෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    එල ඔබ නම් කල ක්‍රිඩකයා ODI 200 වර්තා කලොත් අනිවාර්යෙන්ම ඔබට රිලෝඩුව ලැබේවි

    mRPA2yd_700wa_0.gif
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඒ ඌ නම් මළ පැනලා බෝල් කලේ බං ඊයේ ඌට ස්ටාක් කාරයා කෝචොක් දැම්මනේ. අපරාදේ අජ්මාලුයි ජුනෙයිඩ් කානුයි හිටියනම් ශික්. 300 ගහලත් මදි බං හොඳ බෝලරයෝ ටිකක් ඉන්නත් ඕනේ නැත්නම් දැන් ඕනේ ටෝටල් එකක් චේස් කරන්නත් පුලුවන් අලුත් රූල්ස් එක්ක.

    මල පැනලා හරි උගේ බෝල ටික කොහොමද ? මං තුන් පාර විතර බැලුවා මාර බෝල් ටිකක්නෙ දැම්මෙ ලංකාවෙ ඔහොම දාන එකෙක් ආසවා නැති වෙයි. එහෙම තියෙන්න ඕනි බං එතකොට තමා ගේමක් තියෙන්නෙ බං.

    කොහොමත් පක්කොන්ටයි ඉංදියන් පඩයන්ට නම් අං ආස නෑ බ්ලැක් කැප්ස් දිනන එක තම දැං බලාපොරොත්තුව
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අනේ පලයන් නරියො යන්න...මම මේ වැඩ රාජකාරි බහුල නිසයි වැඩිය එන්නෙ නැත්තේ...එහෙම නැතිව තිරියා ෆේල් වෙනකොට ලැජ්ජාවේ නෑවිත් ඉන්නවා නෙවෙයි...වැඩේ කියන්නෙ තිරියට ලක් එකට හරි එකක් දෙකක් වදිනවා උබලා දීගෙන ඉන්න කුසලට වැරදිලවත් එකක් දෙකක් වදින්නේ නැති එකනෙ..:lol::lol::lol:

    10313055_10152939985589079_3448465295427195578_n.jpg
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උබට ගහපු ප**න්ම තමා:rofl:.....එහෙනම් වම්බටු වෙන්න ඕනෙ වගකියන්න ඕනි:nerd:...මම නිකන් ඇහුවෙ බන් මට චමීව අමතක වෙනවද...?:love:

    උඹ කොල්ලොත් ගහනවද. ශැක් මම ඒක දැනන් උන්නේ නෑනේ බං. :lol::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මල පැනලා හරි උගේ බෝල ටික කොහොමද ? මං තුන් පාර විතර බැලුවා මාර බෝල් ටිකක්නෙ දැම්මෙ ලංකාවෙ ඔහොම දාන එකෙක් ආසවා නැති වෙයි. එහෙම තියෙන්න ඕනි බං එතකොට තමා ගේමක් තියෙන්නෙ බං.

    කොහොමත් පක්කොන්ටයි ඉංදියන් පඩයන්ට නම් අං ආස නෑ බ්ලැක් කැප්ස් දිනන එක තම දැං බලාපොරොත්තුව

    ඔව් මම ආසාවෙන් හිටියේ සවුත් අප්‍රිකාව හරි නවසීලන්තය හරි කප් එක ගන්නවට. ඒත් උන් දෙන්නගෙන් එකනේ බං ෆයිනල් යන්නේ. අපරාදේ. ඒ ටීම් දෙකේ තමයි නිහතමානීම ක්‍රීඩකයෝ ඉන්නේ බං.

    කොහොමත් බෝලරයෙක් උනාම ඇග්‍රසිව් වෙන්න ඕනේ බං. කුලයලා හරියන්නේ නෑ. ඌට 6ක් ගැහුවත් 4ක් ගැහුවත් කණට එකක් ගහලා ගියත් දත් සෙට් එක පෙන්නගෙන ආයේ බොල දානවා. :growl::growl:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඔව් මම ආසාවෙන් හිටියේ සවුත් අප්‍රිකාව හරි නවසීලන්තය හරි කප් එක ගන්නවට. ඒත් උන් දෙන්නගෙන් එකනේ බං ෆයිනල් යන්නේ. අපරාදේ. ඒ ටීම් දෙකේ තමයි නිහතමානීම ක්‍රීඩකයෝ ඉන්නේ බං.

    කොහොමත් බෝලරයෙක් උනාම ඇග්‍රසිව් වෙන්න ඕනේ බං. කුලයලා හරියන්නේ නෑ. ඌට 6ක් ගැහුවත් 4ක් ගැහුවත් කණට එකක් ගහලා ගියත් දත් සෙට් එක පෙන්නගෙන ආයේ බොල දානවා. :growl::growl:

    ඔව් බං මාත් ඔය දෙකෙන් එකක් තමා ඉංදියන් පඩයි නැතිව කැන්ගරුවෝ ගත්තත් කමක් නෑ
    මාත් පොඩි කාලෙ ලෙදර් ගැහුවා ෆාස්ට් බෝල් කරද්දි අපිටත් කීවෙ බෝලෙ දාල හොදා බෝලයක් වැටුනමා බැටගේ සද්දයක් හිමීට දාල ඌව ටිකක් අවුල් කරන්න කියලා අපෙ උන් දැක්කම බය හිතෙන්නෙත් නැ බං සේරම ඉන්නෙ චූටි චූටි ඇට්ටොනෙ බං ඒ වගේද බං අරුං අඩි 7 විතර උස දැක්කමා ගහන එකත් ඕන නෑ හිතෙන ජාතියෙ සක්කිලිනෙ බං. අනික ස්පීඩ් එක 150 අපේ 130 චමීරවත් හදලා ගත්තොත් හොදයි ඌත් මාලිංග අගේ $ වලට බෝල් දාන ගියොත් තමා අවුල :baffled::baffled: