෴෴පකිස් පැටවු෴෴
෴෴පකිස් පැටවු෴෴
අත්තලා,මුත්තලා, කිත්තලා , කිරි කිත්තලා විතරක් නෙමෙයි, අම්මයි තාත්තයි පකිස්ථාන් ජාතිකයො වුනත්...උඹ ඉපදුනේ ලංකාවෙ නම් …. ලාංකික වෙයන් !!!
දැන් ඉතින් සමහරු කියයි මට “ මොමා Its Just a Sport ” කියලා..නෑ ඒක එහෙම නෙමෙයි...අපේ රටේ සංවර්ධනයට , අභිමානයට ඒකත් බලපානවා.සෙල්ලම් කරන්නේ ලංකාව,වැදගත් තරඟයක් ඒ විතරක් නෙමෙයි තමන්ඟෙ උත්සව දවසකවත් රතිඥඥා පත්තු නොකරන අපේ රටේ මුස්ල්ම් මිනිස්සු කොහේවත් ඉන්න පකිස්ථාන් ජාතිකයො වෙනුවෙන් උඩ පනින එක , රටේ සංහිඳියාවට භාධාවක් කියලා ප්රශ්ණ වල පතුල පේන ඕන පොඩි එකෙකුට වුනත් තේරෙනණවා..
උඹලා ඉගෙන ගත්තේ මේ රටේ මිනිස්සු වියදම් කරලා කියලා පෙන්නල දුන්නම නෑ අපි ඉගෙන ගත්තේ අපේ සල්ලිවලින් යැයි තර්ක කරන පකිස් පැටවුන්ට දන්නේ නැතුව ඇති...උන්ට ගහපු පෝලියෝ,ත්රිපලා විතරක් නෙමෙයි අම්මගෙ බඩේ ඉන්නකොට කාපු ත්රිපෝෂ ටික ගැන.
අපි වෙනම කියලා හිතන උන් දන්නේ නැතුව ඇති, අපි කවුරු කවුරුත් උස් මහත් වුණේ මේ අපේ උත්සාහයන් විතරක් නිසා නෙමෙයි කියලා...මේ රටේ හැම මිනිහෙක් පිටිපස්සෙම තව ගොඩාක් මිනිස්සුන් ගෙ දාඩිය මහන්සිය තියෙනවා..
මම අදත් කියන්නේ මේ ටිකමයි....
"Cricket නෙමෙයි...ජිල් බෝල සෙල්ලම් කරත් අපි ඉන්න ඕනේ අපේම රටේ උන් එක්ක"
෴෴මැරෙණකම්ම මෙහෙම හිතන්න ඉඩ දීපල්ලා...KingM෴෴
එල status එකක් දැක්ක FB එකේ, නිකමට කියවල බලනකොට ලියල තියෙන්නෙත් මුස්ලිම් කෙනෙක්.
https://www.facebook.com/kingMSL/posts/10152274031358529
කාවටත් කඩේ යනව එහෙම නෙමේ ඕන්
https://www.facebook.com/kingMSL/posts/10152274031358529
කාවටත් කඩේ යනව එහෙම නෙමේ ඕන්



