thanks
up
ow bn bayay owa nam balanna
tiyena widihata tiyenna denawa


තෑන්ක්ස් මචං.. මාත් ෆුල් දාලා තමා ඇහුවෙ..
මගේ 29යි..


mama dawasama headphone dagena inna eth awulak na wage![]()
![]()

මමත් හෙඩ්ෆෝන් එකෙන් තමා බං සිංදු අහන්නෙ.. In Ear Bud, On Ear Bud හෙඩ්ෆෝන් තමාලු වැඩියක්ම කේස්.. Over Ear එක ඒ තරම්ම කේස් නැහැලු.. ඒත් බං මං සවුන්ඩ් වැඩි කරල අහන්නෙ.. ඒකයි අවුල..
![]()
WTF does this mean?

ටෙස්ට් කරන්නේ කොහොමද බං.තේරෙන්නේ නැනේ මේක![]()
![]()

![]()
WTF does this mean?
සිරාවටම WTF තමා..
මමත් ගොඩක් සද්දෙන් අහන්නේ න එක හින්ද අවුලක් නැතුව ඇති
මේක කියද මචන්උඹ ගාව තියෙන්නෙ මොකක්ද මචං.. මං ගාව තියෙන්නෙ Philips SHP9500 එකක්.. සවුන්ඩ් එල..
![]()
matath warna andathawa thiye ban. normal life ekatanam awulak na. but rassawakata yaddi awulak weyida danne na.


ජෙසෝන් කාරයාගේ රිසල්ට් එක තමා බලන්නම ඕන එක.
මේක කියද මචන්
Shit - speakers hinda ithin echchara sure na
http://myhearingtest.net/myAudiogram.php?b0=8&b1=12&b2=12&b3=12&b4=12&b5=6&d=15+Jul+2015
