෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    :dull::dull::dull: බලාපොරොත්තුවක් තියාගෙන බලමු මචං. මෙහ්චර පොඩි රටක් ක්‍රිකට් වලින් ලෝකේ අතරට ගියේ දක්ශ කම නිසාමනේ. දක්ශයින් ටිකක් ආයේ නැගලා ඒවි. :):)

    ඔව් ඉතිං ඒත් සෑහෙන කාලයක් යාවි හිතෙනවා බං
    මතකද කිවියෝ කාලයක් බංගලයන්ගෙනුත් ටුවර් එකක්ම කෑව ඒත් දැං කොහොමද ?
    අප්‍රිකාව අපෙං 5-0 කෑව දැං කොහොමද ?
    ඔසීලා අලු බදුන පැරදුනා දැං කොහොමද ?
    උන්ගෙ සුනාමි කාලෙ ගියා දැං උං නැගලා ඉන්නෙ මට හිතෙන්නෙ මේ අපේ සුනාමි කාලෙ :baffled:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar25657_6.gif