෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උබකොහොමද බං ඔච්චර ඩොමෙස්ටික් ගහන උන් ගැන දන්නෙ උබ කියපු උන්ගෙන් බාගෙට බාගයක් මං නම් දන් නෑ මොනා උනත් උන්ට ටැල්න්ට් එකක් තියනවා නම් ඇයි එලිටය එන් නැත්තෙ :no:
    මතකද ඉන්දිකද සේරම්ව සනාගෙන් පස්සෙ 6 ඒවා ගහන්න හිටපු පට්ට ඩයල් එකක් ඌ හොංකොං සුපර් 6 ගැහුව මිස නාකි වෙලා යනකම් කවදාවත් ටීම් එකට එන්න චාන්ස් එකක් දුන් නෑ ඒ වගේ මුනුත් නිකම්ම නාකි වෙලා යයි :eek:

    ඩොමෙස්ටික් ගැන දන්නේ බං මගේ ඥාති සහෝදරයෙක් ඉන්නවා ශ්‍රී ලංකා A team එකේ බං. උගෙන් එදිනෙදා කතා වෙද්දි ඇහෙන ඒවා තමයි ඔව්වා. ඌත් ඕල්රවුන්ඩර් කෙනෙක් ඌ කියන හැටියට උන්ටත් පට්ට කැපිලි තියෙනවා කියලා ඌ කිව්වේ. කලුවිතාරණ එහෙම අම්බානෙට කැපිල්ල දානවලු ඇතුලෙන් බං ඒ දවස් වල. ලංකාවේ ටැලන්ටඩ් පොරවල් ටීම් එකට එන්නේ නෑ සමහර වෙලාවට උන්ට සප් එක නැති නිසා. මලින්ද පුෂ්පකුමාර උනත් හේරත් ගෙන් පස්සේ දානවනම් දාන්න ඉන්න හොඳම Slow left arm orthodox බෝලරයා. වයස 28 ක් තවම චාන්ස් නැහැ. ඒ වෙනුවට ඒ ටීම් එකට ගස්සන්නේ නගුලක් නහයේ බැඳලා කුඹුරක් හා ගන්න පුලුවන් සචිත් පතිරණව. ඔන්න ඕකයි ලංකාවේ තත්වේ බං.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    ඇයි බං එච්චර කැපිලි බලන් ගියාම අර්ජුනයා කියන කතාව ඇත්ත :baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඇයි බං එච්චර කැපිලි බලන් ගියාම අර්ජුනයා කියන කතාව ඇත්ත :baffled:

    දේශපාලනේ ගෑවුන තැන වණ වෙනවා කියන්නේ ඕකට තමයි බං. රමිත් රඹුක්වැල්ලත් ටීම් එකට වැඩි කලක් යන්න කලියෙන් ඒවි. ඌ විකට ගන්නවා තමයි ඒත් තරිඳු කෞශාල්, මලින්ද පුශ්පකුමාර,සොහාන් බොරලැස්ස, ලක්ශාන් සඳ කැන් කියන හතර දෙනා ඊට වඩා ගොඩක් උඩින් ඉන්නේ. :):)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දේශපාලනේ ගෑවුන තැන වණ වෙනවා කියන්නේ ඕකට තමයි බං. රමිත් රඹුක්වැල්ලත් ටීම් එකට වැඩි කලක් යන්න කලියෙන් ඒවි. ඌ විකට ගන්නවා තමයි ඒත් තරිඳු කෞශාල්, මලින්ද පුශ්පකුමාර,සොහාන් බොරලැස්ස, ලක්ශාන් සඳ කැන් කියන හතර දෙනා ඊට වඩා ගොඩක් උඩින් ඉන්නේ. :):)

    ඒ උනාට් උඹ කියපු එවුන් යන ප්ලේන් එකේ දොරවල් ඇරලා චූ දාන්න දන්නේ නෑනේ :lol:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    දේශපාලනේ ගෑවුන තැන වණ වෙනවා කියන්නේ ඕකට තමයි බං. රමිත් රඹුක්වැල්ලත් ටීම් එකට වැඩි කලක් යන්න කලියෙන් ඒවි. ඌ විකට ගන්නවා තමයි ඒත් තරිඳු කෞශාල්, මලින්ද පුශ්පකුමාර,සොහාන් බොරලැස්ස, ලක්ශාන් සඳ කැන් කියන හතර දෙනා ඊට වඩා ගොඩක් උඩින් ඉන්නේ. :):)

