෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    20907_985723461446750_8104204710146639162_n.png
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අරූට මොකද බං වෙලා තියෙන්නේ :lol:
    Australia ටීම් එකටම අල්ලන් ගහයිද මන්ද :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    SA වල මචන් කාලෙකට ඉහත ඈශ්වෙල්ස් ප්‍රින්ස් තමයි 4-5 ගැහුවෙ. ඌ කැප්ටන් කරලා ඉවරවුන ගමන් SL tour eka, ඩුම්නියා ඇවිල්ල ඇශ්වෙල් ඉන්ජර්ඩ් නිසා 4 ගහල ටිකක් වැඩ පෙන්නලා තිබ්බා Aus tour eke. ඩුමින්යා පොඩි කොල්ලා.- මුල්ම සීරිස් එකද කොහෙද. ඇශ්වෙල් හෙන සීනියර්, වැඩත් හොදයි. හැබැයි ඊටපස්සෙ SA බොර්ඩ් එකෙන් කීවා ඩුමිනි අලුත් නිසා මේ තැන දෙන්න එක්ස්පීරියන්ස් තියෙන ඇශ්වෙල්ට උඩින් ගිහින් ගහන්න කියලා (ඔපන් හරි 1 ඩවුන් හරි ) ඌට කැප්ටන්සියත් එහේමම ලැබෙනවා කියලා. ඒත් ඌ කැමතිවෙලා නෑ - ඊට පස්සෙ බොර්ඩ් එක හැරෙන තැපෑලෙන් ඇශ්වෙල් ගෙදර ඇරිය (කැප්ටන් වෙන්න හිටපු එකා )
    -

    අපේ ඉතින් ටිකක් ඇතුලට ඇවිත් එස්ටැබ්ලිශ් උනොත් ඉද්ද ගැහුවා වගේ තමයි ගලෝනවා බොරු. :lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අර්ජුන කවදාවත් මුන් වගේ ගොබ්බ විදිහට හැසිරුනේ නෑ බං. අනික ඔය නායකයන්ගේ නියම සුද පෙනුනා දිල්ශාන් කැප්ටන් උනාම. චන්දිමාල්ව නම් තනිකරම කෑවා බං. අපරාදේ ඌ 2011 ඔසී වල ගහද්දි අපේ උන් කිව්වේ 2015 කප් එක අපේ ලංකාවේ වාසනාවට ආව බැටෙක් කියලා. ඌව කෑවා තනිකර හේණට ආප දාන්නම් වගේ තැන් තැන් වල එවලා. අලුත් උන්ව බිල්ලට දෙන එක මුන් හැමදාම කලා. දිල්ශාන්ට මොකුත් කියන්න බෑ බං. ඌ හැමදාම ටීම් එකේ කිසිම ඇගයීමකට ලක් නොවුනු ඒත් ටීම් එක වෙනුවෙන් ලොකුම කැපකිරීමක් කරපු ක්‍රීඩකයෙක්. ගොඩක් උන් ඌට කැමති නෑ මුස්ලිම් වෙලා බුදු දහම අදහපු නිසා, නැත්නම් මිනිහෙක් හැටියට එක එක කේස් දාගෙන තියෙන නිසා, ඒ වගේම දේශපාලන මතේ නිසා. ඒවා උගේ පෞද්ගලික දේවල් බං. සංගා මහේලට ලෙජන්ඩ් ලෙජන්ඩ් ගාන උන් දන්නේ නෑ රට වෙනුවෙන් දිවි දුන් අභීත රණවිරුවෝ. ඒ වගේම මේ සිංහල රටට නිදහස ගෙනත් දෙන්න දායක උන ජාතික වීරයින්ව. අපේ රටේ උන්ගෙන් දැන් ජාතිඅක් වීරයෝ ඇහුවොත් කියන්නේ සංගක්කාර, මහේල කියලා. කට්ටිය මහේලටයි සංගටයි සුදු හුණු ගෑවට මට මහේල සහ සංගා කියන දෙන්නා එපා උනේ මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ්ස් සීන් එකෙන් පස්සේ. ඒකේ පණපිටින් ඉන්න කකුලුවෝ පෙන්නුවම මරලා හදලා දෙනවා. ඩච් හොස්පිටල් එක ගාව පැත්තෙන් තියෙන්නේ උඹ දන්නවා ඇති බං. සල්ලි අච්චර තියෙද්දිත් තව මොන ලබ්බටද ශෙයාර් දාලා පව් පුරෝගන්නේ. ඒ අතින් රාජගිරියේ ඇඳුම් කඩයක් දාපු දිල්ශාන් රත්තරන් බං. :growl::growl:

    උඹම පුද්ගලික දේවල් එපා කියල උඹම පුද්ගලික දෙවල්මත බනිනවා......කව්රු මොනවා කිව්වත් සංගා මහේල ක්‍රිකට් අතින් legends දෙකක් තමයි..මුළු ලෝකෙම ඒක කියනවා අපේ රටේ එවුන් ඇරුනම
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    උඹම පුද්ගලික දේවල් එපා කියල උඹම පුද්ගලික දෙවල්මත බනිනවා......කව්රු මොනවා කිව්වත් සංගා මහේල ක්‍රිකට් අතින් legends දෙකක් තමයි..මුළු ලෝකෙම ඒක කියනවා අපේ රටේ එවුන් ඇරුනම

    :yes::yes:
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    අර්ජුන කවදාවත් මුන් වගේ ගොබ්බ විදිහට හැසිරුනේ නෑ බං. අනික ඔය නායකයන්ගේ නියම සුද පෙනුනා දිල්ශාන් කැප්ටන් උනාම.

    අර්ජුනත් ඔය වගේ තමා මචන්. ටීම් එක දාලා යන්නේ නැතිව අල්ලන් හිටියා අන්තිමට නෝන්ඩි වෙලා එලියට වැටෙනකම්ම. ඌත් ඌම ගෙනාපු මහේලට (Vice captaincy එකට එහෙම කෙලවලා කෙලියා ඒ කාලේ මට මහක විදිහට. අනික ඌ මහානමටයි ගුරාටයි අන්තිම කාලේ අරවින්දටයි මාර විදිහට වද දුන්නා - උබලා සමහර විට ගොඩක් පොඩි ඇති ඒ කාලේ මචන්. මතක ඇති කාලෙකට හොදයි කියන එකෙකුට හිටියෙ දිල්ශාන් විතරයි මචන් මට නම්!
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    අර්ජුනත් ඔය වගේ තමා මචන්. ටීම් එක දාලා යන්නේ නැතිව අල්ලන් හිටියා අන්තිමට නෝන්ඩි වෙලා එලියට වැටෙනකම්ම. ඌත් ඌම ගෙනාපු මහේලට (Vice captaincy එකට එහෙම කෙලවලා කෙලියා ඒ කාලේ මට මහක විදිහට. අනික ඌ මහානමටයි ගුරාටයි අන්තිම කාලේ අරවින්දටයි මාර විදිහට වද දුන්නා - උබලා සමහර විට ගොඩක් පොඩි ඇති ඒ කාලේ මචන්. මතක ඇති කාලෙකට හොදයි කියන එකෙකුට හිටියෙ දිල්ශාන් විතරයි මචන් මට නම්!

    ඌ ලොකුම කුහකය.......කොටින්ම ලංකාව ආය world cup එකක් ගන්නවට අකමැති එකෙක් ඉන්නවනම් ඒ අර්ජුන
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උඹම පුද්ගලික දේවල් එපා කියල උඹම පුද්ගලික දෙවල්මත බනිනවා......කව්රු මොනවා කිව්වත් සංගා මහේල ක්‍රිකට් අතින් legends දෙකක් තමයි..මුළු ලෝකෙම ඒක කියනවා අපේ රටේ එවුන් ඇරුනම
    :yes::yes::yes:
     
    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    සංගක්කාරගේ නම්බුවට වඩා මට නම් වටින්නේ රට. ඒක හින්දා සංගක්කාර තව අවුරුදු 2ක්වත් ගහන්න ඕනේ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඌ ලොකුම කුහකය.......කොටින්ම ලංකාව ආය world cup එකක් ගන්නවට අකමැති එකෙක් ඉන්නවනම් ඒ අර්ජුන
    :no::no: පොරට ඔන පොර හදන ටිම් එක කප් උස්සසනයි කොහොම උනත් අර්ජුන අර්වින්ද තම්යි
    අපෙ කිකට් වල ඇරබුම :)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :no::no: පොරට ඔන පොර හදන ටිම් එක කප් උස්සසනයි කොහොම උනත් අර්ජුන අර්වින්ද තම්යි
    අපෙ කිකට් වල ඇරබුම :)

