෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
QF මැච් එක දිනන්න අපිට බෝලින් ෆිල්ඩින් හොඳටම තියෙන්න ඕනා. :yes::yes::yes: එහෙම නැත්නම් සොරි තමයි :no:
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    18 වෙනිදා මැච් එකේ ප්‍රතිඵලය

    මුලින්ම පන්දුවට පහර දෙන්නේ දකුණු අප්‍රිකාව

    අම්ලා ලකුණු 105
    ඩි කොක් 50(17)
    ඩි විලියර්ස් 150
    රොස්ව් 85
    මිලර්ස් 50(12)

    මුලු ලකුණු 460 (අතිරේක සමග)

    ලංකාවේ ලකුණු ලබා ගැනිම

    ඩිල්ශාන් 0
    තිරිමාන්න 12(80)
    සංගා 0
    මැතිව්ස් 20
    මහේල 5
    කුසල් 15
    තිසර 8
    කුලසේකර 60
    රංගන 50
    ලක්මාල් 80

    මුලු ලකුණු 265

    ඕකේ බේබි දැන් පලයන් :rofl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ලංකාවේ ටිම් එකට සිංහයෝ සිංහයෝ කිව්වට රියල් සිංහයෝ ඉන්නේ දකුණු අප්‍රිකාවේ රනිල් ලුත් කිව්වේ ඩිවිලියර්ස්‍ ගෙන් පරිස්සම් වෙන්න කියලා.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ලංකාවේ ටිම් එකට සිංහයෝ සිංහයෝ කිව්වට රියල් සිංහයෝ ඉන්නේ දකුණු අප්‍රිකාවේ රනිල් ලුත් කිව්වේ ඩිවිලියර්ස්‍ ගෙන් පරිස්සම් වෙන්න කියලා.

    ඇයි ඩිවිලියස් හපනවද?
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    18 වෙනිදා මැච් එකේ ප්‍රතිඵලය

    මුලින්ම පන්දුවට පහර දෙන්නේ දකුණු අප්‍රිකාව

    අම්ලා ලකුණු 105
    ඩි කොක් 50(17)
    ඩි විලියර්ස් 150
    රොස්ව් 85
    මිලර්ස් 50(12)

    මුලු ලකුණු 460 (අතිරේක සමග)

    ලංකාවේ ලකුණු ලබා ගැනිම

    ඩිල්ශාන් 0
    තිරිමාන්න 12(80)
    සංගා 0
    මැතිව්ස් 20
    මහේල 5
    කුසල් 15
    තිසර 8
    කුලසේකර 60
    රංගන 50
    ලක්මාල් 80

    මුලු ලකුණු 265

    එහෙමද ආසා :angry::angry::angry:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ලංකාවේ බැට්ස්මන්ලා ලකුණු ගැහුවා වැඩි දැන් බහින කලාව පටන් ගන්නවා දහ අටෙන් පස්සේ ගෙදර තමයි එදා තමයි ලංකාවේ ක්‍රිකට් මලගම සංගා මහේල නැතුව පැවැත්මක් නෑ.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ලංකාවේ බැට්ස්මන්ලා ලකුණු ගැහුවා වැඩි දැන් බහින කලාව පටන් ගන්නවා දහ අටෙන් පස්සේ ගෙදර තමයි එදා තමයි ලංකාවේ ක්‍රිකට් මලගම සංගා මහේල නැතුව පැවැත්මක් නෑ.

    :angry::angry::angry::angry:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ලංකාවේ බැට්ස්මන්ලා ලකුණු ගැහුවා වැඩි දැන් බහින කලාව පටන් ගන්නවා දහ අටෙන් පස්සේ ගෙදර තමයි එදා තමයි ලංකාවේ ක්‍රිකට් මලගම සංගා මහේල නැතුව පැවැත්මක් නෑ.

    මුනවීර,කුසල් ,චන්දිමාල්, භානුක,තිරිමාන්න,අශාන්,ධනුශ්කලාගේ යුගය පටන්ගන්නේ මේ වර්ල්ඩ් කප් එකෙන් පස්සේ
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    18 වෙනිදා මැච් එකේ ප්‍රතිඵලය

    මුලින්ම පන්දුවට පහර දෙන්නේ දකුණු අප්‍රිකාව

    අම්ලා ලකුණු 105
    ඩි කොක් 50(17)
    ඩි විලියර්ස් 150
    රොස්ව් 85
    මිලර්ස් 50(12)

    මුලු ලකුණු 460 (අතිරේක සමග)

    ලංකාවේ ලකුණු ලබා ගැනිම

    ඩිල්ශාන් 0
    තිරිමාන්න 12(80)
    සංගා 0
    මැතිව්ස් 20
    මහේල 5
    කුසල් 15
    තිසර 8
    කුලසේකර 60
    රංගන 50
    ලක්මාල් 80

    මුලු ලකුණු 265

    Lakmal 80? :rolleyes: Sanga 50ta wadiya nm gahai aniwa....100nm sure na :(