    මාත් ඌ ගැන කියන්න හැදුවේ අර පේලේන් එකෙන් පැනපු එකා නේද ?
    මැච් පරදින එක නෙමෙයි අවුල හරි හමන් ටීම් එකක් නැති එක ගැන
    :dull:
     
    amasin4u

    Banned
    Mar 7, 2015
    250
    25
    0
    ඩොමෙස්ටික් ගැන දන්නේ බං මගේ ඥාති සහෝදරයෙක් ඉන්නවා ශ්‍රී ලංකා A team එකේ බං. උගෙන් එදිනෙදා කතා වෙද්දි ඇහෙන ඒවා තමයි ඔව්වා. ඌත් ඕල්රවුන්ඩර් කෙනෙක් ඌ කියන හැටියට උන්ටත් පට්ට කැපිලි තියෙනවා කියලා ඌ කිව්වේ. කලුවිතාරණ එහෙම අම්බානෙට කැපිල්ල දානවලු ඇතුලෙන් බං ඒ දවස් වල. ලංකාවේ ටැලන්ටඩ් පොරවල් ටීම් එකට එන්නේ නෑ සමහර වෙලාවට උන්ට සප් එක නැති නිසා. මලින්ද පුෂ්පකුමාර උනත් හේරත් ගෙන් පස්සේ දානවනම් දාන්න ඉන්න හොඳම Slow left arm orthodox බෝලරයා. වයස 28 ක් තවම චාන්ස් නැහැ. ඒ වෙනුවට ඒ ටීම් එකට ගස්සන්නේ නගුලක් නහයේ බැඳලා කුඹුරක් හා ගන්න පුලුවන් සචිත් පතිරණව. ඔන්න ඕකයි ලංකාවේ තත්වේ බං.

    උඹ රකිත විමලධර්ම දන්නවද?
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,873
    1,318
    113

    Foreign tours වල ලංකාව struggle වෙන pitches තියෙනවනේ? අන්න ඒවගේ ඒවා ලංකාවේ හදන්න ඕනේ. ඒවාගේ අලුත් players ල practice කරවන්න ඕනේ . Minnow teams ලංකාවට ගෙනෙල්ලා ඒ pitches වල සෙල්ලම් කරන්න දමන්න ඕනේ. ඔය ඔක්කොම කරන්න තියෙන්නේ අවුරුදු පහයි :baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මාත් ඌ ගැන කියන්න හැදුවේ අර පේලේන් එකෙන් පැනපු එකා නේද ?
    මැච් පරදින එක නෙමෙයි අවුල හරි හමන් ටීම් එකක් නැති එක ගැන
    :dull:

    අනිවා බැටින් ඕඩර් එක එක්ක හොඳ ප්ලේයර්ස්ලා ටිකක් දාගන්න ඕනේ බං ඔක්කොටම කලියෙන්. :):)
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අනිවා බැටින් ඕඩර් එක එක්ක හොඳ ප්ලේයර්ස්ලා ටිකක් දාගන්න ඕනේ බං ඔක්කොටම කලියෙන්. :):)

    උබටයි මටයි තමා ගහන්න වෙන්නෙ දැං යන විදියට 6 දෙක තුනක් කෙලින එකෙක් නැතිව මැච් දිනන්න බෑ :no:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උබටයි මටයි තමා ගහන්න වෙන්නෙ දැං යන විදියට 6 දෙක තුනක් කෙලින එකෙක් නැතිව මැච් දිනන්න බෑ :no:

    මුල ඉඳන් හොඳට රන් අ බෝල් ගහන බැටාලා තිකක් හැදුනනම් පොල් අඩි කාරයෝ ඕනේ නෑ බං. කේන් විලියම්සන්ලා බැටාලා වෙලා තියෙන්නේ 6 එව්වා මරලම නෙමෙයි නේ බං. උන් පට්ට සොලිඩ්. :):)
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මුල ඉඳන් හොඳට රන් අ බෝල් ගහන බැටාලා තිකක් හැදුනනම් පොල් අඩි කාරයෝ ඕනේ නෑ බං. කේන් විලියම්සන්ලා බැටාලා වෙලා තියෙන්නේ 6 එව්වා මරලම නෙමෙයි නේ බං. උන් පට්ට සොලිඩ්. :):)

    අපිට කොයින්ද පූසෝ මාලු :sorry:
    ඉන්න උන්ටත් එන්න විදියක් නැති කොට :(
    ක්‍රිකට් අත ඇරලා එල්ලෙ අප් කල නම් හරි දැං :baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපිට කොයින්ද පූසෝ මාලු :sorry:
    ඉන්න උන්ටත් එන්න විදියක් නැති කොට :(
    ක්‍රිකට් අත ඇරලා එල්ලෙ අප් කල නම් හරි දැං :baffled:

    :dull::dull::dull: බලාපොරොත්තුවක් තියාගෙන බලමු මචං. මෙහ්චර පොඩි රටක් ක්‍රිකට් වලින් ලෝකේ අතරට ගියේ දක්ශ කම නිසාමනේ. දක්ශයින් ටිකක් ආයේ නැගලා ඒවි. :):)
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Foreign tours වල ලංකාව struggle වෙන pitches තියෙනවනේ? අන්න ඒවගේ ඒවා ලංකාවේ හදන්න ඕනේ. ඒවාගේ අලුත් players ල practice කරවන්න ඕනේ . Minnow teams ලංකාවට ගෙනෙල්ලා ඒ pitches වල සෙල්ලම් කරන්න දමන්න ඕනේ. ඔය ඔක්කොම කරන්න තියෙන්නේ අවුරුදු පහයි :baffled:

    sira :yes: hoda adahasak :D awurudu 4i