෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
මුබාරක් චාමර සිල්වා චාමර කපු ගෙදර ආයේ ඕනේ නෑ බං ටීම් එකට. ඉස්සර ඇඟේ ලේ රත් වෙනව ඕකුන් ගහද්දි. :growl::growl:

Chamara Silva aai enne na ban u kochchara gahuwath u gana aai balanne na selector la u expired :D Mubarak ohomama digatama gahuwoth chance ekak thiyei habai kalayakma gahanna one.nathnan utath no chance :nerd: Kapu ta nan chance dei boho durata u perform kaloth.eka thama wenna oneth.
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් බං මාත් ඔය දෙකෙන් එකක් තමා ඉංදියන් පඩයි නැතිව කැන්ගරුවෝ ගත්තත් කමක් නෑ
    මාත් පොඩි කාලෙ ලෙදර් ගැහුවා ෆාස්ට් බෝල් කරද්දි අපිටත් කීවෙ බෝලෙ දාල හොදා බෝලයක් වැටුනමා බැටගේ සද්දයක් හිමීට දාල ඌව ටිකක් අවුල් කරන්න කියලා අපෙ උන් දැක්කම බය හිතෙන්නෙත් නැ බං සේරම ඉන්නෙ චූටි චූටි ඇට්ටොනෙ බං ඒ වගේද බං අරුං අඩි 7 විතර උස දැක්කමා ගහන එකත් ඕන නෑ හිතෙන ජාතියෙ සක්කිලිනෙ බං. අනික ස්පීඩ් එක 150 අපේ 130 චමීරවත් හදලා ගත්තොත් හොදයි ඌත් මාලිංග අගේ $ වලට බෝල් දාන ගියොත් තමා අවුල :baffled::baffled:

    ඔව් බං එහෙම තමයි ඉන්න ඕනේ. ඔය බ්‍රෙට්ලිලා ග්‍රවුන්ඩ් එකේ ගේම් ඉල්ලුවට එලියේ පට්ට ඩයල්ලු බං. දන්න තරමින් බිනුර ෆර්නෑන්ඩු ටිකක් ඔය වගේ ඇග්‍රසිව් ඩයල් එකක් බං. මෙහෙමේයි මචං ඔය සල්ලි වලට බෝල දාන එක නම් අවුලක් මම දකින්නේ නෑ. උගේ ටැලන්ට් එකෙන් ඌ ප්‍රයෝජනයක් ගන්නවනම්. ටැලන්ට් එක සල්ලි කෙරුවට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. හැබැයි පළමුව රට වෙන්න ඕනේ. චමීර එක්ක බිනුරව හැදුවනම් මරු බං. ඌ අඩි හයහමාරක්නේ එතකොට පට්ට. ඔය සෙල්ජින් වලින් ඉවසීමක් නැති බැටාලව අවුස්සලා අවුල් කරලා කඩලා දාන්න පුලුවන් බං. අපේ උන් බෝල 60 ම දාන්න දත් 32 ම පෙන්නගෙන.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Chamara Silva aai enne na ban u kochchara gahuwath u gana aai balanne na selector la u expired :D Mubarak ohomama digatama gahuwoth chance ekak thiyei habai kalayakma gahanna one.nathnan utath no chance :nerd: Kapu ta nan chance dei boho durata u perform kaloth.eka thama wenna oneth.

    කපුවා ඒත් ඩොමෙස්ටික් හිටන් ෆේල් බං. රොශේන් සිල්වාව ගේන්න හොඳම කාලේ බං දැන්. ඌ පට්ටම ස්ටේබල් බැටෙක් ඩොමෙස්ටික් වල. :cool::cool:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    කපුවා ඒත් ඩොමෙස්ටික් හිටන් ෆේල් බං. රොශේන් සිල්වාව ගේන්න හොඳම කාලේ බං දැන්. ඌ පට්ටම ස්ටේබල් බැටෙක් ඩොමෙස්ටික් වල. :cool::cool:

    ow ban u domestic uth fail wenawa :( but patta potential player :yes::cool: Roshen Silva th patta :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ow ban u domestic uth fail wenawa :( but patta potential player :yes::cool: Roshen Silva th patta :yes:

    චාමර කපුගෙදරත් කාලයක් ටීම් එකේ පොදු බඩුව කරගෙන හිටියනේ ක්‍රිකට් පාලක මණ්ඩලේ උන් ටික. ඌව තනිකරම විනාස කලා මුන්. :growl::growl:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    11035974_970404522984817_8659212771841573501_n.jpg
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    man kamathi WI dinanawata :D NZ deserved thama but :D

    එහෙම උනොත් බං ඕකුන් ෆයිනල් ආවොත් සවුට් ඇෆ්‍රිකා වලට ගහලා සහ අනික් පැත්තෙන් ඉන්දියාව ආවොත් ඉන්දියාටව බන්දේසියක තියලා කප් එක දේවි බං. අපරාශයක් වෙන්නේ. :(:(
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    චාමර කපුගෙදරත් කාලයක් ටීම් එකේ පොදු බඩුව කරගෙන හිටියනේ ක්‍රිකට් පාලක මණ්ඩලේ උන් ටික. ඌව තනිකරම විනාස කලා මුන්. :growl::growl:

    ow ban sirawata SLC kaapu thawath sira player kenek :(