T20 දාගෙන පොල් අඩි ගහන්න ක්‍රිකටර්ස්ලව හදලා වැඩක් නෑ බං. දවස් 5 ඩොමෙස්ටික් මැචස් ගස්සවන්න ඕනේ ක්‍රිකට කෙනෙක් හැදෙන්න ඉවසීම එක්ක. අපේ හරක් ගහන්නේ දවස් 3 එව්වනේ බං.![]()
Ane manda me para monawa karanna yanawada danne Na mun aus wala big bash wage team 4 ka tournament ekak thiyanna yanawa kiyala aranchiya

Agreed.........
......
අනික ඔය වෙච්ච දේට සංගක්කාර සහ මහේල කියන දෙන්නත් අනිවාරයයෙන්ම වග කියන්න ඕනේ. සංගා කවදාවත් ඌ ගහන මැච් වල විකට් කීප් කරන්න දුන්නේ නෑ අලුත් එකෙක්ට. අඩුම තරමේ බංගලිදේශ් එක්ක ගහද්දිවත් නැත්නම් සීරීස් එක දිනලා අනික් ඉතිරි මැච් ගහද්දි වත්, ඒ වගේම උගේ බැටින් පොසිශන් එක කාටවත් දුන්නේ නෑ. ඉන්දියාවේ , සවුට් අප්‍රිකාවේ, ඔසට්‍රේලියාවේ, නවසීලන්තේ ක්‍රීඩකයෝ අලුත් උන්ට උන්ගේ තැන් දීලා පස්සට ගිහින් ප්‍රෙශර් ගනිද්දි අපේ උන් කලේ හේනට හෙණ ගහන්නම් වගේ අලුත් උන්ට ප්‍රෙශර් දිඩී පොල් අඩියෝ ටිකක් කරපු එක. රෙකෝර්ඩ් වලට තණ්හාවේ ඒ දේ කලේ. සංගක්කාරට කට්ටිය තියෙන රෙපියුටේශන් එක නිසා ඔය කතාව පිලිගන්න කැමති නෑ. පිලිගත්තත් කතා කරන්න කැමති නෑ. ඒත් අද ටීම් එකට වෙච්ච දේට උන් දෙන්නත් අනිවාර්යයෙන්ම වග කියන්න ඕනේ. ඒ නිසා උන්දෙන්නගේ සමුගැනීම ඔච්චර කුජීත උන එකට මට සත පහක දුකක් නැහැ. මම ක්‍රිකට් පිස්සෙක්.......
......
......
Agreed...
Dan Wath Hari Team 1k Haduwoth Hondayi

ඔව් ඉතින් සමහරුන්ට සන්ගාට, මහේලට බනිනකොට නිකන්ම තද වෙනවා නේ..එකෙක් දෙන්නෙක් වත් ඉන්නවා එකඟ වෙන. තවම කඩු කිණිසි උස්සන් එන උන් ආවේ නෑ.![]()
ඔව් ඉතින් සමහරුන්ට සන්ගාට, මහේලට බනිනකොට නිකන්ම තද වෙනවා නේ..
උන් Cricket වලට දෙයක් කරා..
ඒත් ඉතින් කාසියේ දෙපැත්ත වගේ තමා..
අපි හැමෝම වගේ දෝනිට බනිනවනේ බං ඒත් ඌ බලපන් අලුත් උන්ට තැන දීලා පස්සෙන් ගහන හැටි. අනික අච්චර රෝහිත් ශර්මා ෆේල් වෙද්දි ෆේල් වෙද්දි ඌ ගැන තියපු විශ්වාසේ. කෝලිත් ආව අලුත චන්දිමාල් වගේම තමයි. එකම වෙනස උනේ ඌට හරි තැන ලැබුනා ඒත් චන්දිමාල්ව අපේ උන් කෑවා. සංගා මහේලත් ඒ ගොඩට අයිතියි.

aayeth awilla pora talk putha![]()

අපි හැමෝම වගේ දෝනිට බනිනවනේ බං ඒත් ඌ බලපන් අලුත් උන්ට තැන දීලා පස්සෙන් ගහන හැටි. අනික අච්චර රෝහිත් ශර්මා ෆේල් වෙද්දි ෆේල් වෙද්දි ඌ ගැන තියපු විශ්වාසේ. කෝලිත් ආව අලුත චන්දිමාල් වගේම තමයි. එකම වෙනස උනේ ඌට හරි තැන ලැබුනා ඒත් චන්දිමාල්ව අපේ උන් කෑවා. සංගා මහේලත් ඒ ගොඩට අයිතියි.

මේවා පොර ටෝක් නෙමෙයි බං. ක්‍රිකට් ගැන ඩිස්කශන්. ඉස්සර හිටියා සංජීව, ගිගී, බටයා, ශැග් වගේ සෙට් එකක් ක්‍රිකට් ගැන විචාර සාකච්චා කරන. කෝ උන් ටික.![]()
ලංකාව,දකුණු අප්‍රිකාවත් එක්ක ඕස්ට්‍රේලියාවෙදි අන්තිමට ගහපු knock out match එක මතකද.....2005/6 VB series එකේ first round එකේ තීරණාත්මක අවසන් තරගය.....Hobart වල තිබ්බේ...දින්න එකා final series එකේ...
ලංකාව දින්නා...මාළිංග බණ්ඩාර super sub හිටියේ...දුන්න ගේම ලෙගා කැරකුවා දකුණු අප්‍රිකාවම...!![]()

මේවා පොර ටෝක් නෙමෙයි බං. ක්‍රිකට් ගැන ඩිස්කශන්. ඉස්සර හිටියා සංජීව, ගිගී, බටයා, ශැග් වගේ සෙට් එකක් ක්‍රිකට් ගැන විචාර සාකච්චා කරන. කෝ උන් ටික.![]()