවන්තයට හෝ ආදරවන්තයට දෙන්නෙ මොනද තමන්ගෙන් වෙන්න ඕනෙ මොනද වගේ දේවල්..ඒත් අද මේ ආර්ථිකය නිසා ඒව වෙනස් වෙලා හැම ප්‍රේමවන්තයෙක්ම(හෝ බොහෝමයක්) බලන් ඉන්නෙ තමන්ගෙ ආදරවන්තියගෙ දුර්වල අවස්තාවක් ඔහුට ඕන දේවල් කරගන්න :nerd:
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837

    දුර්වල අවස්ථාවක් එනකන් ඉන්නේ ඔහුට
    ඕනි දේ කරගන්න කියලා මක්කැයි ඒත්තුගන්නන්න හැදුවේ උඹ :oo:
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    v8VdN6f.jpg

    patta
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    පට්ටම කතාවක් මචන් මේක නම්...පොත් මුල ඉදන් අගට එක හුස්මට කියෙව්වා...ආයේ සැරයක් කියවන්න ඕනේ....ෆිල්ම් එකත් ලස්සනට තිබුනොත් හොඳයි..පොතේ තියන දේවල් ඔක්කොම ඒ විදියටම ෆිල්ම් එකෙත් තියනවා නම් මේක 18+ එකක් වෙන්න ඕනෙ...සිරාම සිරා කතාවක්...
     
    Last edited: