෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

malakalak

Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    ලංකාවේ මුල්ම ODI 200 කවුරු ගහයි ද ? කවද ගහයි ද ? නිවැරදි පිලිතුර ලබා දී වටිනා රිලෝඩුවක් දිනා ගන්න

    If mathews play in 1 down or 2 down, he can get 200. But not sure his fitness
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ලංකාවේ මුල්ම ODI 200 කවුරු ගහයි ද ? කවද ගහයි ද ? නිවැරදි පිලිතුර ලබා දී වටිනා රිලෝඩුවක් දිනා ගන්න

    ubata reload danna nan wenne na mata.eth man kiyanne Dilshan la dennagen ekkenek gahanne :yes::cool:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    sha guppiya mara inning ekak ne play kare :shocked:

    lMzzGBM_700wa_0.gif

    :lol:
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    dakkane marlon samuels guppiyage catch eka miss karapu nisa loku wenasak wuna. eye watson ge catch ekath athariya nisa dakkane wuna de. batting kochchara tibbath bowling kochcara tibbath fielding naththan wadak ne :yes:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Thiri lover back in action :lol: u fail wenakota hoyagannath na ekak dekak luck ekata gahapu gaman adagena duwagena enawa :lol::P
    අනේ පලයන් නරියො යන්න...මම මේ වැඩ රාජකාරි බහුල නිසයි වැඩිය එන්නෙ නැත්තේ...එහෙම නැතිව තිරියා ෆේල් වෙනකොට ලැජ්ජාවේ නෑවිත් ඉන්නවා නෙවෙයි...වැඩේ කියන්නෙ තිරියට ලක් එකට හරි එකක් දෙකක් වදිනවා උබලා දීගෙන ඉන්න කුසලට වැරදිලවත් එකක් දෙකක් වදින්නේ නැති එකනෙ..:lol::lol::lol:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    අනේ පලයන් නරියො යන්න...මම මේ වැඩ රාජකාරි බහුල නිසයි වැඩිය එන්නෙ නැත්තේ...එහෙම නැතිව තිරියා ෆේල් වෙනකොට ලැජ්ජාවේ නෑවිත් ඉන්නවා නෙවෙයි...වැඩේ කියන්නෙ තිරියට ලක් එකට හරි එකක් දෙකක් වදිනවා උබලා දීගෙන ඉන්න කුසලට වැරදිලවත් එකක් දෙකක් වදින්නේ නැති එකනෙ..:lol::lol::lol:

    Ridila™ :P
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    Our Cricketers can learn from Martin Guptill Innings, No fancy shots all clean hits,

    Innings break Current time 18:11 local, 05:11 GMT ODI
    Martin Guptill (rhb) 237 163 24 11 145.39 54 (31b) 49 (17b)
    Daniel Vettori (lhb) 8 2 2 0 400.00 0 (0b) 8 (2b)
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :baffled::baffled: seemawak athuwa ona deyak nathnan thread cha wenawa :dull:

    :frown::frown::frown::growl: එක එකාගේ මත වෙනස් මචන්. අතේ ඇඟිලු 5 සමාන නැහැ. මිනිස්සු උනාම අනුන්ගේ මත වලට ගරු කරන්න ඉගෙන ගන්න ඕනේ බං. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. බලපන් ඉස්සෙල්ලම මේකේ කුණුහරුප ගැහුවේ ඉතාලියේ කක්කුස්සි හෝදන, ගුද මාර්ගය ආදායම් මාර්ගයක් කරගත්තු එකා. ඌට දිරවන්නේ නැත්නම් කෝට් නොකර ඉග්නෝර් කරන්න තිබ්බා. මට කුණුහරුප ගැහුවොත් මමත් ඉවසන්නේ නෑ මචං. එදත් එහෙමයි අදත් එහෙමයි හෙටත් එහෙමයි. මොකද එලකිරිය කාගෙවත් බූදලයක් නෙමෙයිනේ.
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දැං 300 ගහන් නැතිව මැච් දිනන්න බෑ බං බැටාලට චාන්ස් වැඩි දැං ඒ උනාට් උබ දැක්කද ඊයෙ වහබ් රියාස් ගෙ බෝලිං බලපං ඒ වගෙ උං දෙක තුනක් හිටිය නම් මාර ගේමක් තියනවා

    ඒ ඌ නම් මළ පැනලා බෝල් කලේ බං ඊයේ ඌට ස්ටාක් කාරයා කෝචොක් දැම්මනේ. අපරාදේ අජ්මාලුයි ජුනෙයිඩ් කානුයි හිටියනම් ශික්. 300 ගහලත් මදි බං හොඳ බෝලරයෝ ටිකක් ඉන්නත් ඕනේ නැත්නම් දැන් ඕනේ ටෝටල් එකක් චේස් කරන්නත් පුලුවන් අලුත් රූල්ස් එක්ක.