෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?


    අර්ජුනත් ඔය වගේ තමා මචන්. ටීම් එක දාලා යන්නේ නැතිව අල්ලන් හිටියා අන්තිමට නෝන්ඩි වෙලා එලියට වැටෙනකම්ම. ඌත් ඌම ගෙනාපු මහේලට (Vice captaincy එකට එහෙම කෙලවලා කෙලියා ඒ කාලේ මට මහක විදිහට. අනික ඌ මහානමටයි ගුරාටයි අන්තිම කාලේ අරවින්දටයි මාර විදිහට වද දුන්නා - උබලා සමහර විට ගොඩක් පොඩි ඇති ඒ කාලේ මචන්. මතක ඇති කාලෙකට හොදයි කියන එකෙකුට හිටියෙ දිල්ශාන් විතරයි මචන් මට නම්!

    ටිකක් මතකයි බං.රොශාන්ට එහෙම සෑහෙන කැපිලි දැම්මා තමයි. මම ඒ කාලේ පොඩි කොල්ලා කප් එක ගනිද්දි වයස 7 යි බං. :D:D
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඌ ලොකුම කුහකය.......කොටින්ම ලංකාව ආය world cup එකක් ගන්නවට අකමැති එකෙක් ඉන්නවනම් ඒ අර්ජුන

    හ්ම්ම් මම වැරදි ඇති අර්ජුන ගැන මතය එහෙනම් මචන්. ඌ ගැනත් මම කලින් එකක් දැම්මා හැබැයි උගේ මල්ලිව සුද්ද කරන්න දඟලන එක ගැන. ඒ නිසා අර්ජුන ක්‍රිකට් සභාපති ඉල්ලනවට මම කැමති නෑ කියලා තිබ්බා. :(:(
     

    SaraDil

    Member
    Jan 25, 2015
    458
    16
    0
    on my mac
    Just as Kumar Sangakkara and Mahela Jayawardene left ODI cricket with a disappointing loss on Wednesday, so too will Misbah-ul-Haq and Shahid Afridi. Misbah was always in the game, though, his 34 helping to rebuild Pakistan's innings and his captaincy asking questions of Australia. Who'd have thought that in a World Cup quarter-final a 40-year-old skipper would be under the helmet at short leg?
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    20907_985723461446750_8104204710146639162_n.png

    Mokakda me channel eka?
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Arjuna mach ada wenakan me awurudu ganema cricket kapu nishantha gana katha na. Eka kamak na kiyamu arjuna kawadawath tharuna una haduwe na ban.
    1996 idan 99 wenakam team ekata awe players la dennai. Ekek atapattu . Athapattu arjunage kawuda kiyla nam samaharu dannawa athi. E ekkama uta gurawath pannana one wela thibba. Marvan hoda batek una passe but u gahapu widiyta wena ekek gahuwabam arjuna place denne na:yes: anith eka mahela.
    Mahela 99 di emerzon murali chucking call welawe match eke api 302 chase karaddi lassana 120 k gahuwwa e dawas wala aravinda injured. Aravinda awama echarai ayth uwa haduwe na. aravinda thama hodama bata :D

    Arnold wa tour giyata eka practice match ekai dunne 98 auguest wala test ekata kalin tibba . Test oneday dunne na

    Arjuna record gana hithanne nathuwa bat kranna kiwwata 97 kaluta centuray ekak gahanna kenyawe tibba 4 team tournament ekak eke kenya match eke arjuna overs 6 k withara alluwa . Eke group last match eka tibbe pakko ekka afridi fastest centuary gahuwe eke. Eke un 363 gahuwa un apita 290 k gahnna tibba 289 di last ball ekata vass waqar ge ball ekata out una e kenya match eke giya case eka nisa api out of the tournament.

    99 first wc match eka eng vs sri lanka . Line up eka mahanama jayasuriya atapattu aravinda arjuna hashan kalu eric upashantha vaas pramodya murali

    Kiyanna one nane 99 mkada une kiyla awa jayasuriyata capa dunna oneday wala u thamai oya mahela la sangala arnold avishka la ekka amaruwen uma score karala uma wicket aran match eka dinuwe. 2002 champion eke aravindath dagena fibal awa wassa.
    2002 dec aus tour eka e dawas wala cb series mumai gahuwe passe hashan wa genawa wc eke uta no 3 dunna tibuna wade sana ta gahanna wicket eke inna adenawa e dawas wala .:)

    Arjuna ain una test eka mathakai ath murali arunama wena ekektawath e team eke sanga mahela wage nama thiyan retire wenna bari una:(

    Arjuna ochchara sanga mahela passe elawanne mokada danne na jealousy da danne na nathnam 99 genichcha team eka and una wade minihata amathakada danne:eek::sorry::yes::D

    Sanga n mahela crabs kama restaurant ekta nam math kamathi na. Eka undennage wadak. Un monawa karanna okata share unada manda. Dharshanaya munidasa munge namen hambu krnwa.

