෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියේ පිට පිටම අවසන් මහ තරග දෙකක් පරාජය වූ ශී‍්‍ර ලංකා කණ්ඩායම තුන්වැනි වතාවේදී ජයගත්තේය. ලෝක කුසලාන තරගාවලියේදීත් පිට පිටම අවසන් මහ තරග දෙකකදී (2007 සහ 20011) පරාජය වූ ශී‍්‍ර ලංකා කණ්ඩායමට තුන්වැනි අවස්ථාවේදීත් අවසන් මහ තරගයට පිවිසිය හැකි නම් තුන්වැනි වතාවේදී එය ජයගැනීමේ නොහැකියාවක් නොමැත. :yes::yes: :cool:

aniwa kollo aniwa :yes::yes::cool::cool:
 

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ස්කයිප් ඔස්සේ ජනපති මැතිව්ස්ට සුබ පතයි

    044.jpg


    :dull::dull::dull:
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Runs kannada ban. Ona tharam dipuwawe wicket one. Wicket ganne nathuwa runs contain kara kara hitiyoth last 15 overs wala sa mulin bat karoth 200 k gahnawa :yes:

    Chameera ta balle dila imran. Wasim ta kiwwa wage dapan malli wicket ganna kiyla kiyna one slip la deela third man fine karala fine leg uth fine krala. Oka galawanawa tailenders lawa ball 2 n:D

    Mata hoda sure oka gahuwoth api dinanawa:yes: kulei lakmalyi hoda ball dala last 10 kai kamak basil project walin kawa wage😂😂 runs nawattanna giyoth un400 gahnwa

    Well said machan
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    හෙන ගහපන් කවුද යොකෝ මේ අලුත් ත්‍රෙඩ් ඇරියේ කෝ පරන එක ලොක්කා ඉස්සුවද ? :frown::frown:
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    Sri Lanka head coach Marvan Atapattu expressed confidence that his team was geared up for the challenge as they come upto the knockout stage of the 2015 cricket World Cup. Sri Lanka are likely to have South Africa as their quarter-final opponents at the SCG on Wednesday and Atapattu stated,”.

    පත්තුවා පෝම් වෙලා ඔන්න :dull:
     

    Mr.Sherlock

    Active member
  • Oct 7, 2014
    160
    42
    28
    Lankava 1st bat karala 275+ gahuvoth loku chance ekak thiyenava match eka dinanna.

    Dakkane Pakistan and Indiavata kora una hati chase karanna gihin SA
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියේ පිට පිටම අවසන් මහ තරග දෙකක් පරාජය වූ ශී‍්‍ර ලංකා කණ්ඩායම තුන්වැනි වතාවේදී ජයගත්තේය. ලෝක කුසලාන තරගාවලියේදීත් පිට පිටම අවසන් මහ තරග දෙකකදී (2007 සහ 20011) පරාජය වූ ශී‍්‍ර ලංකා කණ්ඩායමට තුන්වැනි අවස්ථාවේදීත් අවසන් මහ තරගයට පිවිසිය හැකි නම් තුන්වැනි වතාවේදී එය ජයගැනීමේ නොහැකියාවක් නොමැත. :yes::yes: :cool:

    :yes: GOOD STATS :cool: