෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,737
    113
    Gampaha
    මොකද මේ සුදු කොඩියක් දාගෙන බං? :confused:
    එළකිරි කොල්ලෙක් මලා බන්. කිරියෙ ලොග් වෙලා ඉද්දිමලු නැතිවෙලා තියෙන්නෙ. ඒකට ඔක්කොම දැන්ම මාරු කරන්න කම්මැලියි.
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Bango kelinawa anna. :shocked:
    3.gif
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එළකිරි කොල්ලෙක් මලා බන්. කිරියෙ ලොග් වෙලා ඉද්දිමලු නැතිවෙලා තියෙන්නෙ. ඒකට ඔක්කොම දැන්ම මාරු කරන්න කම්මැලියි.

    ඒ කවුද ඒ? කිරියේ ලොග් වෙලා ඉද්දි මැරුනේ? ඒ කොහොමද? :(:(:shocked:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    නෑ පැරදිච්ච එක හොඳයි. දක්ශම කණ්ඩායමනේ දිනන්නේ බං. චන්දිමාල් නැතුව මැච් දිනන්න බෑ බං. දැන් වත් අපේ උන් පාඩමක් ඉගෙනගෙන 2007, 2011 වගේ 2019 සහ 2023 ෆයිනල් ගහවි. :yes: මම ආයේ ආවා. දැන් ආයේ මේ අවුරුද්දේ ඔක්තෝම්බර් ඉවර වෙනකන් කිරියෙම තමයි. :yes::yes:

    :yes::yes:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Yadav to Tamim Iqbal, OUT, Yadav has got his man as Tamim, chasing after this length delivery which just nips away, ends up catching the outside edge of Tamim's flashing blade, with Dhoni taking a good, low catch to his left to take it. Tamim is not convinced though as he wants the umpires to review whether this one indeed carried cleanly to the Indian captain. Shows the ball went in cleanly upon second viewing. Tamim has to go
    Tamim Iqbal c †Dhoni b Yadav 25 (25b 4x4 0x6) SR: 100.00



    :(:(:(
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ea paraduna hatiyata elakiri enna hithenawa ban :(:(:sorry: thama heenayak wage ban :sorry:

    owa ohoma thamai ban.
    Hoda team ekak set wei tika kaalekin
    Watmore wa gattha nam hari coach widiyata.
    U iddine api WC ekath dinne.
    Anika dan Zim un nagala apu hati penawane.