෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    Umba oya kiyana Kusalaya ODI walata hariyana ekek newei ban. Umbata oka thamath therune nath nam ithin .........

    Kohomatath ena awurudde T20 WC ekatanam Kusalaya open karawi ..... eth ODI wla u fail ...... !

    fail fail fail fail fail sucsess oya sangath ithin kaluwa giya gaman mona tharam bokku denmada ehama thamai ban players la hadala ganna one talent thiyana unwa
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    10985816_562845700523045_6479099694917394341_n.jpg
     
    Kalana_65

    Well-known member
  • හරි හරි යකෝ ... මැච් එක පරාදයි .. හොඳ කොල්ලෝ දෙන්නෙක් සමුගත්ත ... දැන් ඉතින් අඩල වැඩක් නෑ නේ .. හැමදේම අනිත්‍යයි නේ නේද බන් :D

    පුළුවන් නං අපේ ටීම් එකේ ඊළඟට ගහන එකොලොස් දෙනා ගේ නම් ටික guess කරලා දාපන් දුක යන්නත් එක්ක :sorry:

    1. Dilshan
    2. :dull:
    3. :dull:
    4. :dull:
    5. Mathews
    6. :dull:
    7. :dull:
    8. :dull:
    9. :dull:
    10. :dull:
    11. Malinga
     
    gsamiru

    Junior member
  • Aug 6, 2008
    319
    8
    18
    fail fail fail fail fail sucsess oya sangath ithin kaluwa giya gaman mona tharam bokku denmada ehama thamai ban players la hadala ganna one talent thiyana unwa

    Agree ...... Kohoma unath Kusalaya opening nam hariyanne na .... U gahanawana gahanna one No. 6 ..... hariyata Miller, Buttler, Ronchi wage .... Nathnam wadak wenne na, nikan uwa winasa wenawa witharai
     
    • Like
    Reactions: Kudnadun

    dishandesilva

    Junior member
  • Dec 5, 2009
    178
    10
    18
    fail fail fail fail fail sucsess oya sangath ithin kaluwa giya gaman mona tharam bokku denmada ehama thamai ban players la hadala ganna one talent thiyana unwa

    Kusal Hodai Six a Side & One day. u boundry witthrai gahanne. 1 & 2 dala lakunu ganne naha. balapan oka overs 10n passe hitiyoth strike rate eka hodata bahinawa uge.
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    හරි හරි යකෝ ... මැච් එක පරාදයි .. හොඳ කොල්ලෝ දෙන්නෙක් සමුගත්ත ... දැන් ඉතින් අඩල වැඩක් නෑ නේ .. හැමදේම අනිත්‍යයි නේ නේද බන් :D

    පුළුවන් නං අපේ ටීම් එකේ ඊළඟට ගහන එකොලොස් දෙනා ගේ නම් ටික guess කරලා දාපන් දුක යන්නත් එක්ක :sorry:
    Tharanga, Dilshan, Thirimanna, Chandimal(WK), Mathews, Kusal/Thisara, Ashan/Chathuranga, Sachithra, D.Chameera, Malinga, Lakmal
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ~ South Africa කොල්ලො අපිට ගැහුවා තමයි .. මොනා උනත් උන්ට බනින්න හිතෙන්නේ නෑ බන් ... අර indian උන් වගේ show දාන්නේ නැතුව බොක්කෙන්ම සන්ගටයි මහේලටයි අත දීල යන්ට ගියා... මේ පාර cup එක ගේනවා නං ආයේ දෙකක් නෑ ඉතින් South Africa තමයි ~

    :yes::yes::yes::cool:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මෙන්න මගේ team එක

    Kusal | Dilshan | Chandimal | Thirimanne | Mathews | Thisara | Seekku | T.Kaushal / Sachithra | D.Chameera | Malinga | Lakmal

    දිල්ශානුයි මාලින්ගයි ගියොත් මීට ඒ තැන වලට දාන්න සුපිරිම සෙට් එකක් අපේ A ටීම් එකේ ඉන්නවා මතක හැටියට !

    :no::no: Kusal wa halanna ona for at least 1 year and coaches la uge technique eka makala hadanna ona apahu mokada danata mu danne mi harakek wage ena hama boletama bat eka wannanna witharai :dull:

    Thisara wath halanna ona, bowling and batting anthimai redda allrounder thamai :nerd: greentop ekaka wicket ganna bari pace allrounders la wadak na.

    Balamu Mathews sanga and mahela nathuwa captain karana hati, field settings ehema, danata nam defensive wadi godak welawata
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ~ South Africa කොල්ලො අපිට ගැහුවා තමයි .. මොනා උනත් උන්ට බනින්න හිතෙන්නේ නෑ බන් ... අර indian උන් වගේ show දාන්නේ නැතුව බොක්කෙන්ම සන්ගටයි මහේලටයි අත දීල යන්ට ගියා... මේ පාර cup එක ගේනවා නං ආයේ දෙකක් නෑ ඉතින් South Africa තමයි ~

    :yes::yes::yes::cool:

    :yes::yes::yes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    1. Dilshan
    2. :dull:
    3. :dull:
    4. :dull:
    5. Mathews
    6. :dull:
    7. :dull:
    8. :dull:
    9. :dull:
    10. :dull:
    11. Malinga

    :lol::lol::lol:

    Tharanga, Dilshan, Thirimanna, Chandimal(WK), Mathews, Kusal/Thisara, Ashan/Chathuranga, Sachithra, D.Chameera, Malinga, Lakmal

