dan kawuda ban keep karanne? aith mokakada apita thiyena tour eka?
මාව දාපන් මම කීප් කරන්නම්

dan kawuda ban keep karanne? aith mokakada apita thiyena tour eka?

හිතෙ දුකට කියන්න වචනත් නැ බන් කමක් නැ දැන් ඉතින් අනාගතෙ ගැනවත් හිතල සතුටු වෙමු
සංගා මහෙල සදා අමරණිය ක්‍රිඩකයො දෙන්නට සුභ පතනවා
හැබැයි කට්ටිය මොනව කිව්වත් එක දෙයක් කියන්න ඔන
සංග මහෙලත් එක්කම කුලසෙකරත් යනවනම් හරි උගෙ කාලෙත් හරි දැන්

dan kawuda ban keep karanne? aith mokakada apita thiyena tour eka?

kulasekarata ayeth form ekata ena eka gananam hithanna baha domestic cricket wath gahana thathweka naha wage dannam![]()


therim kamituwata p#$% dila wenna ona meka team ekata enne naeththan enna widiyak naOba Hari..හිතෙ දුකට මෙ ටිකත් කියලම යනවා අද පැරදුන එකට 50% වගකියන්න ඔන කුසල් පොන්සෙකා
තමන්ට ලැබෙන කිසිම අවස්තාවකින් ප්‍රයොජනයක් නොගෙන සනත් වගෙ පාරක් දෙකක් ගහපුවම
තමන් පොර කියල හිතන් ඉන්න එකෙක් මු.අනිත් එක හොද අරම්බක සම්භන්දයක් තියනවනම්
ලංකාව තරග දිනන ප්‍රතිශතය ගොඩක් වැඩි බව මු දන්නෙවත් නැ.
අනිත් 50%න් කොටසක් මැතිව්ස්ට තිරිමාන්න හොදට ඔප්න් ගහපු එකා එක පාරටම දැම්ම මැදට
මෙච්චර වැදගත් තරගයකදි කන්ඩායමෙ සංයුතිය පිලිවෙල ඔහොම වෙනස් කරන්නෙ නැ මොලයක් තියන එකෙක්
තව කොටසක් යනවා තිසර පෙරෙරට උත් කුසල්ටම ඇදලා යවන්න ඔන කුබුරු හාන්න ජිවිතෙට පාඩම් ඉගෙන ගන්න උන්
නෙවෙයි මුන් නම් පසු පෙල පිතිකරුවෙක් විදියටයි පන්දු යවන්නෙක් විදියටය් දෙවිදිටම අසර්තක චරිතයක්
කුලසෙකරත් ඉක්මනට සමු ගන්නවනම් මාම් ගොඩක් කැමති මොකද උ ගොඩක් වෙලාවට සෙල්ලම් කරන්නෙ ප්‍රතිවාදි කන්ඩායමට.
චමීරටනම් දොසක් කියන්න බැ උ තාම පොඩි කොල්ලෙක් උන් වගෙ උන්ව දැන්ම කන්ඩායමට ගන්නවට ගහන්න ඔන නිශන්ත පොන්නය.සනත්
පොන්නය ඇතුලු පරිපාලන සෙට් එකට





Eta passe uta out wennath ba ball kala attack karanna gihin mokada anith pathen wicket ynawa.
Ada sangata 40-50 gahala dunna nam overs15 k hari aran apita gahanna tibba meka




Kaushal Silva wicket keeper kenek ne?porata hari Chandimal ta hari dunna nam hondai
eth awulak tiyenawa..u test match wala keep kaloth open gahanna bari wenawa..prasanna j. thawa wadi kalak bari weiChandimal Bohowita Naththam Kusal..
Zimbabwe Lankawe Enawa..
මාව දාපන් මම කීප් කරන්නම්![]()

chandi thama bn![]()
SL Team after sanga and Mahela
මම
ඩිල්ෂාන්
තිරිමාන්න.
තරංග
චන්දිමාල්
මැටෝස්
දිමුත්

Madai katta kagena flight, hotel book karagena giya match balanna
Eka hondak una kalekin hambune nathi keepa denek hambuna. EK eke parana porakuth hambuna.