    Dilshanta minissu ehma akamathak na arun dennage image eka wadi echarai . Sangage personnnel branding niyamai uwa u elata market krnawa e uge speech walin n retire wena ekath ehma ekak:yes:

    ඔව් අර්ජුනයා මල්ලිගේ වැරදි වහලා නික් උන්ට බනින සීන් එකනම් තියෙනවා. ඌ ආවත් මේක හැදෙන්නේ නම් නැහැ. ඒත් මට මතකයක් තිබ්බා අර්ජුන පහලට ගිහින් මහේලට තැන පොඩ්ඩක් දුන්නා වගේ මතකයක් බං. ඒක වැරදි ඇති එහෙනම්.

    හැමෝගෙම කිල්ලොට වල හුණු ටික ටික තියෙනවා බං. අර්ජුනත් වැරදි ඇති. නමුත් සංගට ඌ ඒ දවස් වල හොඳ කිය කිය නම් හිටියා කැපවීමෙන් ප්‍රැක්ටිස් කරනවා කියලා.

    දන්න තරමින් දර්ශන මුනිදාස අරුන් දෙන්නා එක්ක කෙලගෙන අයින් වෙලා තමයි ජැකලින්ට ජැක් එක ගැහුවේ බං.

    දිල්ශාන්ට හැමදාම ටීම් එකෙන් ලැබුනේ කුඩම්මගේ සැලකිලි මචං. එතකොට මට කියහන් දිල්ශාන් කැප්ටන් උනහම මහේලයි සංගයි කියන දෙන්නා ඌට සහයෝගය දුන්නේ නැත්තේ නිහතමානී කමටද නැත්නම් කුහක කමටද කියලා?

    ප්‍රතිචාරයට ස්තූතියි මචං.
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Sri Lanka Cricket Team Future Tours Program(FTP) for 2015

    Pakistan Tour of Sri Lanka (3 Tests, 5 ODIs, 2 T20Is) - June/July
    SLPL
    India Tour of Sri lanka (3 Tests) - August
    CLT20
    West Indies Tour of Sri Lanka (2 Tests, 3 ODIs, 2 T20Is) - October/November)
    Sri Lanka Tour of New Zealand (2 Tests, 5 ODIs, 2 T20Is) - December/January)

    2019 වෙනකන් හැම රටම Future Tours Programme (FTP) schdule මේ pdf එකේ තියනවා download කරලා බලන්න :)

    Click Here

    The content of the FTP is subject to change without prior notice.
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    Sri Lanka Cricket Team Future Tours Program(FTP) for 2015

    Pakistan Tour of Sri Lanka (3 Tests, 5 ODIs, 2 T20Is) - June/July
    SLPL
    India Tour of Sri lanka (3 Tests) - August
    CLT20
    West Indies Tour of Sri Lanka (2 Tests, 3 ODIs, 2 T20Is) - October/November)
    Sri Lanka Tour of New Zealand (2 Tests, 5 ODIs, 2 T20Is) - December/January)

    2019 වෙනකන් හැම රටම Future Tours Programme (FTP) schdule මේ pdf එකේ තියනවා download කරලා බලන්න :)

    Click Here

    The content of the FTP is subject to change without prior notice.


    ammo patter tours tikaka tiyenne , ammaneta me aurudde kamak tiyenne :eek:
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    ටිකක් මතකයි බං.රොශාන්ට එහෙම සෑහෙන කැපිලි දැම්මා තමයි. මම ඒ කාලේ පොඩි කොල්ලා කප් එක ගනිද්දි වයස 7 යි බං. :D:D
    අර්ජුන කියන්නෙ ටිපිකල් දේශපාලඥයා - සනත්ටත් වැඩිය. කුහක කමෙ උපරිම.
    අපේ කල්චර් එකෙ හැටි මචන් - ඇති කියන හැගීම සහා මම විතරක් නෙවෙයි කියන එක එන්නෙ අඩුඑන්. ඔය කස්ටිය දාගෙන පින් කරන්නේ පින් කරන්න තියෙන කැමැත්තට වඩා මම පවු කලොත් මට අනාගතෙ කෙල වෙයි කියන අර්ත්මර්තකාමිත්වය හින්දා. ඔකයි අපේ කල්චර් අවුල මේ වගේ සීන් වෙන්න