pissu wage ban..
photo eka dakkahama stone una!!!
Amma![]()

හැබැයි දැන් හුගක් අය යන්නෙ සීසර් වලට. ලංකාවෙ සිසේරියන් ප්‍රතිශතය දියුණු රටවලට වඩා හුගක් වැඩියි.

රිදුනාද මගේ අම්මේ...... ඇස් දෙකට කදුළු එනවා ...ලස්සනට ලියල තියෙනවා .. අම්මා විඳින දුක දකින්න අපි අම්මා/තාත්ත කෙනෙක් වෙන්න ඕනේ.. තමන්ගේ ළමයෙක් මෙලොවට අපු දවසට තේරේවි අපේ අම්ම මොන දුකක් විදින්න ඇතිද කියල ... දැන් කාලේ වගේ නෙමෙයි ..1970-1980 විතර කාලේ කොහොම දුකක් විදින්න ඇතිද ..AC කරපු කාමර තියෙන රෝහල් අවේ මේ කාලෙනේ..
මෙහෙම පොස්ට් වලට කොමෙන්ට් අඩුයි..අසහන කොමෙන්ට් වලට පිටු ගණන් කොමෙන්ට්.. ඔන්න ඕකයි අද තත්වේ .......



Sanwedi niramaanayak, kandula wakkerenava ibenma
mage amma saahena leda unaalu man ipadunaata passe eth kawadaawath oka gana mata kiyalaa na
amma thaththa gana kiyanna vachana madiy
Bohoma sthuthiy api ekka bedaagaththata!


෴රිදුනාද මගේ අම්මේ෴ 09-03-2015 03:17 PM අසභ්‍ය පින්තූර දාන්න එපා![]()
ඔන්න ඕකයි බැරි .. අසහන ත්‍රෙඩ් දාද්දි ඔය කටවල් නෑ
ane mehemath mee harak innawane elakiri eke
