+ isureka +malkumaraya (server)
mage server denna hambawune nae ban
case ekak giyane port forward karanna one kiyala man ithin office ekkenne denna heduwe eke ewa kohe karannada 
+ isureka +malkumaraya (server)
mage server denna hambawune nae ban
case ekak giyane port forward karanna one kiyala man ithin office ekkenne denna heduwe eke ewa kohe karannada 
අපරාදේ උන් දෙන්නත් ඉන්න තිබ්බේ බං විශේශයෙන් සංජීව.![]()
උඹට වචන දෙකක් තහනම්.
1. ඕ/ ලෙ
2. සිම්
ඇති බන් ඕවා දැන්![]()

එහෙම බෑ බං.මාව එක්ස්පෝස් කල එකානේ බං හෙන ගේමක් දීලා.එහෙමද හොඳ දෙයක්. මම උඹව මීට කලින් ක්රිකට් ත්රෙඩ් එකේ දැකලා නෑ.![]()
mawa dekala thiyanawada 

විශේෂයෙන් කියලා කියන්න එපා බං. මදුවට දුක හිතෙයි. මැච් එක පැරදුනා කියලා වේල් දෙකක් කාලත් නෑ

මම නම් සිම් ටිකක් විකුණලා සම්තින් එකක් හොයා ගන්න ගියා බං. 
එහෙම බෑ බං.මාව එක්ස්පෝස් කල එකානේ බං හෙන ගේමක් දීලා.


onna beelamawa dekala thiyanawada
![]()


ei ban henry me thread eka ugen ahewwe nethuwa denma kiyalath randu welaවිශේෂයෙන් කියලා කියන්න එපා බං. මදුවට දුක හිතෙයි. මැච් එක පැරදුනා කියලා වේල් දෙකක් කාලත් නෑ


mage server denna hambawune nae ban
case ekak giyane port forward karanna one kiyala man ithin office ekkenne denna heduwe eke ewa kohe karannada
![]()


එහෙම බෑ බං.මාව එක්ස්පෝස් කල එකානේ බං හෙන ගේමක් දීලා.
කලු කුමාරයව දැකලා තියෙනවනේ බං ඉතින් කලින්.![]()

tikak mathakai 
ei ban henry me thread eka ugen ahewwe nethuwa denma kiyalath randu wela![]()

port wachanayai forward wachaneyi dannawa. karanna oona una de karaganna bari una office network eken kiyla theruna...![]()

අපෝ උබ ආයිත් ආවද ගිය තැනකම තොලොංචි වෙලා හිටපන්කො..![]()

ithin mokada ban sim vikkata wenne ol fail unahama wenne![]()
අපෝ උබ ආයිත් ආවද ගිය තැනකම තොලොංචි වෙලා හිටපන්කො..![]()

hari hari bagayak wage ehanam gahala thiyennetikak mathakai
![]()

ඔව් ඔව් ඌ middle order batsmen කෙනෙක් ක්ලබ් ගහපු කාලේ..ඌ ඕපනින් ගහන එකෙක් නෙමේ බං ක්ලබ් වල. දිල්ශාන්, සනත් ලා හොඳ ඕපනර් කෙනෙක් උනේ කාලයක් ටීම් එකේ යට ගහලා. කුසල් දැනටම බ්න්දු 10 ක් වගේ අරගෙන. අෆ්රිඩීගේ රෙකෝර්ඩ් එක කඩනවා තම මැච් 50 ක් ගැහුවොත්. චන්දිමාල්ට, කපුගෙදරටත් ඔය වැඩේ කලා බං. දනුශ්ක ගුණතිලක එහෙම ඕපනින් වලටහොඳ එකෙක් බං. ඒත් උන්ට චාන්ස් නැහැ.
ඔව් ඔව් ඌ middle order batsmen කෙනෙක් ක්ලබ් ගහපු කාලේ..
ඌ වගේ එකෙක් opening ආවම මේ තියෙන Two New Ball Rule එකත් එක්ක..
ඌට සදා සොත්තී තමා..
Test match වල වගේ තමා දැන් ODI වලත් Specialist openers ලා එන්න ඕනී..
බෝලේ පරන වෙනකන් Wicket එකේ ඉඳල ලොකු ඉනිමක් ගහන්න පුලුවන් එවුන්..