    Tharanga වගේ එකෙක් ව ආයෙ team එකට දානවා කියන්නේ බන් තව අවුරුදු දෙකකින් විතර අපි ආයෙත් පස්සට යන එක ... දිල්ෂාන් ල මාලිංග ල කොහොමත් තව ටික කාලෙකින් අයින් වෙනවා ... එතකොට තරංග වගේ එකෙක් එක්ක මැච් කරන්න පොරක් හොයා ගන්න අමාරුයි ... එක නිසා තමයි කුසල් ව ඉස්සරහට දාන්න ඕනේ ... කොහොමත් කුසලට මැදපෙළ ගහල වැඩක් නෑ බන් .
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    :no::no: Kusal wa halanna ona for at least 1 year and coaches la uge technique eka makala hadanna ona apahu mokada danata mu danne mi harakek wage ena hama boletama bat eka wannanna witharai :dull:

    Thisara wath halanna ona, bowling and batting anthimai redda allrounder thamai :nerd: greentop ekaka wicket ganna bari pace allrounders la wadak na.

    Balamu Mathews sanga and mahela nathuwa captain karana hati, field settings ehema, danata nam defensive wadi godak welawata

    කුසල් ල තිසරලා එහෙම වෙලා තියෙන්නේ උන්ව හදන්න කවුරුත් නැති නිසා බන් ... තිසර වගේ එකෙක් ව ඔතනට දාල තියෙන්නේ උගේ ඇඟේ හයිය නිසා ... උන්ව හරියට හදල ගත්තොත් afridi වගේ උත් ගහයි !
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    කුසල් ල තිසරලා එහෙම වෙලා තියෙන්නේ උන්ව හදන්න කවුරුත් නැති නිසා බන් ... තිසර වගේ එකෙක් ව ඔතනට දාල තියෙන්නේ උගේ ඇඟේ හයිය නිසා ... උන්ව හරියට හදල ගත්තොත් afridi වගේ උත් ගහයි !

    eka thamai mama kiyanne dekama drop karala hadala ganna ona kiyala, hadanne nathuwa thawa 1-2 year digatama gassala fail weddi anthimata permanently ma halala daana eka talent ekata aparadayak. Kapugedarata, Dilhara wage kattiyata uneth oka anthimata :nerd:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ක්‍රීඩකයන් අයින් කරන්න කලින් ලංකාවේ ක්‍රිකට් බෝර්ඩ් එකේ ඉන්න කොන්ද පන නැති තීරණ ගන්න හැම එකාම අයින් කරන්න ඕනේ එකට නියම සුදුසුම කට්ටියට තැන දෙන්න ඕනේ මුදල් වලට ක්‍රිකට් යට වුන හින්දයි මෙහෙම දේවල් උනේ අපේ එවූන් මහා ලොකුවට වර්ඩ් කප් එකට කලින් හෙන ගොඩක් මැච් සෙල්ලම් කරා ඕකෙන් උනේ උන් තවත් මහන්සි උන එක විතරයි මන් හිතන්නේ වර්ඩ් කප් එකට කලින් මාසයක්වත් අපේ එවුන්ට නිවාඩුවක් දුන්නා නම් අපේ එවුන් ආබද වෙන්නෙත් නෑ මෙහම දැන් ඉතින් කරන්න දෙයක් නෑ උන දේ උනා වෙච්ච දේ පාඩමක් කරගෙන ඉස්සරහට හොද ටීම් එකක් හදාගන්න තියෙන්නේ පරණ එවුන්ම නොදා අලුත් කොල්ලොන්ට තැන දෙන්න ඕනේ එකයි සංගයි මහෙලයි අයින් උනේ බලපං ඉන්දියාවේ ක්‍රිකට් උන් හිටියේ කොහොමද දැන් ඉන්නේ කොහොමද ඒ දේම අපිත් කරන්න ඕනේ
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    Tharanga වගේ එකෙක් ව ආයෙ team එකට දානවා කියන්නේ බන් තව අවුරුදු දෙකකින් විතර අපි ආයෙත් පස්සට යන එක ... දිල්ෂාන් ල මාලිංග ල කොහොමත් තව ටික කාලෙකින් අයින් වෙනවා ... එතකොට තරංග වගේ එකෙක් එක්ක මැච් කරන්න පොරක් හොයා ගන්න අමාරුයි ... එක නිසා තමයි කුසල් ව ඉස්සරහට දාන්න ඕනේ ... කොහොමත් කුසලට මැදපෙළ ගහල වැඩක් නෑ බන් .
    Kusal kiyanne Opening Batsmen Kenek newi machan..
    U Middle order Batsmen kenek club gahana kaale indan..
    ekayi uu madin gahanna onii..
    Anika dan Ude paandara aapu welawe indala wananna baa two new ball use karana hinda..
    First overs wala wicket save karan late overs wala gahana eka thama tactic eka..
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    හිතෙ දුකට කියන්න වචනත් නැ බන් කමක් නැ දැන් ඉතින් අනාගතෙ ගැනවත් හිතල සතුටු වෙමු
    සංගා මහෙල සදා අමරණිය ක්‍රිඩකයො දෙන්නට සුභ පතනවා

    හැබැයි කට්ටිය මොනව කිව්වත් එක දෙයක් කියන්න ඔන
    සංග මහෙලත් එක්කම කුලසෙකරත් යනවනම් හරි උගෙ කාලෙත් හරි දැන්