උබකොහොමද බං ඔච්චර ඩොමෙස්ටික් ගහන උන් ගැන දන්නෙ උබ කියපු උන්ගෙන් බාගෙට බාගයක් මං නම් දන් නෑ මොනා උනත් උන්ට ටැල්න්ට් එකක් තියනවා නම් ඇයි එලිටය එන් නැත්තෙ
මතකද ඉන්දිකද සේරම්ව සනාගෙන් පස්සෙ 6 ඒවා ගහන්න හිටපු පට්ට ඩයල් එකක් ඌ හොංකොං සුපර් 6 ගැහුව මිස නාකි වෙලා යනකම් කවදාවත් ටීම් එකට එන්න චාන්ස් එකක් දුන් නෑ ඒ වගේ මුනුත් නිකම්ම නාකි වෙලා යයි![]()
ඩොමෙස්ටික් ගැන දන්නේ බං මගේ ඥාති සහෝදරයෙක් ඉන්නවා ශ්රී ලංකා A team එකේ බං. උගෙන් එදිනෙදා කතා වෙද්දි ඇහෙන ඒවා තමයි ඔව්වා. ඌත් ඕල්රවුන්ඩර් කෙනෙක් ඌ කියන හැටියට උන්ටත් පට්ට කැපිලි තියෙනවා කියලා ඌ කිව්වේ. කලුවිතාරණ එහෙම අම්බානෙට කැපිල්ල දානවලු ඇතුලෙන් බං ඒ දවස් වල. ලංකාවේ ටැලන්ටඩ් පොරවල් ටීම් එකට එන්නේ නෑ සමහර වෙලාවට උන්ට සප් එක නැති නිසා. මලින්ද පුෂ්පකුමාර උනත් හේරත් ගෙන් පස්සේ දානවනම් දාන්න ඉන්න හොඳම Slow left arm orthodox බෝලරයා. වයස 28 ක් තවම චාන්ස් නැහැ. ඒ වෙනුවට ඒ ටීම් එකට ගස්සන්නේ නගුලක් නහයේ බැඳලා කුඹුරක් හා ගන්න පුලුවන් සචිත් පතිරණව. ඔන්න ඕකයි ලංකාවේ තත්වේ බං.







People want the entertainment more than anything else.But true if it happens everyday then it will be boring 


awurudu 4i