෴සයිට් එක බ්ලොක් කරලද..? මෙන්න විසඳුම..෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මීට කලින් කෙනෙකුත් එලයිට් එක දීල මම දාගත්ත. ඒත් ඕකේ අප්ඩේට ඕෆ් කරන්න බෑනෙ. අප්ඩේට් වෙනකොට බඩු මාට්ටු වෙලා ආයිත් ෆ්‍රිරී වර්ශන් එකක් වෙනවනෙ. ඉන්ටර්නෙට් ෆ්‍රී එකෙත් ස්ලොව් නෑ බන්. හැබැයි ශීල්ඩ් එක වැටෙන්න ටිකක් වෙලා යනව.
    මේක ෆ්‍රී වුනේ නෑ මගේ නම්.. දැන් මාසයක් විතර ඇති පාවිච්චි කරලා..:D

    aha hari hari onna hari
    එල එල..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ara delete karanna ona aka tiyanne bin kyana folder aka atule
    මීටර් නෑ ඕයි.. මට ස්ක්‍රීන් දාන්නත් විදියක් නෑ.. මොකද ඉන්ස්ටෝල් කරලා ඉවරයිනේ.. මකලා ආයෙම දාන්න ගියොත් වැඩේ චොර වෙන්න ඉඩ තියෙනවා..:dull:

    අපරාදෙ තියෙන තැන උඹට ස්ක්‍රීන් එකක් ගන්න තිබුණෙ..

    කොහොම හරි වැඩේ ගොඩ දාගත්තද..?

    හොයාගන්න බැරි නම් ඉතිං සර්ච් කරන්න තමා තියෙන්නෙ නම කොපි කරලා..:yes:

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco

    mala keliyai dan connect wenne ne oi:angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    verifying wewi tiyanawa ban
    :dull::dull::dull:
    අනේ මන්දා බං.. එතකොට මගේ විතරද හරියට වැඩ කරන්නෙ..
    මාර කේස් එකක්නේ.. මගේ කිසිම අවුලක් නෑනෙ බං.. හුටස් ගාලා කනෙක්ට් වෙනවා..

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    :dull::dull::dull:
    අනේ මන්දා බං.. එතකොට මගේ විතරද හරියට වැඩ කරන්නෙ..
    මාර කේස් එකක්නේ.. මගේ කිසිම අවුලක් නෑනෙ බං.. හුටස් ගාලා කනෙක්ට් වෙනවා..

    akane aye install karanna wanawa
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ක්ලෝස් කරලා ආයෙම දාලා බලපං.. එහෙම වෙන්න විදියක් නෑ..
    baluwa ban lol sahagatai wada na

    RIXvXni.png