Aus vs Nz Semi set wenna widihak nathda??


South Africa Vs NZ
Aus vs India
Aus vs Nz Semi set wenna widihak nathda??


මුබාරක් චාමර සිල්වා චාමර කපු ගෙදර ආයේ ඕනේ නෑ බං ටීම් එකට. ඉස්සර ඇඟේ ලේ රත් වෙනව ඕකුන් ගහද්දි.![]()
Mubarak ohomama digatama gahuwoth chance ekak thiyei habai kalayakma gahanna one.nathnan utath no chance
Kapu ta nan chance dei boho durata u perform kaloth.eka thama wenna oneth.ඔව් බං මාත් ඔය දෙකෙන් එකක් තමා ඉංදියන් පඩයි නැතිව කැන්ගරුවෝ ගත්තත් කමක් නෑ
මාත් පොඩි කාලෙ ලෙදර් ගැහුවා ෆාස්ට් බෝල් කරද්දි අපිටත් කීවෙ බෝලෙ දාල හොදා බෝලයක් වැටුනමා බැටගේ සද්දයක් හිමීට දාල ඌව ටිකක් අවුල් කරන්න කියලා අපෙ උන් දැක්කම බය හිතෙන්නෙත් නැ බං සේරම ඉන්නෙ චූටි චූටි ඇට්ටොනෙ බං ඒ වගේද බං අරුං අඩි 7 විතර උස දැක්කමා ගහන එකත් ඕන නෑ හිතෙන ජාතියෙ සක්කිලිනෙ බං. අනික ස්පීඩ් එක 150 අපේ 130 චමීරවත් හදලා ගත්තොත් හොදයි ඌත් මාලිංග අගේ $ වලට බෝල් දාන ගියොත් තමා අවුල![]()
Chamara Silva aai enne na ban u kochchara gahuwath u gana aai balanne na selector la u expiredMubarak ohomama digatama gahuwoth chance ekak thiyei habai kalayakma gahanna one.nathnan utath no chance
Kapu ta nan chance dei boho durata u perform kaloth.eka thama wenna oneth.


මොකද බං ඒකට හේතුව? අරුන් මොනවා කාලද ඔච්චර ෆිට්නස්?![]()
කපුවා ඒත් ඩොමෙස්ටික් හිටන් ෆේල් බං. රොශේන් සිල්වාව ගේන්න හොඳම කාලේ බං දැන්. ඌ පට්ටම ස්ටේබල් බැටෙක් ඩොමෙස්ටික් වල.![]()
but patta potential player 
Roshen Silva th patta 
ow ban u domestic uth fail wenawabut patta potential player
Roshen Silva th patta
![]()


man kamathi WI dinanawataNZ deserved thama but
![]()


චාමර කපුගෙදරත් කාලයක් ටීම් එකේ පොදු බඩුව කරගෙන හිටියනේ ක්රිකට් පාලක මණ්ඩලේ උන් ටික. ඌව තනිකරම විනාස කලා මුන්.![]()
