෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    T20 දාගෙන පොල් අඩි ගහන්න ක්‍රිකටර්ස්ලව හදලා වැඩක් නෑ බං. දවස් 5 ඩොමෙස්ටික් මැචස් ගස්සවන්න ඕනේ ක්‍රිකට කෙනෙක් හැදෙන්න ඉවසීම එක්ක. අපේ හරක් ගහන්නේ දවස් 3 එව්වනේ බං. :growl::growl:

    Ane manda me para monawa karanna yanawada danne Na mun aus wala big bash wage team 4 ka tournament ekak thiyanna yanawa kiyala aranchiya
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Ane manda me para monawa karanna yanawada danne Na mun aus wala big bash wage team 4 ka tournament ekak thiyanna yanawa kiyala aranchiya

    වැඩක් නෑ බං පොල් අඩි කාරයෝ හදලා. අනික ටීම් 4 ක් නම් ගහන්නේ ඕකෙන් අලුත් එකෙක්ට තැන ලැබෙන්නේ නෑ. පරණ කැඳ හැලියම ආයේ ආයේ ගහවි. :growl:
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    ......
    ......
    අනික ඔය වෙච්ච දේට සංගක්කාර සහ මහේල කියන දෙන්නත් අනිවාරයයෙන්ම වග කියන්න ඕනේ. සංගා කවදාවත් ඌ ගහන මැච් වල විකට් කීප් කරන්න දුන්නේ නෑ අලුත් එකෙක්ට. අඩුම තරමේ බංගලිදේශ් එක්ක ගහද්දිවත් නැත්නම් සීරීස් එක දිනලා අනික් ඉතිරි මැච් ගහද්දි වත්, ඒ වගේම උගේ බැටින් පොසිශන් එක කාටවත් දුන්නේ නෑ. ඉන්දියාවේ , සවුට් අප්‍රිකාවේ, ඔසට්‍රේලියාවේ, නවසීලන්තේ ක්‍රීඩකයෝ අලුත් උන්ට උන්ගේ තැන් දීලා පස්සට ගිහින් ප්‍රෙශර් ගනිද්දි අපේ උන් කලේ හේනට හෙණ ගහන්නම් වගේ අලුත් උන්ට ප්‍රෙශර් දිඩී පොල් අඩියෝ ටිකක් කරපු එක. රෙකෝර්ඩ් වලට තණ්හාවේ ඒ දේ කලේ. සංගක්කාරට කට්ටිය තියෙන රෙපියුටේශන් එක නිසා ඔය කතාව පිලිගන්න කැමති නෑ. පිලිගත්තත් කතා කරන්න කැමති නෑ. ඒත් අද ටීම් එකට වෙච්ච දේට උන් දෙන්නත් අනිවාර්‍යයෙන්ම වග කියන්න ඕනේ. ඒ නිසා උන්දෙන්නගේ සමුගැනීම ඔච්චර කුජීත උන එකට මට සත පහක දුකක් නැහැ. මම ක්‍රිකට් පිස්සෙක්.......
    ......
    ......
    Agreed...
    Dan Wath Hari Team 1k Haduwoth Hondayi
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    කට්ටිය කමෙන්ට් එකක් දාමුද?

    https://www.facebook.com/Im.deVilli...2908816135266/792702664155876/?type=1&theater

    11055384_792702664155876_6620348383713269082_n.jpg

    Last edited:

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    එකෙක් දෙන්නෙක් වත් ඉන්නවා එකඟ වෙන. තවම කඩු කිණිසි උස්සන් එන උන් ආවේ නෑ. :lol:
    ඔව් ඉතින් සමහරුන්ට සන්ගාට, මහේලට බනිනකොට නිකන්ම තද වෙනවා නේ..
    උන් Cricket වලට දෙයක් කරා..
    ඒත් ඉතින් කාසියේ දෙපැත්ත වගේ තමා..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් ඉතින් සමහරුන්ට සන්ගාට, මහේලට බනිනකොට නිකන්ම තද වෙනවා නේ..
    උන් Cricket වලට දෙයක් කරා..
    ඒත් ඉතින් කාසියේ දෙපැත්ත වගේ තමා..

    අපි හැමෝම වගේ දෝනිට බනිනවනේ බං ඒත් ඌ බලපන් අලුත් උන්ට තැන දීලා පස්සෙන් ගහන හැටි. අනික අච්චර රෝහිත් ශර්මා ෆේල් වෙද්දි ෆේල් වෙද්දි ඌ ගැන තියපු විශ්වාසේ. කෝලිත් ආව අලුත චන්දිමාල් වගේම තමයි. එකම වෙනස උනේ ඌට හරි තැන ලැබුනා ඒත් චන්දිමාල්ව අපේ උන් කෑවා. සංගා මහේලත් ඒ ගොඩට අයිතියි.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    aayeth awilla pora talk putha ;)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    aayeth awilla pora talk putha ;)

    මේවා පොර ටෝක් නෙමෙයි බං. ක්‍රිකට් ගැන ඩිස්කශන්. ඉස්සර හිටියා සංජීව, ගිගී, බටයා, ශැග් වගේ සෙට් එකක් ක්‍රිකට් ගැන විචාර සාකච්චා කරන. කෝ උන් ටික. :rolleyes:
     
    SaraDil

    Member
    Jan 25, 2015
    458
    16
    0
    on my mac
    අපි හැමෝම වගේ දෝනිට බනිනවනේ බං ඒත් ඌ බලපන් අලුත් උන්ට තැන දීලා පස්සෙන් ගහන හැටි. අනික අච්චර රෝහිත් ශර්මා ෆේල් වෙද්දි ෆේල් වෙද්දි ඌ ගැන තියපු විශ්වාසේ. කෝලිත් ආව අලුත චන්දිමාල් වගේම තමයි. එකම වෙනස උනේ ඌට හරි තැන ලැබුනා ඒත් චන්දිමාල්ව අපේ උන් කෑවා. සංගා මහේලත් ඒ ගොඩට අයිතියි.

    :yes::yes::yes:

    චන්දිමාල්ගේ බැටින් විතරක් නෙවෙයි කැප්ටන්සි වුණත් නියමයි. ටීම් එකෙන් අයින් කරන කොට T20 රෑන්ක් එක 1 ගෙනල්ලා තිබුණේ. මම නම් පෞද්ගලිකව හිතන්නේ ඇන්ජිට වඩා චන්දිමාල්ගේ කැප්ටන්සි හොඳයි කියලා. සමහර විට ඒකම හේතුවක් වෙන්න ඇති ටීම් එකෙන් කැපෙන්නත්.
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේවා පොර ටෝක් නෙමෙයි බං. ක්‍රිකට් ගැන ඩිස්කශන්. ඉස්සර හිටියා සංජීව, ගිගී, බටයා, ශැග් වගේ සෙට් එකක් ක්‍රිකට් ගැන විචාර සාකච්චා කරන. කෝ උන් ටික. :rolleyes:

    1. sanjeewakuru enne nea ban dan... EK awath tika welawai
    2. gigiya enawa... uth tikak busy wage.... habai enawa
    3. bataya mekata awe nea
    4. shag innawa
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලංකාව,දකුණු අප්‍රිකාවත් එක්ක ඕස්ට්‍රේලියාවෙදි අන්තිමට ගහපු knock out match එක මතකද.....2005/6 VB series එකේ first round එකේ තීරණාත්මක අවසන් තරගය.....Hobart වල තිබ්බේ...දින්න එකා final series එකේ...:yes::yes:
    ලංකාව දින්නා...මාළිංග බණ්ඩාර super sub හිටියේ...දුන්න ගේම ලෙගා කැරකුවා දකුණු අප්‍රිකාවම...!:lol::lol::lol:

    awilla gihin :)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේවා පොර ටෝක් නෙමෙයි බං. ක්‍රිකට් ගැන ඩිස්කශන්. ඉස්සර හිටියා සංජීව, ගිගී, බටයා, ශැග් වගේ සෙට් එකක් ක්‍රිකට් ගැන විචාර සාකච්චා කරන. කෝ උන් ටික. :rolleyes:

    අහපිය මේක
    https://soundcloud.com/ek-cricket/ek-cricket-preview