ඔව් ඔය ඉන්දියන් ප්රශ්නේ නැත්තම් පක්කො දිනන එක තමයි හොඳ
ඒත් පක්කො කාට ගැහුවත් ඉන්දියාවෙන් කනවා![]()
මම මේ ටක දවසකට පස්සේ thread එකට ආවේ. ඒ එනකොට පරණ thread එකත් වහල, අපිත් පැරදිලා


ඌට මල පැනලා බං ඉන්නේ ඌ අවුට් උනාම ස්ටාක් කාරයා කෝචොක් දැම්මා ඌට.


kawuda sutta me issara pak walata dunna eka makkak katha keranawei me
![]()





kawuda sutta me issara pak walata dunna eka makkak katha keranawei me
![]()



කෝ සුදූ අරකට උයා උත්තර දුන්නේ නෑනේ වස්තුවේ. උයාගේ පෙට්ටිය කැඩුවද හෙක්ටර් ටෝයියා.![]()


ai oya petti ekathu karanwada?![]()

