෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

kepu

Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    මචන්ලා ක්‍රිකට් ගහන්න මොලේ තියෙන්න ඕනේ.අපේ ටීම් එකේ සමහරක් උන්ට මොලේ නැති නිසයි මෙහෙම උනේ :no:

    තිසරට තියෙන්නේ ඇඟ විතරයි බන්.මොලේ කලඳක් නෑ
    කුසල්ට මොලේ තියෙනවද නැද්ද කියල කට්ටිය දන්නවනේ
    මැතිව්ස් කියන්නේ අහංකාර කමින් ඔලුව උදුම්ම ගත්ත නායකයෙක්.මොර්කල් ගේ බවුන්සර් වලට කොර උන කොර විල්ලට අනිවා මිනිහට ආබාධයක් වෙලා ඇති :lol:
    සංග ගැන කියන්න දෙයක් නෑ.සුපිරි :nerd:
    ඉස්සරහට ටීම් එකට වෙන දේ ගැන ගොඩක් දුකයි බන්:no:.අර්ජුනලා අරවින්දලා අමාරුවෙන් මෙතනට ගෙනාපු ටීම් එක සල්ලි මත්තෙම ක්‍රිකට් ගහන තත්වෙට පත්වෙලා:no::no::no:
     
    • Like
    Reactions: Thilinacba

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    uba balanna giyada ban aparade :(

    Ow ban. Duke ba sanga ge moona dakkama anith ewun out weddi. Mole tiana players la ganna ona ban, un igena gena hari hadenawa. Godak aya kivva wage kalakanni administration eka wenas karanna ona.

    Dimuth karunarathna innawa dakka karaki karaki.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මචන්ලා ක්‍රිකට් ගහන්න මොලේ තියෙන්න ඕනේ.අපේ ටීම් එකේ සමහරක් උන්ට මොලේ නැති නිසයි මෙහෙම උනේ :no:

    තිසරට තියෙන්නේ ඇඟ විතරයි බන්.මොලේ කලඳක් නෑ
    කුසල්ට මොලේ තියෙනවද නැද්ද කියල කට්ටිය දන්නවනේ
    මැතිව්ස් කියන්නේ අහංකාර කමින් ඔලුව උදුම්ම ගත්ත නායකයෙක්.මොර්කල් ගේ බවුන්සර් වලට කොර උන කොර විල්ලට අනිවා මිනිහට ආබාධයක් වෙලා ඇති :lol:
    සංග ගැන කියන්න දෙයක් නෑ.සුපිරි :nerd:
    ඉස්සරහට ටීම් එකට වෙන දේ ගැන ගොඩක් දුකයි බන්:no:.අර්ජුනලා අරවින්දලා අමාරුවෙන් මෙතනට ගෙනාපු ටීම් එක සල්ලි මත්තෙම ක්‍රිකට් ගහන තත්වෙට පත්වෙලා:no::no::no:

    Math me okama livva witharai. Ela
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    මගෙ අලුත් කන්ඩායම

    ඩිල්ශාන්
    මුණවීර/කුසල්
    තිරිමාන්න
    චන්දිමාල
    මැතිව්ස්
    කපුගෙදර/භනුක රජපක්ශ
    තිසර/ජිවන්
    සෙක්කු/දම්මික ප්‍රසද්
    රංගන/සචිත්‍ර/මාලිංග බන්ඩාර/කෞශල්
    සුරංග/ශාමින්ද
    මාලිංග

    මචන් එතකොට Angelo Perera ට චාන්ස් එකක් නැද්ද?
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    මචන්ලා ක්‍රිකට් ගහන්න මොලේ තියෙන්න ඕනේ.අපේ ටීම් එකේ සමහරක් උන්ට මොලේ නැති නිසයි මෙහෙම උනේ :no:

    තිසරට තියෙන්නේ ඇඟ විතරයි බන්.මොලේ කලඳක් නෑ
    කුසල්ට මොලේ තියෙනවද නැද්ද කියල කට්ටිය දන්නවනේ
    මැතිව්ස් කියන්නේ අහංකාර කමින් ඔලුව උදුම්ම ගත්ත නායකයෙක්.මොර්කල් ගේ බවුන්සර් වලට කොර උන කොර විල්ලට අනිවා මිනිහට ආබාධයක් වෙලා ඇති :lol:
    සංග ගැන කියන්න දෙයක් නෑ.සුපිරි :nerd:
    ඉස්සරහට ටීම් එකට වෙන දේ ගැන ගොඩක් දුකයි බන්:no:.අර්ජුනලා අරවින්දලා අමාරුවෙන් මෙතනට ගෙනාපු ටීම් එක සල්ලි මත්තෙම ක්‍රිකට් ගහන තත්වෙට පත්වෙලා:no::no::no:

    මේකනම් සම්පුර්න ඇත්ත .
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    මැතිව්ස් ගේ කැප්ටන්සි එක නම් අජුතයි.ලොකුකම විතරක් තිබ්බට මදි.ජාතික කණ්ඩායමක් මෙහෙයවනවා කියන්නේ ලොකු වගකීමක්.මිනිස්සුන්ගේ සල්ලි වලින් ටුවර්ස් ගිහින් ෆන් එක විතරක් අරන් බෑ:no:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මගෙ අලුත් කන්ඩායම

    ඩිල්ශාන්
    මුණවීර/කුසල්
    තිරිමාන්න
    චන්දිමාල
    මැතිව්ස්
    කපුගෙදර/භනුක රජපක්ශ
    තිසර/ජිවන්
    සෙක්කු/දම්මික ප්‍රසද්
    රංගන/සචිත්‍ර/මාලිංග බන්ඩාර/කෞශල්
    සුරංග/ශාමින්ද
    මාලිංග

    :yes::yes::yes:
    හැබැයි රන්ගන දැන් අයින් වෙයි.රන්දිව් , අකිල ධනන්ජය දෙන්නත් ටීම් එකට ගන්න පුලුවන් දෙන්නෙක්.මාලින්ග බන්ඩාර දැන් අයින් වෙලා ඇත්තෙ පොරට 35ට වැඩියි.අෂන් ප්‍රියන්ජන ,ධනුශ්ක ගුනතිලකත් හොද බැට්මන්ලා දෙන්නෙක්.
    චමීරටත් ඉස්සරට තව චාන්ස් හම්බවෙයි.ලසිත් මාලින්ගත් ගොඩක් වෙලාවට රිටයර් වෙයි.
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    පොඩ්ඩා;18060020 said:
    මට හිතෙන්නේ මාලිංගත් තවටික දවසක් යන්නකොට අයින් වෙන්න ඕනේ කියයි.;);)

    ඒ උනාට IPL එකෙන් නම් ලොවෙත් අයින් කරනකම් අයින් වෙන්නේ නෑ
    :lol:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මචන්ලා ක්‍රිකට් ගහන්න මොලේ තියෙන්න ඕනේ.අපේ ටීම් එකේ සමහරක් උන්ට මොලේ නැති නිසයි මෙහෙම උනේ :no:

    තිසරට තියෙන්නේ ඇඟ විතරයි බන්.මොලේ කලඳක් නෑ
    කුසල්ට මොලේ තියෙනවද නැද්ද කියල කට්ටිය දන්නවනේ
    මැතිව්ස් කියන්නේ අහංකාර කමින් ඔලුව උදුම්ම ගත්ත නායකයෙක්.මොර්කල් ගේ බවුන්සර් වලට කොර උන කොර විල්ලට අනිවා මිනිහට ආබාධයක් වෙලා ඇති :lol:
    සංග ගැන කියන්න දෙයක් නෑ.සුපිරි :nerd:
    ඉස්සරහට ටීම් එකට වෙන දේ ගැන ගොඩක් දුකයි බන්:no:.අර්ජුනලා අරවින්දලා අමාරුවෙන් මෙතනට ගෙනාපු ටීම් එක සල්ලි මත්තෙම ක්‍රිකට් ගහන තත්වෙට පත්වෙලා:no::no::no:

    wadak na machan owa gana katha karala :( issarahata balapanko mita hapan me widihata giyot :sorry:

    u test walata nam hodai..:dull:eth awulak tiyenawa..u test match wala keep kaloth open gahanna bari wenawa..prasanna j. thawa wadi kalak bari wei

    ape team eke technique ekak thiyena batsmen la 4i inne, dilshan, mathews, thirimanne and chandimal. Me set ekenuth sure dilshan witharai :sorry: so kaushal silva wage honda technique ekak thiyena porawallatath odi team eke chance ekak dunna nam hondai machan mama nam hithanne dilshanuth retire wenna kalin.