෴හොඳට කන් දෙක ඇහෙනවද සිංහලු෴

tintinonline

Member
Sep 19, 2013
1,571
207
0
මෙතන
ඇහැ පේනවද කියල බලන එකක් මේකත් පට්ට

http://igame.com/eye-test/


231213256444.jpg
[/url]
image uploading site[/IMG]
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    mama dawasama headphone dagena inna eth awulak na wage :shocked::shocked: :)
    මමත් හෙඩ්ෆෝන් එකෙන් තමා බං සිංදු අහන්නෙ.. In Ear Bud, On Ear Bud හෙඩ්ෆෝන් තමාලු වැඩියක්ම කේස්.. Over Ear එක ඒ තරම්ම කේස් නැහැලු.. ඒත් බං මං සවුන්ඩ් වැඩි කරල අහන්නෙ.. ඒකයි අවුල..:(
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    මමත් හෙඩ්ෆෝන් එකෙන් තමා බං සිංදු අහන්නෙ.. In Ear Bud, On Ear Bud හෙඩ්ෆෝන් තමාලු වැඩියක්ම කේස්.. Over Ear එක ඒ තරම්ම කේස් නැහැලු.. ඒත් බං මං සවුන්ඩ් වැඩි කරල අහන්නෙ.. ඒකයි අවුල..:(

    මමත් ගොඩක් සද්දෙන් අහන්නේ න එක හින්ද අවුලක් නැතුව ඇති

    gKS7DOH.png


    WTF does this mean?

    that means u got a shitty connection :P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ටෙස්ට් කරන්නේ කොහොමද බං.තේරෙන්නේ නැනේ මේක :( :(

    ඇයි බං ස්ටෙප් බයි ස්ටෙප් තියෙන්නෙ.. අංක එක්කම දාලා.. මුල් එකෙන් සවුන්ඩ් ලෙවල් එක.. ඊට පස්සෙ මේ වගේ එකක් තියෙනවනේ.. ඒකෙ බට්න් උඩ ක්ලික් කලාම සද්දෙ ඇහෙනවා.. රේනජ් එක වෙනස් එකින් එකට.. උඹට ඇහෙන එක උඩ ක්ලික් කරපං.. ඒ වගේ පේලි හයක් තියෙනවනේ.. ඒ හයේම උඹට ඇහෙන එක ක්ලික් කරපං.. ඊට පස්සෙ පහළම රිසාල්ට් එක ඇති ඔය මං දාලා තියෙනව වගේ..:)

    gKS7DOH.png


    WTF does this mean?
    මේ උඹගෙ රිසාල්ට් එකද..? :shocked: සිරාවටම WTF තමා..:baffled:
     
    • Like
    Reactions: sdrider

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මමත් ගොඩක් සද්දෙන් අහන්නේ න එක හින්ද අවුලක් නැතුව ඇති
    උඹ ගාව තියෙන්නෙ මොකක්ද මචං.. මං ගාව තියෙන්නෙ Philips SHP9500 එකක්.. සවුන්ඩ් එල..

    500x1000px-LL-89fc91c2_SHP9500_00-PID-global-001_highres.jpeg

     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,505
    113
    matath warna andathawa thiye ban. normal life ekatanam awulak na. but rassawakata yaddi awulak weyida danne na.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    matath warna andathawa thiye ban. normal life ekatanam awulak na. but rassawakata yaddi awulak weyida danne na.
    කන් දෙක ටෙස්ට් කරල රිසාල්ට් එක දාහන්කො මචං..:)

    සමහර ජොබ් වලට ගන්නෙ නෑ මචං වර්ණ අන්ධතාවය තියෙනකොට.. පිටරට වර්ණ අන්ධතාවය තියෙන අයට වාහන ඩ්‍රයිව් කරන්න දෙන්නෑ..:no:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ජෙසෝන් කාරයාගේ රිසල්ට් එක තමා බලන්නම ඕන එක.
    :shocked:

    මේක කියද මචන්
    දාසයයි ගාණක් උනා මචං.. සුප්පා කොලිටියි සවුන්ඩ් නම්.. අලාබ නෑ..