෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    Pushpakumaraya thama lankwe oka lankwa paradunoth rata arala yanawa keuwa neda?

    Pushpakumarayanam loka gonek ada ude keyanwa pakisthan winkaranwa keyala , dan keyanwa WI heta match eken win karanwalu, okawa wage anagathyak dakinne nathi palakayo hinda thmai ape ratata kela une
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    :no::no: පොරට ඔන පොර හදන ටිම් එක කප් උස්සසනයි කොහොම උනත් අර්ජුන අර්වින්ද තම්යි අපෙ කිකට් වල ඇරබුම :)

    එහෙම කියන්න බෑ මචන්. අර්ජුනලට නිසි වයසෙදි දෙශපාලන මත බලන්නෙ නැතිව ඉඩ දීපු එකම කොච්චර එකක්ද කියල උබට හිතුන්නෙ නැත්ද. අනික මචන් අපේ ක්‍රිකට් WC ගේන්න ගොඩක් වැඩ කරපු අය ඉන්නව. වට්මොර්ට ලොකු ක්‍රෙඩිට් එකක් යන්න ඔනේ. මම කියන්නේ නෑ අර්ජුන මොකුත් කලේ නෑ කිය්ලා හැබැයි හුගක් අය හිතන් ඉන්නවා වගේ අර්ජුන අරවින්ද විතරක් නෙවෙයි මේ සාර්තකත්වයට හේතුවුනේ. අනික ඒ දවස්වල හිටිය බොර්ඩ් චෙයර්මන් අනා පුන්චිහේවා, පොර වගේ කෙනෙක් ආයෙ මලාවට ලන්කාවට හම්බවෙන්නේ නෑ. බොක්කෙන් වැඩ කරපු කෙනෙක්. (මම නම් අර්ජුනටත් වඩා ක්‍රෙඩිට් එක දෙන්නෙ ඌට යි වට්මොර්ටයි) - මට 96 WC එක හොදට මතකයි - WC එන්න ඉස්සර ලන්කා ටීම් එක අද ඔය තියෙන බන්ගලියො ගානට දාල තිබුනෙ. හබැයි වට්මොර් ඇවිල්ල කරපු වැඩ ටික නැතිවෙන්න අර්ජුනලා ඔය පොර ටෝක් දෙනවා බොරු. පොර හොද ලීඩර් කෙනෙක් හැබැයි පොරට ඒ විදිහට උඩට එන්න තව ගොඩක් අය හෙල්ප් කලා - හැබැයි පොරගෙ කුහක කමට පොර කාටවත් ඒ credit දෙන්නෙ නෑ. සනත්ව උඩට ගෙනාවෙ වට්මොර් මිසක් අර්ජුන නෙවෙයි. කලුව උඩට ගෙනාවෙ වට්මොර් මිසක් අර්ජුන නෙවෙයි. ටීම් එකෙ හුගක් එවුන් ඌට තියන ගරුත්වයට හෝ වෙන වාසි වලට ඌට විරුද්දව මොකුත් කියන්නෙ නෑ. ඉස්සර ඌට විරුද්දව කෑ ගහපු ගුරුසින්හ දැන් පේනවනේ ගුන ගයන හැටි වාසි තකා
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    අර්ජුනව එලවන්න මාර සටනක් කරන්න උනා.ඒවගේම අර්ජුනලා පාලක මන්ඩලයට රිංගලා ක්‍රිකට් කාපු කාලයක් තිබුනා.චන්ද්‍රිකාට මේක ගැන පැමිනිලි කරපු ගමන් රනතුංගලා එලවලා රත්වත්තෙ කෙනෙක් දැම්මා.ඊට පස්සේ ටීම් එක ගොඩ ගියා.රත්වත්තේ ක්‍රිකට් අමෙච් බලන එකෙක්වත් නෙවෙයි.නමුත් පහල හිටපු අය ස්වාදීනව හරි තීරන ගත්තා.ඊට පස්සේ එක පෙරමුනේ ආන්ඩුවක්වත් අර්ජුනට ක්‍රිකට් දුන්නේ නෑ.මහින්ද තමයි නිශාන්තට දීල ධම්මිකට දීල ක්‍රිකට් වලට ආපහු කෙලෙව්වේ.

    ඇමසින් ඔයා
    :-)yes::yes::yes:)
     

    amasin4u

    Banned
    Mar 7, 2015
    250
    25
    0
    ලංකාවේ ක්‍රිකට් බෝඩ් එක එක්කො මෛත්‍රීගේ ෆුල් කන්ට්‍රොල් එකට ගන්න.එහෙම නැත්නම් රනිල්ගේ ෆුල් කන්ට්‍රොල් එකට ගන්න.ඊට පස්සේ ධර්මදාසලා රනතුංගලා ජයසුරියමාවන් වාස් මේ ඔක්කොම එලවලා ස්වාධීන පිරිසකට දෙන්න.පරිපාලන කටයුතු හොඳ අමත්‍යංශවල ඉන්න නිලධාරියෙකුට දෙන්න.කෝච් කෙනෙක් ලංකාවේ නොවන ජාත්‍යන්තර මට්ටමේ එකෙක් දාන්න.ටීම් සෙලෙක්ට් කරන්න අලුතෙන්ම කවදාවත් බෝඩ් එකේ හිටපු නැති ක්‍රිකට් ගැන දන්න අය දාන්න.චන්ද වලින් බෝඩ් එක ‍තෝරන්න දෙන්න එපා.ඕක අස්සේවත් අඩුම ගානේ ෆුල් යහපාලනයක් දාන්න
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    අර්ජුන කවදාවත් මුන් වගේ ගොබ්බ විදිහට හැසිරුනේ නෑ බං. අනික ඔය නායකයන්ගේ නියම සුද පෙනුනා දිල්ශාන් කැප්ටන් උනාම. චන්දිමාල්ව නම් තනිකරම කෑවා බං. අපරාදේ ඌ 2011 ඔසී වල ගහද්දි අපේ උන් කිව්වේ 2015 කප් එක අපේ ලංකාවේ වාසනාවට ආව බැටෙක් කියලා. ඌව කෑවා තනිකර හේණට ආප දාන්නම් වගේ තැන් තැන් වල එවලා. අලුත් උන්ව බිල්ලට දෙන එක මුන් හැමදාම කලා. දිල්ශාන්ට මොකුත් කියන්න බෑ බං. ඌ හැමදාම ටීම් එකේ කිසිම ඇගයීමකට ලක් නොවුනු ඒත් ටීම් එක වෙනුවෙන් ලොකුම කැපකිරීමක් කරපු ක්‍රීඩකයෙක්. ගොඩක් උන් ඌට කැමති නෑ මුස්ලිම් වෙලා බුදු දහම අදහපු නිසා, නැත්නම් මිනිහෙක් හැටියට එක එක කේස් දාගෙන තියෙන නිසා, ඒ වගේම දේශපාලන මතේ නිසා. ඒවා උගේ පෞද්ගලික දේවල් බං. සංගා මහේලට ලෙජන්ඩ් ලෙජන්ඩ් ගාන උන් දන්නේ නෑ රට වෙනුවෙන් දිවි දුන් අභීත රණවිරුවෝ. ඒ වගේම මේ සිංහල රටට නිදහස ගෙනත් දෙන්න දායක උන ජාතික වීරයින්ව. අපේ රටේ උන්ගෙන් දැන් ජාතිඅක් වීරයෝ ඇහුවොත් කියන්නේ සංගක්කාර, මහේල කියලා. කට්ටිය මහේලටයි සංගටයි සුදු හුණු ගෑවට මට මහේල සහ සංගා කියන දෙන්නා එපා උනේ මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ්ස් සීන් එකෙන් පස්සේ. ඒකේ පණපිටින් ඉන්න කකුලුවෝ පෙන්නුවම මරලා හදලා දෙනවා. ඩච් හොස්පිටල් එක ගාව පැත්තෙන් තියෙන්නේ උඹ දන්නවා ඇති බං. සල්ලි අච්චර තියෙද්දිත් තව මොන ලබ්බටද ශෙයාර් දාලා පව් පුරෝගන්නේ. ඒ අතින් රාජගිරියේ ඇඳුම් කඩයක් දාපු දිල්ශාන් රත්තරන් බං. :growl::growl:

    Arjuna mach ada wenakan me awurudu ganema cricket kapu nishantha gana katha na. Eka kamak na kiyamu arjuna kawadawath tharuna una haduwe na ban.
    1996 idan 99 wenakam team ekata awe players la dennai. Ekek atapattu . Athapattu arjunage kawuda kiyla nam samaharu dannawa athi. E ekkama uta gurawath pannana one wela thibba. Marvan hoda batek una passe but u gahapu widiyta wena ekek gahuwabam arjuna place denne na:yes: anith eka mahela.
    Mahela 99 di emerzon murali chucking call welawe match eke api 302 chase karaddi lassana 120 k gahuwwa e dawas wala aravinda injured. Aravinda awama echarai ayth uwa haduwe na. aravinda thama hodama bata :D

    Arnold wa tour giyata eka practice match ekai dunne 98 auguest wala test ekata kalin tibba . Test oneday dunne na

    Arjuna record gana hithanne nathuwa bat kranna kiwwata 97 kaluta centuray ekak gahanna kenyawe tibba 4 team tournament ekak eke kenya match eke arjuna overs 6 k withara alluwa . Eke group last match eka tibbe pakko ekka afridi fastest centuary gahuwe eke. Eke un 363 gahuwa un apita 290 k gahnna tibba 289 di last ball ekata vass waqar ge ball ekata out una e kenya match eke giya case eka nisa api out of the tournament.

    99 first wc match eka eng vs sri lanka . Line up eka mahanama jayasuriya atapattu aravinda arjuna hashan kalu eric upashantha vaas pramodya murali

    Kiyanna one nane 99 mkada une kiyla awa jayasuriyata capa dunna oneday wala u thamai oya mahela la sangala arnold avishka la ekka amaruwen uma score karala uma wicket aran match eka dinuwe. 2002 champion eke aravindath dagena fibal awa wassa.
    2002 dec aus tour eka e dawas wala cb series mumai gahuwe passe hashan wa genawa wc eke uta no 3 dunna tibuna wade sana ta gahanna wicket eke inna adenawa e dawas wala .:)

    Arjuna ain una test eka mathakai ath murali arunama wena ekektawath e team eke sanga mahela wage nama thiyan retire wenna bari una:(

    Arjuna ochchara sanga mahela passe elawanne mokada danne na jealousy da danne na nathnam 99 genichcha team eka and una wade minihata amathakada danne:eek::sorry::yes::D

    Sanga n mahela crabs kama restaurant ekta nam math kamathi na. Eka undennage wadak. Un monawa karanna okata share unada manda. Dharshanaya munidasa munge namen hambu krnwa.

    Dilshanta minissu ehma akamathak na arun dennage image eka wadi echarai . Sangage personnnel branding niyamai uwa u elata market krnawa e uge speech walin n retire wena ekath ehma ekak:yes:
     
    Last edited:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    11061777_10152730545717555_5410965514303302331_n.jpg


    Bye bye Boom Boom Cricket will miss you!
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹම පුද්ගලික දේවල් එපා කියල උඹම පුද්ගලික දෙවල්මත බනිනවා......කව්රු මොනවා කිව්වත් සංගා මහේල ක්‍රිකට් අතින් legends දෙකක් තමයි..මුළු ලෝකෙම ඒක කියනවා අපේ රටේ එවුන් ඇරුනම

    පුද්ගලික දේවල් කිව්වේ ඌ කේස් දාගත්තුවට බං. ඒ වගේම දේශපාලන මතේට. නැතුව මේ පණපිටින් සත්තු උණුවතුරට දාන සක්කිලි කඩවල් කරගෙන යන එකට නෙමෙයි බං. මම මස් මාංශ වලින් තොර එකෙක්. අහිංසක සත්තු මරන එකට මම එකඟ නෑ. බුදු හාමුදුරුවෝ නොකළ යුතු වෙලඳාම් පහක් ගැන දේශනා කරලා තියෙනවා මචං.

    1. සත්ත්ව හා මත්ස්‍ය මාංශ වෙලඳාම
    2. අවි ආයුද වෙලඳාම
    3. මත්ද්‍රව්‍ය වෙලඳාම
    4. වහල් වෙලඳාම
    5. වස විස වෙළඳාම, ඒවායි.

    දැන් මට කියපන් IPL ගහලා, මෙච්චර කාලයක් ක්‍රිකට් ගහලා සල්ලි මදි වෙලාද සත්තු මරන්නේ? මොන ලෙජන්ඩ් උනත් වැඩක් නෑ ඔය වගේ පව් කාර වැඩ කරනවනම්. උන් දෙන්නා ලෙජන්ඩ් දෙකක් වෙන්න ඇති. නමුත් උන් දෙන්නා ටීම් එකේ අද තත්වෙට වග කියන්නම ඕනේ. ඒ නිසා ඔය වගේ කුජීත අවසානයක් උන් දෙන්නට සිදු උණ එකට කිසිම දුකක් නෑ හොඳ වැඩේ කියනවා ඇරෙන්න බං.