ලංකාවේ මුල්ම ODI 200 කවුරු ගහයි ද ? කවද ගහයි ද ? නිවැරදි පිලිතුර ලබා දී වටිනා රිලෝඩුවක් දිනා ගන්න
If mathews play in 1 down or 2 down, he can get 200. But not sure his fitness
ලංකාවේ මුල්ම ODI 200 කවුරු ගහයි ද ? කවද ගහයි ද ? නිවැරදි පිලිතුර ලබා දී වටිනා රිලෝඩුවක් දිනා ගන්න
කෝ යකෝ තිරිමාන්නයා ඕපනින් එවන්න එපා කියපු උන්....![]()
u fail wenakota hoyagannath na ekak dekak luck ekata gahapu gaman adagena duwagena enawa 

ලංකාවේ මුල්ම ODI 200 කවුරු ගහයි ද ? කවද ගහයි ද ? නිවැරදි පිලිතුර ලබා දී වටිනා රිලෝඩුවක් දිනා ගන්න


If mathews play in 1 down or 2 down, he can get 200. But not sure his fitness

ubata reload danna nan wenne na mata.eth man kiyanne Dilshan la dennagen ekkenek gahanne![]()




පොර කීටවත් 1 down or 2 down එන්නේ නැති නිසා ගහන්න වෙන්නේ නෑ![]()
අනේ පලයන් නරියො යන්න...මම මේ වැඩ රාජකාරි බහුල නිසයි වැඩිය එන්නෙ නැත්තේ...එහෙම නැතිව තිරියා ෆේල් වෙනකොට ලැජ්ජාවේ නෑවිත් ඉන්නවා නෙවෙයි...වැඩේ කියන්නෙ තිරියට ලක් එකට හරි එකක් දෙකක් වදිනවා උබලා දීගෙන ඉන්න කුසලට වැරදිලවත් එකක් දෙකක් වදින්නේ නැති එකනෙ..Thiri lover back in actionu fail wenakota hoyagannath na ekak dekak luck ekata gahapu gaman adagena duwagena enawa
![]()



ko do mage reload eka?
අනේ පලයන් නරියො යන්න...මම මේ වැඩ රාජකාරි බහුල නිසයි වැඩිය එන්නෙ නැත්තේ...එහෙම නැතිව තිරියා ෆේල් වෙනකොට ලැජ්ජාවේ නෑවිත් ඉන්නවා නෙවෙයි...වැඩේ කියන්නෙ තිරියට ලක් එකට හරි එකක් දෙකක් වදිනවා උබලා දීගෙන ඉන්න කුසලට වැරදිලවත් එකක් දෙකක් වදින්නේ නැති එකනෙ..![]()

mun indiawata ohoma gahaida kiyalane mata sure naththe![]()

reload එක දෙන්නේ ඔබ නම් කරපු ක්රිඩකයා 200 ගහපු දවසට

seemawak athuwa ona deyak nathnan thread cha wenawa
![]()



එක එකාගේ මත වෙනස් මචන්. අතේ ඇඟිලු 5 සමාන නැහැ. මිනිස්සු උනාම අනුන්ගේ මත වලට ගරු කරන්න ඉගෙන ගන්න ඕනේ බං. එතකොට කිසි ප්රශ්නයක් නැහැ. බලපන් ඉස්සෙල්ලම මේකේ කුණුහරුප ගැහුවේ ඉතාලියේ කක්කුස්සි හෝදන, ගුද මාර්ගය ආදායම් මාර්ගයක් කරගත්තු එකා. ඌට දිරවන්නේ නැත්නම් කෝට් නොකර ඉග්නෝර් කරන්න තිබ්බා. මට කුණුහරුප ගැහුවොත් මමත් ඉවසන්නේ නෑ මචං. එදත් එහෙමයි අදත් එහෙමයි හෙටත් එහෙමයි. මොකද එලකිරිය කාගෙවත් බූදලයක් නෙමෙයිනේ. දැං 300 ගහන් නැතිව මැච් දිනන්න බෑ බං බැටාලට චාන්ස් වැඩි දැං ඒ උනාට් උබ දැක්කද ඊයෙ වහබ් රියාස් ගෙ බෝලිං බලපං ඒ වගෙ උං දෙක තුනක් හිටිය නම් මාර ගේමක් තියනවා