෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අරුණ? :shocked:
    පොඩ්ඩක් හොයල බලපන්කො ඌට මොකද උනේ කියල....මෙතන අරුණ ජාතකේ කියල ක්‍රිකට් ත්‍රෙඩ් එක කනවා කියල කුණුහරප අහගන්න වෙයි :baffled:

    ඇයි බූම් බූම් උනාද? දැක්කේ නෑ අද දවසටම ඌව.ලින්ක් එකක් එවහන් බලන්න.:yes::rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :yes::yes::yes:
    සම්පූර්න ඇත්ත මචන්. මම කලකට පෙර ඔය කතාවම කීවහම කවුරුහරි වෙන වෙන හේතු කීවා.:rolleyes: බලපන් ABd මුලින් ගැහුවෙ කොහෙද දැන් ගහන්නේ කොහෙද?
    මම දිල්ශාන්ට වරදක් කියන්නේ නෑ මචන්. ඌ මේ කාලෙ පුරාවට කියන කියන තැන ගහුවා. තිරියයි චන්දියි කෑවේ සන්ගලගේ මහෙලලගේ කාදර කම සහා මැටි සිලෙක්ටර්ස්ලයි කෝච්ලයි තමයි

    ඩිවිලියර්ස්, දෝනි, ක්ලාක් ඒ අතින් ග්‍රේට් බං. :yes::yes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    11081282_846570248737371_3060557627045164615_n.jpg
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ආවේ නෑ බං ඇත්තටම. මගේ ජීවිතේ වැදගත්ම කඩයිමක අවසාන විභාගේ තිබ්බේ නොවැම්බර් මාසේ 17 ඉඳන් ෆෙබරවාරි පහ වෙනකන්ම. ඒකේ ප්‍රතිඵලය දැනගන්නකන් ලොග් උනේ නෑ. ඒ විභාගේ අස්සේ ෆේක් වලින් මේකේ රඟන්න තරම් මගේ නට් ලූස් නෑ බං. මොකද උඹට එළකිරියේ පිස්සුව හැදිලා ඇති. ඒත් මට එහෙම නෑ. ජීවිතේ මුල් තැන දෙන්ට ඕනේ ඒවට මම මුල් තැන දෙනවා බං. ඒකයි අද යම් තැනක ඉන්නේ :yes::yes:

    ELA kollek :yes: :cool: :cool:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ආවේ නෑ බං ඇත්තටම. මගේ ජීවිතේ වැදගත්ම කඩයිමක අවසාන විභාගේ තිබ්බේ නොවැම්බර් මාසේ 17 ඉඳන් ෆෙබරවාරි පහ වෙනකන්ම. ඒකේ ප්‍රතිඵලය දැනගන්නකන් ලොග් උනේ නෑ. ඒ විභාගේ අස්සේ ෆේක් වලින් මේකේ රඟන්න තරම් මගේ නට් ලූස් නෑ බං. මොකද උඹට එළකිරියේ පිස්සුව හැදිලා ඇති. ඒත් මට එහෙම නෑ. ජීවිතේ මුල් තැන දෙන්ට ඕනේ ඒවට මම මුල් තැන දෙනවා බං. ඒකයි අද යම් තැනක ඉන්නේ :yes::yes:

    :cool::cool::cool:
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    ඔව්. මෙච්චර දුරත් ආව එක පුදුමයක් බං. අතපත්තු නිශාන්ත රණතුංගගේ මස්සිනා. ඒ පරයව එලෝනකන් අතපත්තු ලංකාවේ ක්‍රිකට් කාලා දාවි. අර්ජුන සභාපති උනත් වැඩක් නෑ. අර්ජුනත් දන්නේ මල්ලිව සුද්ද කරලා අනික් උන්ට ඇඟිල්ල දික් කරන්න. සංගයි මහේලටයි හොඳම වැඩේ. Simple they deserve it. උන් ටීම් එකට කරපු දේ තමයි ඊයේ පඩිසන් දුන්නේ බලු වෙලාම යන්න. ඔව් වෙන රට වල උන් කොහොම මැච් ගහනවද බලපන්. ඉන්දියාවේ ඕස්ට්‍රේලියාවේ ඩොමෙස්ටික හැමදාම වගේ තියෙනවා බං. ඒ උනාට උන් ගාණක් නැතිව සෙල්ලම් කරනවා. අපේ උන්ට නියගෙට වැහි වැටෙන්නම් වගේ ඩොමෙස්ටික්. ඒවත් ගූ හැත්තෑවයි. ඒත් ඉන්ජර්ඩ් මැච් 3 ක් එකදිගට ගැහුවොත්. :growl:

    ආරංචි විදිහට නිශාන්තයට අතෙපත්තුවා ගන්න උපදෙස් දෙන්නේ අර්ජුන ලු. කොහොමත් අර්ජුනට ඉස්සර ඉදන් ස්වදේශික උනක් තිබුනනේ. වට්මොර් එකක්ත් වලි ඇදලා වට්මොර් යන්න එක හේතුවකුත් ඒක කියල කිඅනවා නේද?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ආරංචි විදිහට නිශාන්තයට අතෙපත්තුවා ගන්න උපදෙස් දෙන්නේ අර්ජුන ලු. කොහොමත් අර්ජුනට ඉස්සර ඉදන් ස්වදේශික උනක් තිබුනනේ. වට්මොර් එකක්ත් වලි ඇදලා වට්මොර් යන්න එක හේතුවකුත් ඒක කියල කිඅනවා නේද?

    අර්ජුනත් බං අනික් හැමෝටම බැන බැන තමුන්ගෙම මල්ලිව සුද්ද කරන එකෙක්නේ. නිශාන්තයා තමයි ඔතන ලොකුම හොරා. අපරාදේ බං වට්මෝ. ඌ හිටියනම් මෙදා පාර අපේ උන් තවම ඉන්නවා ටූනමන්ට් එකේ.:(
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    mama hithena ape aluth team eka

    nuwan pradeep

    :no::no::no::no:
    There are better bowlers than him bro! Anika we need at least two trained people for same position in the eleven.
    anika kusal hedenne nethnam e wenuwata aluth ekek ganna eka hodhayi saha kusalagen oyita wadaa wedak uu power hitter kenek widhihata aran karanna puluwan. - opening nam uu epaa kiiyatawath
     
    Last edited:

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    අර්ජුනත් බං අනික් හැමෝටම බැන බැන තමුන්ගෙම මල්ලිව සුද්ද කරන එකෙක්නේ. නිශාන්තයා තමයි ඔතන ලොකුම හොරා. අපරාදේ බං වට්මෝ. ඌ හිටියනම් මෙදා පාර අපේ උන් තවම ඉන්නවා ටූනමන්ට් එකේ.:(
    ඔවු මචන්. ඌ හිටපු ටික කාලෙට අර කොහෙවත් හිටපු සිම්බියො ටික ඇදලා ගත්තා නේ උඩට. උන් පැරදුනත් මචන් උන් හිටියට වඩා උඩකට ගිහින් ගේමක් දීල පැරදුනේ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔවු මචන්. ඌ හිටපු ටික කාලෙට අර කොහෙවත් හිටපු සිම්බියො ටික ඇදලා ගත්තා නේ උඩට. උන් පැරදුනත් මචන් උන් හිටියට වඩා උඩකට ගිහින් ගේමක් දීල පැරදුනේ

    අනිවා. බලමුකෝ දැන් මොකක්ද හරක් ‍රැළ කරන්නේ කියලා.