෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

malakalak

Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    ඔව් ඔය ඉන්දියන් ප්‍රශ්නේ නැත්තම් පක්කො දිනන එක තමයි හොඳ :yes:
    ඒත් පක්කො කාට ගැහුවත් ඉන්දියාවෙන් කනවා :(

    අලි කාරයා catch එක ගත්ත නම් australian කාරයෝ බොහෝ දුරට පරදින්න තිබුනා. දැන් නම් ausiලා දිනනවා. අනිත් පැත්තෙන් ඉන්දියන් පරයෝ හිටියේ නැත්තම් මාත් පක්කොන්ට තමයි සප් එක දෙන්නේ.
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫

    BRkjDbM_700wa_0.gif
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    කෝ සුදූ අරකට උයා උත්තර දුන්නේ නෑනේ වස්තුවේ. උයාගේ පෙට්ටිය කැඩුවද හෙක්ටර් ටෝයියා. :(:(


    ai oya petti ekathu karanwada?:nerd::nerd: