අපෝ උබ ආයිත් ආවද ගිය තැනකම තොලොංචි වෙලා හිටපන්කො..![]()
ඕලෙවල් කරලා එන්න සොන්නයෝ ගියේ. රිසාල්ට්ස් අන් ඔෆීශියලි දැනගත්තා. ආයේ ආවා ඉතින් පොර ටෝක් දෙන්න පාස් නිසා.

ඕලෙවල් ෆේල් එකා කියල බනින්න බැරිද දැන් 
ඕලෙවල් ෆේල් එකා කියල බනින්න බැරිද දැන්
![]()
ඕලෙවල් ෆේල් එකා කියල බනින්න බැරිද දැන්
![]()

බෑ බං. දැන් ඕලෙවල් පාස්.ඒකනේ පොර ටෝක් දෙන්න ආවේ.ඒ උනාට කඩ්ඩ ෆේල් බං 8 න් 6 ක් සමාන්‍යය සාමාර්ඨ.

උඹලා වගේ නූගත් එවුන් මෙතන කැරකෙන්නේ නැතිව වෙන රස්සාවක් පුරුදු වෙයන්.
වඩු වැඩ,මේසන් වැඩ,වාහන කාර්මික වගේ දේවල්.![]()

මම උඹෙන් කක්කුස්සි හෝදන හැටි ඉගෙන ගන්න එන්නද බං ඇමසින් එංගලන්තෙට?![]()
Ko ban henry match eka paraduna witharai mu athurudahan

thama heenayak wage ban 
අම්මටසිරි මාර සෙට් එකක් ක්‍රිකට් ත්‍රෙඩ් එකට සෙට් වෙලානේ. අලුත් අලුත් මූනු ගොඩක් ඉන්නවා. කෝ ගිගා,ශැග්,සන්ජීව, මදුවා එහෙම?
man thama uba giya da idan meke wadima posts dala run karanne 
meke nan posts adui ban match eka paraduna nisa
IPL wage second chance ekak wath denna berida ban ape team ekata 
ubata mawa mathakada?man thama uba giya da idan meke wadima posts dala run karanne
meke nan posts adui ban match eka paraduna nisa
IPL wage second chance ekak wath denna berida ban ape team ekata
![]()

ඕලෙවල් කරලා එන්න සොන්නයෝ ගියේ. රිසාල්ට්ස් අන් ඔෆීශියලි දැනගත්තා. ආයේ ආවා ඉතින් පොර ටෝක් දෙන්න පාස් නිසා.

Hi guys. I'm backthopita mawa mathakada?

ubata mawa mathakada?man thama uba giya da idan meke wadima posts dala run karanne
meke nan posts adui ban match eka paraduna nisa
IPL wage second chance ekak wath denna berida ban ape team ekata
![]()
මම ආයේ ආවා. දැන් ආයේ මේ අවුරුද්දේ ඔක්තෝම්බර් ඉවර වෙනකන් කිරියෙම තමයි. 

දැන් ඉතින් A/L කරන්න පටන් ගත්තද? A/l ලේසි නැ..හොදට මහන්සි වෙන්න වෙයි![]()