    ඇරබුම උන් තමයි නමුත් අර්ජුන කියන්නෙත් ඔය දැන් පෙන්නනවා වගේ සත්ගුණවත් චරිතයක් නෙවෙයි ...........ඔච්චර කෑගහනවා නිශාන්තය කරන ජරා වැඩ ගැන වචනයක් කියනවද?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඇරබුම උන් තමයි නමුත් අර්ජුන කියන්නෙත් ඔය දැන් පෙන්නනවා වගේ සත්ගුණවත් චරිතයක් නෙවෙයි ...........ඔච්චර කෑගහනවා නිශාන්තය කරන ජරා වැඩ ගැන වචනයක් කියනවද?

    දෙශපලනයෙදි කවුරුත් සත් ගුනවත් නැහැ මහින්ද වෙවා රනිල් වෙවා මයිති වෙවා අනුර වෙවා
    මොකා උනත් එහෙමයි බන්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සංගක්කාරගේ නම්බුවට වඩා මට නම් වටින්නේ රට. ඒක හින්දා සංගක්කාර තව අවුරුදු 2ක්වත් ගහන්න ඕනේ.

    ඊළඟ වර්ල්ඩ් කප් එකට අවුරුදු දෙකක් තියල ටීම් එක අනාත කරන්නද?........සංගල මහේලලා යනකන් අපේ එදා වේල ටුවර්ස් සිලෙක්ෂන් බූරුවො අනාගතයක් ගැන හිතන්නේ නෑ :no:

    අනික ඉතින් සංගව බලෙන් අල්ලලා ක්‍රිකට් ගස්සන්නද?:dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දෙශපලනයෙදි කවුරුත් සත් ගුනවත් නැහැ මහින්ද වෙවා රනිල් වෙවා මයිති වෙවා අනුර වෙවා
    මොකා උනත් එහෙමයි බන්

    දේශපාලනයක් නෙවෙයි බං මම කිව්වේ ක්‍රිකට් ගැන......අනික් හැමෝටම බනින අර්ජුනට නිශාන්තගේ වැඩ පෙන්නේ නෑ
     
    amasin4u

    Banned
    Mar 7, 2015
    250
    25
    0

    අර්ජුනත් ඔය වගේ තමා මචන්. ටීම් එක දාලා යන්නේ නැතිව අල්ලන් හිටියා අන්තිමට නෝන්ඩි වෙලා එලියට වැටෙනකම්ම. ඌත් ඌම ගෙනාපු මහේලට (Vice captaincy එකට එහෙම කෙලවලා කෙලියා ඒ කාලේ මට මහක විදිහට. අනික ඌ මහානමටයි ගුරාටයි අන්තිම කාලේ අරවින්දටයි මාර විදිහට වද දුන්නා - උබලා සමහර විට ගොඩක් පොඩි ඇති ඒ කාලේ මචන්. මතක ඇති කාලෙකට හොදයි කියන එකෙකුට හිටියෙ දිල්ශාන් විතරයි මචන් මට නම්!
    අර්ජුනව එලවන්න මාර සටනක් කරන්න උනා.ඒවගේම අර්ජුනලා පාලක මන්ඩලයට රිංගලා ක්‍රිකට් කාපු කාලයක් තිබුනා.චන්ද්‍රිකාට මේක ගැන පැමිනිලි කරපු ගමන් රනතුංගලා එලවලා රත්වත්තෙ කෙනෙක් දැම්මා.ඊට පස්සේ ටීම් එක ගොඩ ගියා.රත්වත්තේ ක්‍රිකට් අමෙච් බලන එකෙක්වත් නෙවෙයි.නමුත් පහල හිටපු අය ස්වාදීනව හරි තීරන ගත්තා.ඊට පස්සේ එක පෙරමුනේ ආන්ඩුවක්වත් අර්ජුනට ක්‍රිකට් දුන්නේ නෑ.මහින්ද තමයි නිශාන්තට දීල ධම්මිකට දීල ක්‍රිකට් වලට ආපහු කෙලෙව්වේ.