pasta machan.. thanks wewa..
Good Post machansorry macho rep denna ba lu
You must spread some Reputation around before giving it to crazybuddy again.
password aka waradi kiyanawane

මීට කලින් කෙනෙකුත් එලයිට් එක දීල මම දාගත්ත. ඒත් ඕකේ අප්ඩේට ඕෆ් කරන්න බෑනෙ. අප්ඩේට් වෙනකොට බඩු මාට්ටු වෙලා ආයිත් ෆ්රිරී වර්ශන් එකක් වෙනවනෙ. ඉන්ටර්නෙට් ෆ්රී එකෙත් ස්ලොව් නෑ බන්. හැබැයි ශීල්ඩ් එක වැටෙන්න ටිකක් වෙලා යනව.

aha hari hari onna hari
ara delete karanna ona aka tiyanne bin kyana folder aka atule


mala keliyai dan connect wenne ne oiමීටර් නෑ ඕයි.. මට ස්ක්රීන් දාන්නත් විදියක් නෑ.. මොකද ඉන්ස්ටෝල් කරලා ඉවරයිනේ.. මකලා ආයෙම දාන්න ගියොත් වැඩේ චොර වෙන්න ඉඩ තියෙනවා..
අපරාදෙ තියෙන තැන උඹට ස්ක්රීන් එකක් ගන්න තිබුණෙ..
කොහොම හරි වැඩේ ගොඩ දාගත්තද..?
හොයාගන්න බැරි නම් ඉතිං සර්ච් කරන්න තමා තියෙන්නෙ නම කොපි කරලා..

mala keliyai dan connect wenne ne oi![]()
ඕන වෙලාවක කනෙක්ට් වෙනවා සුටුස් ගාලා..
verifying wewi tiyanawa banඑහෙම වෙන්නෑ කුකුලො..ඕන වෙලාවක කනෙක්ට් වෙනවා සුටුස් ගාලා..
verifying wewi tiyanawa ban



Machan meken free eke wage slow wennedda?
akane aye install karanna wanawa
අනේ මන්දා බං.. එතකොට මගේ විතරද හරියට වැඩ කරන්නෙ..
මාර කේස් එකක්නේ.. මගේ කිසිම අවුලක් නෑනෙ බං.. හුටස් ගාලා කනෙක්ට් වෙනවා..
akane aye install karanna wanawa
baluwa ban lol sahagatai wada naක්ලෝස් කරලා ආයෙම දාලා බලපං.. එහෙම වෙන්න විදියක් නෑ..