ela 2019 di mata reload eka hambawei ehenan![]()
එල ඔබ නම් කල ක්‍රිඩකයා ODI 200 වර්තා කලොත් අනිවාර්යෙන්ම ඔබට රිලෝඩුව ලැබේවි
ela 2019 di mata reload eka hambawei ehenan![]()
එල ඔබ නම් කල ක්‍රිඩකයා ODI 200 වර්තා කලොත් අනිවාර්යෙන්ම ඔබට රිලෝඩුව ලැබේවි
ඒ ඌ නම් මළ පැනලා බෝල් කලේ බං ඊයේ ඌට ස්ටාක් කාරයා කෝචොක් දැම්මනේ. අපරාදේ අජ්මාලුයි ජුනෙයිඩ් කානුයි හිටියනම් ශික්. 300 ගහලත් මදි බං හොඳ බෝලරයෝ ටිකක් ඉන්නත් ඕනේ නැත්නම් දැන් ඕනේ ටෝටල් එකක් චේස් කරන්නත් පුලුවන් අලුත් රූල්ස් එක්ක.
වෙස්ට් ඉන්ඩිස්ලා මැච් එකක් දිනනවා.

අනේ පලයන් නරියො යන්න...මම මේ වැඩ රාජකාරි බහුල නිසයි වැඩිය එන්නෙ නැත්තේ...එහෙම නැතිව තිරියා ෆේල් වෙනකොට ලැජ්ජාවේ නෑවිත් ඉන්නවා නෙවෙයි...වැඩේ කියන්නෙ තිරියට ලක් එකට හරි එකක් දෙකක් වදිනවා උබලා දීගෙන ඉන්න කුසලට වැරදිලවත් එකක් දෙකක් වදින්නේ නැති එකනෙ..![]()


උබට ගහපු ප**න්ම තමා.....එහෙනම් වම්බටු වෙන්න ඕනෙ වගකියන්න ඕනි
...මම නිකන් ඇහුවෙ බන් මට චමීව අමතක වෙනවද...?
![]()


ලංකාවේ මුල්ම ODI 200 කවුරු ගහයි ද ? කවද ගහයි ද ? නිවැරදි පිලිතුර ලබා දී වටිනා රිලෝඩුවක් දිනා ගන්න
මල පැනලා හරි උගේ බෝල ටික කොහොමද ? මං තුන් පාර විතර බැලුවා මාර බෝල් ටිකක්නෙ දැම්මෙ ලංකාවෙ ඔහොම දාන එකෙක් ආසවා නැති වෙයි. එහෙම තියෙන්න ඕනි බං එතකොට තමා ගේමක් තියෙන්නෙ බං.
කොහොමත් පක්කොන්ටයි ඉංදියන් පඩයන්ට නම් අං ආස නෑ බ්ලැක් කැප්ස් දිනන එක තම දැං බලාපොරොත්තුව


reload එක දෙන්නේ ඔබ නම් කරපු ක්‍රිඩකයා 200 ගහපු දවසට


baya nowee hitu Aus vs NZ final eka![]()
ඔව් මම ආසාවෙන් හිටියේ සවුත් අප්‍රිකාව හරි නවසීලන්තය හරි කප් එක ගන්නවට. ඒත් උන් දෙන්නගෙන් එකනේ බං ෆයිනල් යන්නේ. අපරාදේ. ඒ ටීම් දෙකේ තමයි නිහතමානීම ක්‍රීඩකයෝ ඉන්නේ බං.
කොහොමත් බෝලරයෙක් උනාම ඇග්‍රසිව් වෙන්න ඕනේ බං. කුලයලා හරියන්නේ නෑ. ඌට 6ක් ගැහුවත් 4ක් ගැහුවත් කණට එකක් ගහලා ගියත් දත් සෙට් එක පෙන්නගෙන ආයේ බොල දානවා.![]()

