




) නම් ඔය දෙකම කලවම් තමා (රාගය+ ආලය )...
කියවලා බලන්න ඕනෙ...



hell no
"රාගයෙන් තොර ආලය නම් හර්දයාංගම මායාවකි....===agree
ආලයෙන් තොර රාගය නම් ගින්දරකි....===agree
රාගය මුසු ආලය නම් රන්රස වැනිය....===100% true
රාගයෙන් ආලෙයෙන් තොර සිත සදාකාලික භාවනාවකි...===
මා සොයන්නේද එම සිත වේ===youhell no
මට නැත්තේද එය වේ===1000% true
ලිංගිකව එක් වීමට කාන්තාවකට අවශ්‍ය හේතුවක්
නමුදු පිරිමියෙක් ට ඕනෑ කරන්නේ ස්ථානයක් පමණයි"===කාලය මැව් වෙනසක අරුමේ---
දුක හිතුනා සහෝ..අද කාලෙ කෙල්ලෙක්ට කොල්ලෙක් හෝ කොල්ලෙක්ට කෙල්ලෙක් සොයා ගැනීම ලේසි.හේතුව තාක්ශනයේ දියුණුව.ෆේස්බුක්,sms..එමනිසා ඔව්න්ට ලංවීම ලේසි.නමුත් සැබෑ ආදරය සොයා ගැනීමයි අමාරු.එකට පින් කරල තියෙන්න ඕනෙ.සැබෑ ආදරවන්තය හෝ ආදරවන්තිය සොයන්නෙ තමන්ට ලැබෙන දේ නෙමේ තමන්ගෙන් තමාගෙ ආදරවන්තයට හෝ ආදරවන්තයට දෙන්නෙ මොනද තමන්ගෙන් වෙන්න ඕනෙ මොනද වගේ දේවල්..ඒත් අද මේ ආර්ථිකය නිසා ඒව වෙනස් වෙලා හැම ප්‍රේමවන්තයෙක්ම(හෝ බොහෝමයක්) බලන් ඉන්නෙ තමන්ගෙ ආදරවන්තියගෙ දුර්වල අවස්තාවක් ඔහුට ඕන දේවල් කරගන්න![]()
දුර්වල අවස්ථාවක් එනකන් ඉන්නේ ඔහුට
ඕනි දේ කරගන්න කියලා මක්කැයි ඒත්තුගන්නන්න හැදුවේ උඹ
