෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපරාදේ උන් දෙන්නත් ඉන්න තිබ්බේ බං විශේශයෙන් සංජීව. :yes::cool:

    විශේෂයෙන් කියලා කියන්න එපා බං. මදුවට දුක හිතෙයි. මැච් එක පැරදුනා කියලා වේල් දෙකක් කාලත් නෑ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    විශේෂයෙන් කියලා කියන්න එපා බං. මදුවට දුක හිතෙයි. මැච් එක පැරදුනා කියලා වේල් දෙකක් කාලත් නෑ

    :lol::lol: මම නම් සිම් ටිකක් විකුණලා සම්තින් එකක් හොයා ගන්න ගියා බං. :lol:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    විශේෂයෙන් කියලා කියන්න එපා බං. මදුවට දුක හිතෙයි. මැච් එක පැරදුනා කියලා වේල් දෙකක් කාලත් නෑ
    ei ban henry me thread eka ugen ahewwe nethuwa denma kiyalath randu wela :lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අපෝ උබ ආයිත් ආවද ගිය තැනකම තොලොංචි වෙලා හිටපන්කො.. :growl:

    :(:( එහෙම බෑ බං.මාව එක්ස්පෝස් කල එකානේ බං හෙන ගේමක් දීලා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ithin mokada ban sim vikkata wenne ol fail unahama wenne :rolleyes::rolleyes:

    නෑ බං මිනිහෙක්ගේ මනුස්ස කම උගත් කමින්, ඇඳුමින් මනින්න අපේ රටේ ගොඩක් උන් පුරුදු වෙලානේ මචං. අන්න එතනයි අවුල. මට නම මිනිහෙක් හොඳින් කතා කරනවද සළකනවද මම පෙරලා ඌට එහෙම සළකනවා. ඒ වගේම ලොකු සීන් දාගෙන ආවද ඌට වඩා ලොකු සීන් දානවා.
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    ඌ ඕපනින් ගහන එකෙක් නෙමේ බං ක්ලබ් වල. දිල්ශාන්, සනත් ලා හොඳ ඕපනර් කෙනෙක් උනේ කාලයක් ටීම් එකේ යට ගහලා. කුසල් දැනටම බ්න්දු 10 ක් වගේ අරගෙන. අෆ්‍රිඩීගේ රෙකෝර්ඩ් එක කඩනවා තම මැච් 50 ක් ගැහුවොත්. චන්දිමාල්ට, කපුගෙදරටත් ඔය වැඩේ කලා බං. දනුශ්ක ගුණතිලක එහෙම ඕපනින් වලටහොඳ එකෙක් බං. ඒත් උන්ට චාන්ස් නැහැ.
    ඔව් ඔව් ඌ middle order batsmen කෙනෙක් ක්ලබ් ගහපු කාලේ..
    ඌ වගේ එකෙක් opening ආවම මේ තියෙන Two New Ball Rule එකත් එක්ක..
    ඌට සදා සොත්තී තමා..
    Test match වල වගේ තමා දැන් ODI වලත් Specialist openers ලා එන්න ඕනී..
    බෝලේ පරන වෙනකන් Wicket එකේ ඉඳල ලොකු ඉනිමක් ගහන්න පුලුවන් එවුන්..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් ඔව් ඌ middle order batsmen කෙනෙක් ක්ලබ් ගහපු කාලේ..
    ඌ වගේ එකෙක් opening ආවම මේ තියෙන Two New Ball Rule එකත් එක්ක..
    ඌට සදා සොත්තී තමා..
    Test match වල වගේ තමා දැන් ODI වලත් Specialist openers ලා එන්න ඕනී..
    බෝලේ පරන වෙනකන් Wicket එකේ ඉඳල ලොකු ඉනිමක් ගහන්න පුලුවන් එවුන්..

    ඔක්කොටම කලියෙන් වාස්වයි අතපත්තුවයි ගහලා පන්නන්න ඕනේ බං සනතුයි හශානුයි එක්කම. කාලකණ්ණි. :growl::growl: