෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    dull mood eka damme hethuwak nisa ban.mata kiyanna thiyenne Yes and No kiyala thama uba ahapu ekata.depaththak thiyenawa.eth un team ekata kala loku de anith hama deatama wada watinawa kiyala mata hithenne.Mahela unath open gahuwa opener kenek nathikota.Chandi ta no 4 denna u no 5 bat kala.ea wage godak dewal una ban.Sanga eda idanma no 3 and keeper thama.but ehema baluwoth Dhoni th aapu da idanma keeper kawadawath thana dunne na kiyanna puluwan.ehema kala kiyala narakak une nane.Sanga ge place eke aluth ekek bat kala kiyammy QF ekata kalin match 4.ehenan Sanga wage 100 ewa 4k nogahanna thibba.match 4 dinanne nathi wennath thibba.Aravinda giyata passe Sanga Mahela nathnan api godak pitipasse ada cricket wala.ekai aththa.Mahela tharan captain kenek apita mona team ekakata wath hambune na.okata ubata argue karanna puluwan ube mathe wenas nisa machan.habai eka therumak na ban.kalin kiuwa wage depaththak thiyenawa.tharadiyakata dala baluwoth un karapu de wala bara wadiy anith mona detath wada :) mata argue karanna widiyak na.oka thama mata hithena de :)

    බැට්ස්මන් කෙනෙක්ට තැන දීලා පොඩ්ඩක් පස්සට ගිහින් ගැහුවනම් සමහර විට ඔය වගේ එකෙක් දෙන්නෙක් මත ඩිපෙන්ඩ් නොවී ටීම් වර්ක් එකක් හැටියට සෙල්ලම් කරන්න තිබ්බා. දෝනි උනත් විකට් කීපින් නොදුන්නට කෝලිලට තැන දීලා ප්‍රෙශර් මැච් වල පස්සෙන් ආවා. ගොඩක්ම ප්‍රෙශර් තැන් වල ඌ ටූ ඩවුන් වගේ ඇවිත් ප්‍රෙශර් එක ගත්තා යට උන්ට නොදී. අපේ උන් කරේ ඒකේ අනික් පැත්ත විශේශයෙන්ම බෝලේ හොඳට ස්වින් වෙනවනම් මහේලලා බයේ බෝලේ පරණ වෙනකන් අලුත් උන්ව බිල්ලට දීලා යටින් ආවා. පිච් එක ෆ්ලැට් නම් උඩින් ආවා. අඩුම තරමේ ප්‍රෙශර් නැති මැච් වලවත් අලුත් එකෙක්ට අත්දැකීමක් ගන්න හැදෙන්න චාන්ස් දුන්නේ නෑ. නැත්තෙම නෑ දුන්නා ඒත් එක දිගට දුන්නේ නෑ. බලපන් ඩිවිලියර්, මයිකල් ක්ලාක් උනත් එහෙමයි. මහේලලා හැදුනෙත් බං අර්ජුන නිසා. අර්ජුන තමයි එදා මෙදා තුර අපේ රටේ බිහි උන දක්ෂම හොඳම නායකයා . නැත්නම් එදා අඩු ලකුණු වලට විකට දෙකක් ගිය ෆයිනල් එකේ අපේ උන් 150 ට ඕල් අවුට් වෙනවා. ඒ වගේම නවකයෝ ආවම උන්ට තැන දීලා පස්සෙන් ගැහුවා. රෙකෝර්ඩ් පස්සේ පන්නගෙන ගියේ නෑ බං. මම මේ මැච් එක පැරදුනු නිසා උන්ට බනිනවා නෙමෙයි. මගේ පරණ ක්‍රිකට් ත්‍රෙඩ් වල කමෙන්ට් වලත් සංගා මහේලට මම මේ කතාවම කියලා ඇති. අපිට ඕනේ සංගගේ 100 හතරක් නෙමෙයි බං. ටීම් වර්ක් එකකින් සෙල්ලම් කරන කණ්ඩායමක්. 2014 fifa world cup එක Germany ය දිනුවේ උන්ට නෙයිමාර්, මෙසී, සිල්ව, ඩියාගෝ, රොබෙන් වගේ එකා දෙන්න වැඩ පෙන්නන සුපර්ස්ටාර්ලා හිටියේ නැති නමුත් ටීම් වර්ක් එක හොඳටම තිබ්බ ටීම් එක වෙච්ච නිසා. 2014 අපි කප් එක දිනුවෙත් ටීම් වර්ක් එක හොඳට තිබ්බ නිසා. වර්ල්ඩ් කප් කන්ඩිශන් වලට හොඳටම් හුරුවෙන්න හොඳම චාන්ස් එක ලැබුනේ අපිට. ඒත් ඒකෙන් වැඩක් ගත්තේ නෑ හරියකට. සංගයි මහේලයි ගියා දැන් වත් චන්දිමාල් තිරිමාන්නට අසාධාරණයක් වෙන එකක් නෑ ටීම් එකේ කියලා මම විශ්වාස කරනවා. එදාට උන් දෙන්නා හොඳට සෙල්ලම් කරන්න ගත්තොත් උඹට අනිවාර්‍යයෙන්ම පිලිගන්න වෙනවා සංගයි මහේලයි දෙන්නත් මේකට වගකියන්න ඕනේ කියලා. නමුත් උන් දෙන්නා ඒත් දිගටම ෆේල් වෙන්න ගත්තොත් මම කියපු දේ වැරදි කියලා පිලි ගන්නවා.
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    un me cricket walata karapu de loku deyak ban mannam hithanne na sanga ehema hithanawa kiyala
    palaka mande thama waradda

    නෑ මහේල රෙකෝර්ඩ් ගැන හිතන කෙනෙක් නෙමෙයි.නමුත් කාලයක් තිස්සේ අවුට් ඔෆ් ෆෝර්ම්. කාලෙන් කාලෙට එක මැච් එකක් ගොඩ දානවා හාවා හඳ දකින්නම් වගේ පහුගිය අවුරුදු කීපයම. ඒ නිසා ඌ පස්සට ගියේ නෑ ටීම් එකෙන් එලියට විසිවෙන්න පුලුවන් නිසා.. ඒත් සංගා රෙකෝර්ඩ් ගැන පොඩ්ඩක් අවධානෙන් සෙල්ලම් කරන ක්‍රීඩකයෙක් බං. ඌට තියෙන රෙපියුටේශන් එක නිසා ගොඩක් අය ඒක පිලිගන්න කැමති නැහැ. එදා සංගා ග්‍රවුන්ඩ් එකට ආවේ පස් වෙනි 100 ගහන්න බලාගෙන. සංගගෙ අනවශ්‍යය් ප්‍රෙශර් එක නිසා රන් රේට් අප් කරන්න ගිහින් තමයි ලස්සනට සෙල්ලම් කරපු තිරිමාන්නටත් කෙල උනේ. ඌ ක්‍රිකට් වලට ගොඩක් දේ වල් කරලා තියෙනවා තමයි ඒත් උගේ බැටින් පොසිශන් එකට එකෙක්ව හැදුවනම් තවත් හොඳයි. ඒ දවල් වල ගොඩක් අය කිව්වා 3ට එන්න ඕනේ ටීම් එකේ ඉන්න හොඳම ක්‍රීඩකයා ඒ සංගා තමයි කියලා. නමුත් දැන් සංගා ගිහින් අලුතින්ම එකෙක්ට එතන හැදෙන්න වෙනවා. කෝලිලා විලියම්සන් ලා,ස්ටීව් ස්මිත්ලා, ජෝයි රූට් ලා හැදුනේ නෑ බං. උන්ව හැදුවා. ඒ උඩින් ගහපු උන් යටට ගිහිල්ලා. දන් සවුත් ඇෆ්‍රිකා වල රිලී රූසෝ. ඌත් පට්ටම බැටෙක් වෙනවා බලපන්. ඌ තමයි මාලිංගගෙන් ඔලුව පලා ගත්තේ SLPL වල. පළවෙනි මැච් 4 - 5 ම ඌ 0 වලට අවුට් උනේ. දැන් බලපන්. තවම කාලේ මදි නමුතූත් සුපිරි බැටෙක් වෙන්න වැඩි කාලයක් යන්නෙ නෑ.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    බැට්ස්මන් කෙනෙක්ට තැන දීලා පොඩ්ඩක් පස්සට ගිහින් ගැහුවනම් සමහර විට ඔය වගේ එකෙක් දෙන්නෙක් මත ඩිපෙන්ඩ් නොවී ටීම් වර්ක් එකක් හැටියට සෙල්ලම් කරන්න තිබ්බා. දෝනි උනත් විකට් කීපින් නොදුන්නට කෝලිලට තැන දීලා ප්‍රෙශර් මැච් වල පස්සෙන් ආවා. ගොඩක්ම ප්‍රෙශර් තැන් වල ඌ ටූ ඩවුන් වගේ ඇවිත් ප්‍රෙශර් එක ගත්තා යට උන්ට නොදී. අපේ උන් කරේ ඒකේ අනික් පැත්ත විශේශයෙන්ම බෝලේ හොඳට ස්වින් වෙනවනම් මහේලලා බයේ බෝලේ පරණ වෙනකන් අලුත් උන්ව බිල්ලට දීලා යටින් ආවා. පිච් එක ෆ්ලැට් නම් උඩින් ආවා. අඩුම තරමේ ප්‍රෙශර් නැති මැච් වලවත් අලුත් එකෙක්ට අත්දැකීමක් ගන්න හැදෙන්න චාන්ස් දුන්නේ නෑ. නැත්තෙම නෑ දුන්නා ඒත් එක දිගට දුන්නේ නෑ. බලපන් ඩිවිලියර්, මයිකල් ක්ලාක් උනත් එහෙමයි. මහේලලා හැදුනෙත් බං අර්ජුන නිසා. අර්ජුන තමයි එදා මෙදා තුර අපේ රටේ බිහි උන දක්ෂම ක්‍රීඩකයා. නැත්නම් එදා අඩු ලකුණු වලට විකට දෙකක් ගිය ෆයිනල් එකේ අපේ උන් 150 ට ඕල් අවුට් වෙනවා. ඒ වගේම නවකයෝ ආවම උන්ට තැන දීලා පස්සෙන් ගැහුවා. රෙකෝර්ඩ් පස්සේ පන්නගෙන ගියේ නෑ බං. මම මේ මැච් එක පැරදුනු නිසා උන්ට බනිනවා නෙමෙයි. මගේ පරණ ක්‍රිකට් ත්‍රෙඩ් වල කමෙන්ට් වලත් සංගා මහේලට මම මේ කතාවම කියලා ඇති. අපිට ඕනේ සංගගේ 100 හතරක් නෙමෙයි බං. ටීම් වර්ක් එකකින් සෙල්ලම් කරන කණ්ඩායමක්. 2014 fifa world cup එක Germany ය දිනුවේ උන්ට නෙයිමාර්, මෙසී, සිල්ව, ඩියාගෝ, රොබෙන් වගේ එකා දෙන්න වැඩ පෙන්නන සුපර්ස්ටාර්ලා හිටියේ නැති නමුත් ටීම් වර්ක් එක හොඳටම තිබ්බ ටීම් එක වෙච්ච නිසා. 2014 අපි කප් එක දිනුවෙත් ටීම් වර්ක් එක හොඳට තිබ්බ නිසා. වර්ල්ඩ් කප් කන්ඩිශන් වලට හොඳටම් හුරුවෙන්න හොඳම චාන්ස් එක ලැබුනේ අපිට. ඒත් ඒකෙන් වැඩක් ගත්තේ නෑ හරියකට. සංගයි මහේලයි ගියා දැන් වත් චන්දිමාල් තිරිමාන්නට අසාධාරණයක් වෙන එකක් නෑ ටීම් එකේ කියලා මම විශ්වාස කරනවා. එදාට උන් දෙන්නා හොඳට සෙල්ලම් කරන්න ගත්තොත් උඹට අනිවාර්‍යයෙන්ම පිලිගන්න වෙනවා සංගයි මහේලයි දෙන්නත් මේකට වගකියන්න ඕනේ කියලා. නමුත් උන් දෙන්නා ඒත් දිගටම ෆේල් වෙන්න ගත්තොත් මම කියපු දේ වැරදි කියලා පිලි ගන්නවා.

    මමත් උඹට 100% එකගයි
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    නෑ මහේල රෙකෝර්ඩ් ගැන හිතන කෙනෙක් නෙමෙයි.නමුත් කාලයක් තිස්සේ අවුට් ඔෆ් ෆෝර්ම්. කාලෙන් කාලෙට එක මැච් එකක් ගොඩ දානවා හාවා හඳ දකින්නම් වගේ පහුගිය අවුරුදු කීපයම. ඒ නිසා ඌ පස්සට ගියේ නෑ ටීම් එකෙන් එලියට විසිවෙන්න පුලුවන් නිසා.. ඒත් සංගා රෙකෝර්ඩ් ගැන පොඩ්ඩක් අවධානෙන් සෙල්ලම් කරන ක්‍රීඩකයෙක් බං. ඌට තියෙන රෙපියුටේශන් එක නිසා ගොඩක් අය ඒක පිලිගන්න කැමති නැහැ. එදා සංගා ග්‍රවුන්ඩ් එකට ආවේ පස් වෙනි 100 ගහන්න බලාගෙන. සංගගෙ අනවශ්‍යය් ප්‍රෙශර් එක නිසා රන් රේට් අප් කරන්න ගිහින් තමයි ලස්සනට සෙල්ලම් කරපු තිරිමාන්නටත් කෙල උනේ. ඌ ක්‍රිකට් වලට ගොඩක් දේ වල් කරලා තියෙනවා තමයි ඒත් උගේ බැටින් පොසිශන් එකට එකෙක්ව හැදුවනම් තවත් හොඳයි. ඒ දවල් වල ගොඩක් අය කිව්වා 3ට එන්න ඕනේ ටීම් එකේ ඉන්න හොඳම ක්‍රීඩකයා ඒ සංගා තමයි කියලා. නමුත් දැන් සංගා ගිහින් අලුතින්ම එකෙක්ට එතන හැදෙන්න වෙනවා. කෝලිලා විලියම්සන් ලා,ස්ටීව් ස්මිත්ලා, ජෝයි රූට් ලා හැදුනේ නෑ බං. උන්ව හැදුවා. ඒ උඩින් ගහපු උන් යටට ගිහිල්ලා. දන් සවුත් ඇෆ්‍රිකා වල රිලී රූසෝ. ඌත් පට්ටම බැටෙක් වෙනවා බලපන්. ඌ තමයි මාලිංගගෙන් ඔලුව පලා ගත්තේ SLPL වල. පළවෙනි මැච් 4 - 5 ම ඌ 0 වලට අවුට් උනේ. දැන් බලපන්. තවම කාලේ මදි නමුතූත් සුපිරි බැටෙක් වෙන්න වැඩි කාලයක් යන්නෙ නෑ.
    රෙපියුටේශන් එක නිසා ගොඩක් අය ඒක පිලිගන්න කැමති නැහැ.එත් මේක තමයි ඇත්ත
    11.gif
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    නෑ මහේල රෙකෝර්ඩ් ගැන හිතන කෙනෙක් නෙමෙයි.නමුත් කාලයක් තිස්සේ අවුට් ඔෆ් ෆෝර්ම්. කාලෙන් කාලෙට එක මැච් එකක් ගොඩ දානවා හාවා හඳ දකින්නම් වගේ පහුගිය අවුරුදු කීපයම. ඒ නිසා ඌ පස්සට ගියේ නෑ ටීම් එකෙන් එලියට විසිවෙන්න පුලුවන් නිසා.. ඒත් සංගා රෙකෝර්ඩ් ගැන පොඩ්ඩක් අවධානෙන් සෙල්ලම් කරන ක්‍රීඩකයෙක් බං. ඌට තියෙන රෙපියුටේශන් එක නිසා ගොඩක් අය ඒක පිලිගන්න කැමති නැහැ. එදා සංගා ග්‍රවුන්ඩ් එකට ආවේ පස් වෙනි 100 ගහන්න බලාගෙන. සංගගෙ අනවශ්‍යය් ප්‍රෙශර් එක නිසා රන් රේට් අප් කරන්න ගිහින් තමයි ලස්සනට සෙල්ලම් කරපු තිරිමාන්නටත් කෙල උනේ. ඌ ක්‍රිකට් වලට ගොඩක් දේ වල් කරලා තියෙනවා තමයි ඒත් උගේ බැටින් පොසිශන් එකට එකෙක්ව හැදුවනම් තවත් හොඳයි. ඒ දවල් වල ගොඩක් අය කිව්වා 3ට එන්න ඕනේ ටීම් එකේ ඉන්න හොඳම ක්‍රීඩකයා ඒ සංගා තමයි කියලා. නමුත් දැන් සංගා ගිහින් අලුතින්ම එකෙක්ට එතන හැදෙන්න වෙනවා. කෝලිලා විලියම්සන් ලා,ස්ටීව් ස්මිත්ලා, ජෝයි රූට් ලා හැදුනේ නෑ බං. උන්ව හැදුවා. ඒ උඩින් ගහපු උන් යටට ගිහිල්ලා. දන් සවුත් ඇෆ්‍රිකා වල රිලී රූසෝ. ඌත් පට්ටම බැටෙක් වෙනවා බලපන්. ඌ තමයි මාලිංගගෙන් ඔලුව පලා ගත්තේ SLPL වල. පළවෙනි මැච් 4 - 5 ම ඌ 0 වලට අවුට් උනේ. දැන් බලපන්. තවම කාලේ මදි නමුතූත් සුපිරි බැටෙක් වෙන්න වැඩි කාලයක් යන්නෙ නෑ.
    ithin ban uba kiyana widihata playerslada team eke enna one thana thirane karanne
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ithin ban uba kiyana widihata playerslada team eke enna one thana thirane karanne

    නෑ සිලික්ශන් කමිටි එක. නමුත් එයාලා ඉල්ලීම් කරලා තියෙනවා සංගගෙන් ඔය බැටින් පොසිශන් එක දෙන්න කියලා නමුත් මොන වෙලාවකවත් කැමති වෙලා නැහැ. :no::no:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol:
    thread athule thread..sahenna dawasak sita hite bura bura naguna sithivili :yes:

    මෙහෙමනේ බං අපි ක්‍රිකට් වලට ආදරෙයි එදත් අදත් හෙටත්. ලංකාවේ නම පොඩ්ඩක් හරි ලෝකෙට ගිහින් තියෙන්නේ ක්‍රිකට් නිසා. 1996 කප් එක ගනිද්දි මට වයස අවුරුදු 7 යි බං අපි ලෝක ශූරයෝ උනා කියලා ගෙදරින් පහුවදා උදේ කිව්වට එච්චර තේරුමක් තිබ්බේ නෑ ඒ ගැන මට. එදා මම නිදාගත්තා කප් එකක් උස්සනවා දැකලා නෑ. T20 වලින් කරන්නේ පොල් අඩි ගහන එක. T20 මට පේන්න බැහැ. 2007 A/L පන්තියෙ සර් කලින් ඇරියා එදා (ආහ් සොරි මම ඕලෙවල් ෆේල් නේහ්) මැච් එක බලන්න කියලා ඒත් කාලගුණේ අපිට එදා හරස් උනා, 2011 දි ආයෙමත් පින්න ඒ කිව්වේ සොබා දහම අපිට හරස් උනා දෙවැනි පාරටත්. මෙදා පාර ආසාවෙන් බලන් උන්නා කප් එක ගන්නකන්. ඒත් කතා කරලා වැඩක් නෑ බං. උන් ක්‍රිකට් ගහනවා උන්ට සල්ලි හම්බු වෙනවා ඒත් අපි කාලය, කරන්ට් බිල වියදම් කරගෙන මැච් බලලා හිතේ අමාරුවට ඉන්නවා. අපිත් ආසයි බං මැරෙන්න කලියෙන් ආයේ කප් එකක් උස්සනවා බලන්න. ෆේස් බුක් එකේ ඉන්දියන් සක්කිලි හිනාවෙනවා දකිද්දි පපුව වාවන්නේ නෑ. ඒත් මොනවා කරන්නද. :(:(
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫

    3dBOAEw_700wa_0.gif
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345

    thawa 1 liyala:P
    kridawa kiyana eka ohoma thamai ban..mama hitanne na lankawe team eke ewun rata wenuwen sellam karanne na kiyala
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol::lol: k puka awa avith giyaa ekama ridila awa avith giyaa hita awaa giyaa aye ridilaa awaa :lol::lol: okkoma hodayi paschath natakia thamyi supirima :lol:

    kputa+hitback = ridila:shocked:

    ඔය කියන කේ පුතාවත් හිට් බැක් වත් මම නෙමෙයි බං. ඒක උඹත් දන්නවා. උඹ ඒ දවස් වල ඌට මගේ ෆේක් ගගා හිටියා කියලා මට ඊයේ PM එකක් දාලා උඹ ඔය වලියක් දාගත්තු ත්‍රෙඩ් එකක ලින්ක් එකක් මට මේකේ එකෙක් PM කලා. ඕනේනම් කියපන් ස්ක්‍රීන් ශොට් එකක් දාන්නම් එවපු එකා නොපෙනෙන්න. ඔය හිට් බැක් කියන පොර ඊයෙ මම දැකෙත්. ඒකත් අර ඇමසින් කිව්වම. ඒක දේශපාලනේ කතා කරන්න හදපු මොකෙක් හරි අපතයෙක්ගේ ෆේක් එකක්. මට ඇලජික්ම ටොපික් එකක් ඕක පොලිටික්ස්. අනික බං ඌ නොවැම්බර් 14 ද කොහෙද අකවුන්ට් එක හදලා තියෙන්නේ. ලොල් මගේ ෆයිනල් එක්සෑම් පටන් ගන්න හරියටම දවස් 3 යි. මට පිස්සු කියලා හිතුවද බං ලෝකේ තියෙන අමාරුම එක්සෑම් වලින් එකක ලංකාවේ අමාරුම තැනින් ඒ එක්සෑම් එක කරද්දි මේකේ ලැගගෙන උඹලට ආතල් දෙන්න. :no::no: