ඔව් බං එහෙම තමයි ඉන්න ඕනේ. ඔය බ්රෙට්ලිලා ග්‍රවුන්ඩ් එකේ ගේම් ඉල්ලුවට එලියේ පට්ට ඩයල්ලු බං. දන්න තරමින් බිනුර ෆර්නෑන්ඩු ටිකක් ඔය වගේ ඇග්‍රසිව් ඩයල් එකක් බං. මෙහෙමේයි මචං ඔය සල්ලි වලට බෝල දාන එක නම් අවුලක් මම දකින්නේ නෑ. උගේ ටැලන්ට් එකෙන් ඌ ප්‍රයෝජනයක් ගන්නවනම්. ටැලන්ට් එක සල්ලි කෙරුවට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. හැබැයි පළමුව රට වෙන්න ඕනේ. චමීර එක්ක බිනුරව හැදුවනම් මරු බං. ඌ අඩි හයහමාරක්නේ එතකොට පට්ට. ඔය සෙල්ජින් වලින් ඉවසීමක් නැති බැටාලව අවුස්සලා අවුල් කරලා කඩලා දාන්න පුලුවන් බං. අපේ උන් බෝල 60 ම දාන්න දත් 32 ම පෙන්නගෙන.
දැං මාලි උනත් ෆේල් බං
ඒ නිසා අලුත් බෝල කෙනෙක් ඕනිමයි ඔසීලගෙ තමා බෙස්ට්ම සිලෙක්ශන් මං දකින උං කවදාවත් ෆේල් වෙන උං තියා ගන් නෑ ලෙජන්ඩ් කියලා...
අලුත් එකාට තැන දෙනවා මිස අනිත් දේවල් බලන් නෑ ඒ අතින් උන් ග්‍රේට්
අපේ ෆාස්ට් බෝල්ස්ලගෙ ෆිට්නස් නෑ උන්ට දුවන් ඇවිත් ඕවරයක් දාන්න අමරුයි එක දිගට මොරාල් නෑ කොටින්ම හොද වැඩි අපේ උං





. තවත් දිල්හාර කෙනෙක් වේවිද මන්දා. ඔව්වා දැන්ම හදවන්න ඕනේ බං. මාලිංග නම් පව් බං. උගේ කකුලේ කැක්කුම එක්ක පේන් කිලර්ස් ගගහා සෙල්ලම් කරන්න ඇත්තේ. හොඳ බෝලෛන් කෝච් කෙනෙක් ඕනේ බං ලංකාවේ උන් හරියන්නේ නෑ. lol:


