෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඔව් බං එහෙම තමයි ඉන්න ඕනේ. ඔය බ්‍රෙට්ලිලා ග්‍රවුන්ඩ් එකේ ගේම් ඉල්ලුවට එලියේ පට්ට ඩයල්ලු බං. දන්න තරමින් බිනුර ෆර්නෑන්ඩු ටිකක් ඔය වගේ ඇග්‍රසිව් ඩයල් එකක් බං. මෙහෙමේයි මචං ඔය සල්ලි වලට බෝල දාන එක නම් අවුලක් මම දකින්නේ නෑ. උගේ ටැලන්ට් එකෙන් ඌ ප්‍රයෝජනයක් ගන්නවනම්. ටැලන්ට් එක සල්ලි කෙරුවට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. හැබැයි පළමුව රට වෙන්න ඕනේ. චමීර එක්ක බිනුරව හැදුවනම් මරු බං. ඌ අඩි හයහමාරක්නේ එතකොට පට්ට. ඔය සෙල්ජින් වලින් ඉවසීමක් නැති බැටාලව අවුස්සලා අවුල් කරලා කඩලා දාන්න පුලුවන් බං. අපේ උන් බෝල 60 ම දාන්න දත් 32 ම පෙන්නගෙන.

    දැං මාලි උනත් ෆේල් බං
    ඒ නිසා අලුත් බෝල කෙනෙක් ඕනිමයි ඔසීලගෙ තමා බෙස්ට්ම සිලෙක්ශන් මං දකින උං කවදාවත් ෆේල් වෙන උං තියා ගන් නෑ ලෙජන්ඩ් කියලා...
    අලුත් එකාට තැන දෙනවා මිස අනිත් දේවල් බලන් නෑ ඒ අතින් උන් ග්‍රේට්
    අපේ ෆාස්ට් බෝල්ස්ලගෙ ෆිට්නස් නෑ උන්ට දුවන් ඇවිත් ඕවරයක් දාන්න අමරුයි එක දිගට මොරාල් නෑ කොටින්ම හොද වැඩි අපේ උං :(
     
    logo

    Junior member
  • Feb 16, 2015
    132
    23
    18
    dark-horse.jpg

    dark horse is coming back to both india and newzeland.Indida will have to win 13 consectives to win the world cup.They have not done it before.same for kiwis as well.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දැං මාලි උනත් ෆේල් බං
    ඒ නිසා අලුත් බෝල කෙනෙක් ඕනිමයි ඔසීලගෙ තමා බෙස්ට්ම සිලෙක්ශන් මං දකින උං කවදාවත් ෆේල් වෙන උං තියා ගන් නෑ ලෙජන්ඩ් කියලා...
    අලුත් එකාට තැන දෙනවා මිස අනිත් දේවල් බලන් නෑ ඒ අතින් උන් ග්‍රේට්
    අපේ ෆාස්ට් බෝල්ස්ලගෙ ෆිට්නස් නෑ උන්ට දුවන් ඇවිත් ඕවරයක් දාන්න අමරුයි එක දිගට මොරාල් නෑ කොටින්ම හොද වැඩි අපේ උං :(

    බිනුරයා එහෙම හොඳා. කලින්ඩොමෙස්ටික් එකේ විකට් 9 ක් ගත්තා 10 න්. අද එකේ දැනට 3 ක් අරගෙන. හැබැයි නෝබෝල් 13 ක් දාලා :lol:. තවත් දිල්හාර කෙනෙක් වේවිද මන්දා. ඔව්වා දැන්ම හදවන්න ඕනේ බං. මාලිංග නම් පව් බං. උගේ කකුලේ කැක්කුම එක්ක පේන් කිලර්ස් ගගහා සෙල්ලම් කරන්න ඇත්තේ. හොඳ බෝලෛන් කෝච් කෙනෙක් ඕනේ බං ලංකාවේ උන් හරියන්නේ නෑ. lol:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    I thik WI still have bit of a chance.
    Boult has bowled out
    Southee and Vettori has completely taken out of the attack
    So they only have two inexperienced bowlers to rely on.Anderson and Milne.
    still Russel and Holder to come.
    Lets see how it goes.
    ;)
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    බිනුරයා එහෙම හොඳා. කලින්ඩොමෙස්ටික් එකේ විකට් 9 ක් ගත්තා 10 න්. අද එකේ දැනට 3 ක් අරගෙන. හැබැයි නෝබෝල් 13 ක් දාලා :lol:. තවත් දිල්හාර කෙනෙක් වේවිද මන්දා. ඔව්වා දැන්ම හදවන්න ඕනේ බං. මාලිංග නම් පව් බං. උගේ කකුලේ කැක්කුම එක්ක පේන් කිලර්ස් ගගහා සෙල්ලම් කරන්න ඇත්තේ. හොඳ බෝලෛන් කෝච් කෙනෙක් ඕනේ බං ලංකාවේ උන් හරියන්නේ නෑ. lol:

    එකෙන්ම මාලිටත් දැං හේනක් කුබුරක් කරන් ගෙදරට වෙලා ඉන්න කාලෙ හරි චොර වෙලා යනවට වඩා දැම්ම ගියොත් තමා රෙස්පෙක්ට් ඒත් ඊට කලං බෝලස් කෙනෙක් හදලා යන්න ඕන මයියයි සංගයි ගියාම කවුරුත් නෑ වගේ නොවී නැත්නම් අපිට බංග්ලාදේශයට ගහන්නත් අමාරු වෙයි
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    dark-horse.jpg

    dark horse is coming back to both india and newzeland.Indida will have to win 13 consectives to win the world cup.They have not done it before.same for kiwis as well.

    But they all can achieve it I think they wont pay more attention about those kind of records but if they think next games as just one match so they can win.
    as I remember once Australia won all matches I think this time may be NZ how ever NZ got more chances than India.

    My prediction WC final will be - NZ vs AUS or AUS vs SA
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එකෙන්ම මාලිටත් දැං හේනක් කුබුරක් කරන් ගෙදරට වෙලා ඉන්න කාලෙ හරි චොර වෙලා යනවට වඩා දැම්ම ගියොත් තමා රෙස්පෙක්ට් ඒත් ඊට කලං බෝලස් කෙනෙක් හදලා යන්න ඕන මයියයි සංගයි ගියාම කවුරුත් නෑ වගේ නොවී නැත්නම් අපිට බංග්ලාදේශයට ගහන්නත් අමාරු වෙයි

    දැන් චන්දිමාලුයි තිරිමාන්නයි හොඳට ගහවි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා බං. බලමු ඉතින්. තිසරට වඩා හොඳයි බානුක රාජපක්ශත් බං. රොයල් එකේ ඉස්සර හිටි හොඳම බැටා බං. දැන් ඌ පිස්සු කෙලින්නේ. පට්ටම නැචරල් ටැලන් එකක් අපරාදේ. තිසර නම් මෙලෝ රහක් නැති එකෙක්. බලමුකෝ දැන් අපේ උන් මොකද කරන්නේ කියලා. කලින් ගෙදර ආව එක හොඳා. නැත්නම් මුන් පාඩමක් ඉගෙන ගන්නේ නෑ කවදාවත්. තිසරවත් එලියෙන් තියන්න ඕනේ කාලයක් යනකන්. ඌට මානසික ආතතිය වැඩිනම් පිස්සු හැදෙනවනම් ඉතින් කරන්න දෙයක් නෑ. ඌට වඩා අසාධාරනේට ලක් උනා එහෙනම් තරංග. :):)