෴෴ලෙඩ දුක් සුව කරන පුංචි පුංචි ඇට෴෴

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මං නං අහල තිබුනෙ රටකජු කෑවම මහත් වෙනවා කියලා :oo:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ♥-Aurora-♥;10740624 said:
    මං නං අහල තිබුනෙ රටකජු කෑවම මහත් වෙනවා කියලා :oo:
    කිව්වට එහෙම වෙන්නෙ නැද්ද කොහෙද :rolleyes:
    මම රටකජූ කන විදියට කිබුලෙක් විතර වෙන්න එපයි එත් හුනාවගෙ
    :baffled::(

    නියම පෝස්ට් එක මචන් ජයවෙවා
    11.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    කිව්වට එහෙම වෙන්නෙ නැද්ද කොහෙද :rolleyes:
    මම රටකජූ කන විදියට කිබුලෙක් විතර වෙන්න එපයි එත් හුනාවගෙ :baffled::(

    නියම පෝස්ට් එක මචන් ජයවෙවා
    11.gif
    තැන්ක්ස් මචන්