෴හදවතට දැනුණද..?෴
පහල තියෙන වීඩියෝ එකත් බලාගෙනම යන්න..
සම්මා සම්බුදු සේමයි මා වැඩු මගේ අම්මා
නම්මාගෙන දෙතන පුරා රස කිරි පෙව් අම්මා
අම්මේ ඔබේ ගුණ කීමට මට නම් බැහැ නිම්මා
සම්මා සම්බුදු සරණයි මා වැඩු මගේ අම්මා
පෙම්මා සුරතල් කියමින් දෙතනේ කිරි බොම්මා
වම්මා කඳුලැල් ඉස ඉස හැදුවයි මගේ අම්මා
අම්මා අපිව හැදුව නිසා මේ වැඩකර නෙම්මා
සම්මා සම්බුදු සරණයි මා වැඩු මගේ අම්මා
ටික ටික වතුර අරගෙන පොල් කටුවකට
නාවපු අයුරු මතකයි ඇගෙ උකුල මත
අම්මේ ඔබේ පා පියුමන් සිඹින කොට
වැටෙනවා කඳුලු මගේ දෑසින් ඔබෙ නමට
උයලා බත බිමට බෑ සැටියෙම වාගේ
බෙදලා පිඟානට ගෙන රන්තැටිය මගේ
වෙනදා වගේ නොවෙයි අම්මේ බත රස්නේ
කියපු ගමන් මට ගැහුවා අම්මා මගේ
ලේ ටික කිරට හරවා මා හට පෙව්ව
දිවරෑ නොබල මා වෙනුවෙන් වෙහෙසෙව්ව
මැදියම් රැයේ දෝතට ගෙන නැලවව්ව
අම්මේ ඔබයි කප්රුක මගේ සැමදාම
ඇසට නින්ද ඇතිව නොවෙලු මා හැදුවේ අම්මා
කුසට අහර ඇතිව නොවෙලු මා වැඳුවේ අම්මා
කයට නියම සැප නොගෙනලු මා වැඩුවේ අම්මා
බුදුන් දැක නිවන් දැක නිවන් දැකපන් ආදර මගේ අම්මා
ගියා ඈත පිටිසර ගම් වලට පියා
සොයා ගෙනත් මිල මුදලුත් දුන්නු පියා
මෙයාකාර සැපතක් මට දුන්නු පියා
සම්මා සම්බුදු සරණයි මගේ පියා
අල්ලා සෙමින් සුරතල් උනු මගේ අත
මිඳුලේ වටේ සෙල්ලම් කරනවා ඇත
සිහිවන විටදි පියතුම ඔබේ පුරුදු අත
වාවාගන්න කොහොමද මගෙ බොලඳ හිත
https://www.youtube.com/watch?v=Ln7z78TDwPI
පහල තියෙන වීඩියෝ එකත් බලාගෙනම යන්න..

සම්මා සම්බුදු සේමයි මා වැඩු මගේ අම්මා
නම්මාගෙන දෙතන පුරා රස කිරි පෙව් අම්මා
අම්මේ ඔබේ ගුණ කීමට මට නම් බැහැ නිම්මා
සම්මා සම්බුදු සරණයි මා වැඩු මගේ අම්මා
පෙම්මා සුරතල් කියමින් දෙතනේ කිරි බොම්මා
වම්මා කඳුලැල් ඉස ඉස හැදුවයි මගේ අම්මා
අම්මා අපිව හැදුව නිසා මේ වැඩකර නෙම්මා
සම්මා සම්බුදු සරණයි මා වැඩු මගේ අම්මා
ටික ටික වතුර අරගෙන පොල් කටුවකට
නාවපු අයුරු මතකයි ඇගෙ උකුල මත
අම්මේ ඔබේ පා පියුමන් සිඹින කොට
වැටෙනවා කඳුලු මගේ දෑසින් ඔබෙ නමට
උයලා බත බිමට බෑ සැටියෙම වාගේ
බෙදලා පිඟානට ගෙන රන්තැටිය මගේ
වෙනදා වගේ නොවෙයි අම්මේ බත රස්නේ
කියපු ගමන් මට ගැහුවා අම්මා මගේ
ලේ ටික කිරට හරවා මා හට පෙව්ව
දිවරෑ නොබල මා වෙනුවෙන් වෙහෙසෙව්ව
මැදියම් රැයේ දෝතට ගෙන නැලවව්ව
අම්මේ ඔබයි කප්රුක මගේ සැමදාම
ඇසට නින්ද ඇතිව නොවෙලු මා හැදුවේ අම්මා
කුසට අහර ඇතිව නොවෙලු මා වැඳුවේ අම්මා
කයට නියම සැප නොගෙනලු මා වැඩුවේ අම්මා
බුදුන් දැක නිවන් දැක නිවන් දැකපන් ආදර මගේ අම්මා
ගියා ඈත පිටිසර ගම් වලට පියා
සොයා ගෙනත් මිල මුදලුත් දුන්නු පියා
මෙයාකාර සැපතක් මට දුන්නු පියා
සම්මා සම්බුදු සරණයි මගේ පියා
අල්ලා සෙමින් සුරතල් උනු මගේ අත
මිඳුලේ වටේ සෙල්ලම් කරනවා ඇත
සිහිවන විටදි පියතුම ඔබේ පුරුදු අත
වාවාගන්න කොහොමද මගෙ බොලඳ හිත
https://www.youtube.com/watch?v=Ln7z78TDwPI
Last edited:





