ow methna enawa den kiyawanna Ridila peradunata passe 

ow methna enawa den kiyawanna Ridila peradunata passe 



චන්දිමාල්ගේ බැටින් විතරක් නෙවෙයි කැප්ටන්සි වුණත් නියමයි. ටීම් එකෙන් අයින් කරන කොට T20 රෑන්ක් එක 1 ගෙනල්ලා තිබුණේ. මම නම් පෞද්ගලිකව හිතන්නේ ඇන්ජිට වඩා චන්දිමාල්ගේ කැප්ටන්සි හොඳයි කියලා. සමහර විට ඒකම හේතුවක් වෙන්න ඇති ටීම් එකෙන් කැපෙන්නත්.

අනිවා..අපි හැමෝම වගේ දෝනිට බනිනවනේ බං ඒත් ඌ බලපන් අලුත් උන්ට තැන දීලා පස්සෙන් ගහන හැටි. අනික අච්චර රෝහිත් ශර්මා ෆේල් වෙද්දි ෆේල් වෙද්දි ඌ ගැන තියපු විශ්වාසේ. කෝලිත් ආව අලුත චන්දිමාල් වගේම තමයි. එකම වෙනස උනේ ඌට හරි තැන ලැබුනා ඒත් චන්දිමාල්ව අපේ උන් කෑවා. සංගා මහේලත් ඒ ගොඩට අයිතියි.
- sanjeewakuru enne nea ban dan... EK awath tika welawai
- gigiya enawa... uth tikak busy wage.... habai enawa
- bataya mekata awe nea
- shag innawa
අනිවා..
ඩිල්ශාන් captain කරපු කාලේ චන්දිමාල් No.4 ගැහුවා..
ඌ ගියා විතරයි ආයෙත් මහේල No.4
මට හොඳට මතක සීන් එකක් මේ..
දැන් බලපන් තිරියා ඌ දවසක් Opening, දවසක් No.6/7, දවසක් No.4 ..
කොහොමද මුන් ටික හැදෙන්නේ ඉතින්..
අර කුසල් කියලා එකෙක් Opening එනවා..
ඌට over 10ක් Wicket එකේ ඉන්න බෑ..
අපරාද සංජීවයා. ඌ තමයි ක්රිකට් ගැන නියම විචාර දෙන්නේ ඊට පස්සේ ගිගී.

ithin ahapan oya cricket preview eka.... KUSALAYA opening epa kiyalai kiyanne gigiyala![]()
අප්පද බොල උඹලා එහෙම එකකුත් කලාද? දැන් සෑහෙන්න දියුණු වෙලානේ බං. ඒත් දැන් අහන්න මූඩ් එකක් නෑ බං. දැන් පරාදයිනේ. අපරාද ඩේටා. කවුද කලේ? සංජීවයි ගිගයි මදුවයි ද?

අනිවා..
ඩිල්ශාන් captain කරපු කාලේ චන්දිමාල් No.4 ගැහුවා..
ඌ ගියා විතරයි ආයෙත් මහේල No.4
මට හොඳට මතක සීන් එකක් මේ..


ගිගි,shag සහ හැන්රි![]()

ඇයි සංජීවව හැලුවේ. එතකොට මදුශාන්. එල එල ගුඩ් එෆර්ට් කොල්ලනේ.![]()


ඇයි සංජීවව හැලුවේ. එතකොට මදුශාන්. එල එල ගුඩ් එෆර්ට් කොල්ලනේ.![]()

ඩිල්ෂාන් කැප්ටන් කරපු කාලේ තමයි අපේ සීනියර් ප්ලේයර්ස්ලාගේ නියම තත්වෙ දැක්කෙ. එදා චන්දිමාල් 4 ගැහුවා නම් අද අපට වර්ල්ඩ් ක්ලාස් ප්ලේයර් කෙනෙක් ලැබෙනවා. එතකොට චන්දිමාල්ගෙ වයස 21 වගේ ඇති. එහෙනම් මෙලහකට කෝලි - විලියම්සන් - වෝනර් වගේ සුපිරි ප්ලේයර් කෙනෙක්.![]()
උන්ව හදිස්සියේ හොයාගන්න බැරි උනා බං
මදුශාන් අතුරුදහන් වෙලා ඉඳල ඊයේ ආවේ![]()

uuwa haluwe nea ban... hawasa dcde kala. rea 10 ta record kala. sanjeewata pm kalata log wela hitiye ne EK. maduwa 4n wikunanna gihin. pahuwada aawe![]()


...........සමහර උන් මාව එක්ස්පෝස් කලා මගේ අධ්යයාපනික මට්ටමත් එක්ක මම පාරේ සිම් විකුණනවා ඕලෙවල් හිටන් ෆේල් කියලා. ........................
